මමනං ඉතිං කෙන්යා තමයි. හිතං හිටියා කාලෙකදී හැමදේම අතෑරලා ලංකාවට එන්න. සෑර් නිසා වැඩේ අල්ලලා දැම්මා. එක රටක් එක නීතියක් නැති නිසා ඔය පැත්ත හැරිලා මැරෙන්නෙවත් නෑ.
රටට නං පට්ට ආදරෙයි, ඒත් තියෙන සිස්ටම් එකට කැමති නෑ.

රටට නං පට්ට ආදරෙයි, ඒත් තියෙන සිස්ටම් එකට කැමති නෑ.
