Lankawe system den awurudu 72 k thissema change wenawa, enna enna wala pallata yanawa misak goda eemak ne.දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
පවතින තත්වය මත තමයි බං වෝට් කලේ...දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
Winter ekee puluwanda? මගේ ඇට දෙකත් ගල් වෙයි..මේ දැනුත් යටට කලිසම් 3ක් ඇදන් ඉන්නේ...Lankawe system den awurudu 72 k thissema change wenawa, enna enna wala pallata yanawa misak goda eemak ne.
mama mage jeewithe 1/2 ta wada jeewath wela thiyenne pita ratawal wala. ee experience eka nisa thamay kiyanne weradilawath lankawe ipadenna epa kiyala.
Oya kiyana short andala.rubber slippers dala oni dihawaka yanna anith hema ratakama puluwan.![]()
සැප නම් දැන් හොඳටම වැඩියි වගේ..දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
ඒක පුද්ගල ආදායම ඩොලර් 6500 උඩට ගෙනියන්න, විරැකියාව 4% අඩු කර ගන්න උද්දමනය 5% ට අඩුව පවත්වාගෙන යන්න,
umba koheda hitiye?දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...