ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Melon8

Well-known member
  • Dec 19, 2014
    1,963
    1,703
    113
    හෙට දිනයේ සිට ලබන 03 වැනිදා දෛනිකව පැය 3 ක කලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

    ඒ අනුව කලාප වශයෙන් දිවා හා රාත‍්‍රි කාලයේ අවස්ථා දෙකකදී විදුලිය කප්පාදුව සිදු කෙරේ.

    විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මෙම පියවර ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,262
    1
    21,548
    113
    මහින්ද පොන්නයා ගෙදර ගිය දවසෙ තමයි අපේ පැත්තෙ වැස්ස පටන් ගත්තෙ
     
    • Like
    Reactions: NRTG