ඉපදෙන්න පුළුවන් රට තීරණය කරන්න පුළුවන් කමක් තිබුනා නම් කොහෙද ඉපදෙන්නේ?

  • Australia

    Votes: 19 12.3%
  • Canada

    Votes: 15 9.7%
  • NZ

    Votes: 27 17.5%
  • Germany

    Votes: 17 11.0%
  • Japan

    Votes: 22 14.3%
  • Singapore

    Votes: 3 1.9%
  • Korea

    Votes: 2 1.3%
  • India

    Votes: 0 0.0%
  • Sri Lanka

    Votes: 47 30.5%
  • China

    Votes: 2 1.3%

  • Total voters
    154

King kekille

Well-known member
  • Jun 27, 2016
    1,266
    209
    63
    Austria
    දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    10,958
    5,721
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දීපය විතරක් බලලා වැඩක් නෑ බං. ඔය හොඳම රටේ හිඟන්නෙක්ට දාව පාරේ ඉපදුනොත් කොහොමද සනීපේ.

    පස්මහ බැලුම් බලලා ඉපදින්න තිබුනොත් මරු.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    7,523
    1,080
    113
    දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
    Lankawe system den awurudu 72 k thissema change wenawa, enna enna wala pallata yanawa misak goda eemak ne.

    mama mage jeewithe 1/2 ta wada jeewath wela thiyenne pita ratawal wala. ee experience eka nisa thamay kiyanne weradilawath lankawe ipadenna epa kiyala.

    Oya kiyana short andala.rubber slippers dala oni dihawaka yanna anith hema ratakama puluwan.:lol:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,812
    166
    63
    migomu

    පවතින තත්වය මත තමයි බං වෝට් කලේ...
     
    • Like
    Reactions: shenat

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    1,266
    209
    63
    Austria
    Lankawe system den awurudu 72 k thissema change wenawa, enna enna wala pallata yanawa misak goda eemak ne.

    mama mage jeewithe 1/2 ta wada jeewath wela thiyenne pita ratawal wala. ee experience eka nisa thamay kiyanne weradilawath lankawe ipadenna epa kiyala.

    Oya kiyana short andala.rubber slippers dala oni dihawaka yanna anith hema ratakama puluwan.:lol:
    Winter ekee puluwanda? මගේ ඇට දෙකත් ගල් වෙයි..මේ දැනුත් යටට කලිසම් 3ක් ඇදන් ඉන්නේ...😂
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    7,621
    3,590
    113
    උඹ වගේ බයියෙක් වෙලා මැදමුලන කිට්ටුව..

    දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
    සැප නම් දැන් හොඳටම වැඩියි වගේ..😆😆
    ------ Post added on Feb 19, 2021 at 4:05 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    8,200
    5,851
    113
    lankawa thamai, moko seegra sanwardanayak karanne,

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා මෙම අදහස් පල කලේය.

    අද මේ වන විට මුළු ලෝකයම ලෙඩ වෙලා තියෙන්නේ. ඒවගේම අපේ රටත් අපේ ජනතාවත් කොවිඩ් වසංගතයයෙන් ලෙඩ වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව මහත් බලයක් ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ ආණ්ඩුව නොසැලි මොන තරම් ලෙඩ තිබුණත් මේ ආණ්ඩුවත් නොසැලි ඔවුන්ගේ 2020 හා 2025 ආර්ථික ඉලක්ක සඳහා අදත් කැපවීමෙන් නොබියව ඉදිරියට යන බව ප්‍රකාශ කරමි. අපේ ආර්ථික සංවර්ධන වේගය 6.5% දක්වා ගෙනි යන්න.

    ඒක පුද්ගල ආදායම ඩොලර් 6500 උඩට ගෙනියන්න, විරැකියාව 4% අඩු කර ගන්න උද්දමනය 5% ට අඩුව පවත්වාගෙන යන්න,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    8,748
    2,473
    113
    ලෝකේ මිනිස්සු කොරෝන හැදිලා මැරි මැරි වැටෙනකොට බය නැතුව පාරේ බැහැල යන ගමන් පිට රට නිව්ස් වල මැරිච්ච ගාන බලල කට කොනකින් හිනාවෙන්න පුළුවන් තරම් දියුණු රටක් වෙන කොහෙද.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    8,748
    2,473
    113
    ඒක පුද්ගල ආදායම ඩොලර් 6500 උඩට ගෙනියන්න, විරැකියාව 4% අඩු කර ගන්න උද්දමනය 5% ට අඩුව පවත්වාගෙන යන්න,

    ඒක පුද්ගල අදායම වැඩි කරන්න නම් ලේසිම ක්‍රමය තමයි මයිනගේ කැම්පේන් වලට පොස්ට් ගහන @N A K A M U R A @nicjosh83 වගේ හිගන්නොන්ට ගෙවන ගාන වැඩි කරන එක තමයි.
     
    • Haha
    Reactions: SLK_sri

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,238
    733
    113
    දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...
    umba koheda hitiye?

    anith ratawala ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන beach witahrak nemei Bank, gov office ekakata unath yanna puluwan :D
     
    • Like
    Reactions: King kekille

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,717
    3,202
    113
    ඔය හැම රටකටම ගිහින් අවුරුද්දක් දෙකක්වත් ඉඳලා බලන්න ඕනේ. එළියෙන් බලලා තීරනය කරනවා කියන්නේ නිකන් සුද්දෙක්ගේ travel videos බලලා ලංකාව ගැන දැනගන්නවා වගේ වැඩක්.