ඉපදෙන්න පුළුවන් රට තීරණය කරන්න පුළුවන් කමක් තිබුනා නම් කොහෙද ඉපදෙන්නේ?

ඉපදෙන්න පුළුවන් රට තීරණය කරන්න පුළුවන් කමක් තිබුනා නම් කොහෙද ඉපදෙන්නේ?

  • Australia

    Votes: 19 12.3%
  • Canada

    Votes: 15 9.7%
  • NZ

    Votes: 27 17.5%
  • Germany

    Votes: 17 11.0%
  • Japan

    Votes: 22 14.3%
  • Singapore

    Votes: 3 1.9%
  • Korea

    Votes: 2 1.3%
  • India

    Votes: 0 0.0%
  • Sri Lanka

    Votes: 47 30.5%
  • China

    Votes: 2 1.3%

  • Total voters
    154

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    10,958
    5,721
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනං ඉතිං කෙන්යා තමයි. හිතං හිටියා කාලෙකදී හැමදේම අතෑරලා ලංකාවට එන්න. සෑර් නිසා වැඩේ අල්ලලා දැම්මා. එක රටක් එක නීතියක් නැති නිසා ඔය පැත්ත හැරිලා මැරෙන්නෙවත් නෑ.😶

    රටට නං පට්ට ආදරෙයි, ඒත් තියෙන සිස්ටම් එකට කැමති නෑ. 😶
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    18,990
    7,117
    113
    KY
    මම නම් කැමති Liechtenstein වල ඉපදෙන්න. අර අලුතින් සල්ලි හංගන්න රාජතාන්ත්‍රික සම්බන්ධතා පටන් ගත්ත රටේ.


    ඉපදෙන්න කලින් බලනවා ඒ රටෙත් හැබැයි රාජ පස්ස කියලා නම ගෑවුන උන් ඉන්නවා ද කියලා. එහෙම උනොත් ඉපදෙන්නෙ නෑ😅
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,238
    733
    113
    මම නම් කැමති Liechtenstein වල ඉපදෙන්න. අර අලුතින් සල්ලි හංගන්න රාජතාන්ත්‍රික සම්බන්ධතා පටන් ගත්ත රටේ.


    ඉපදෙන්න කලින් බලනවා ඒ රටෙත් හැබැයි රාජ පස්ස කියලා නම ගෑවුන උන් ඉන්නවා ද කියලා. එහෙම උනොත් ඉපදෙන්නෙ නෑ😅
    maath kamathi bn e wage podi rataka inna...
    podi and developed ratak....habai laid back wenna oni...balapan ekekwath dannewath naane..aathal eke inna puluwan
     
    • Like
    Reactions: lasankandy

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,278
    756
    113
    දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...

    උදේට හවසට bus වල train වල pack වෙලා යනක්ටත් හොඳටම දැනෙනවා අගේ කියල වැඩක් නෑ ..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    36,026
    18,258
    113
    දවසක් හරි පිටරටක ජීවත් වෙලා තියනවා නම් ලංකාවේ අගේ දැනෙයි...එහෙම නැතී උන් තමයි එකක රටවල් වල නම් කියන්නේ...ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙලා...ඒක පුද්ගල ආදායම පොඩ්ඩල් වැඩි උනානම් මේ රටට ගහන්න රටක් නෑ බන්...නිකමට කියන්නේ ශෝටයි බාටයි සැහැල්ලු ටී එකකුයි ගාගෙන සීතල ඕනේ නම් රෑට නුවර එලියේ රස්නේ ඕනේ නම් දවල්ට මාතර බීච් සයිඩ් එකේ ඕනේ විදියට සැපේ ඉන්න පුලුවන් සැප ලන්තයක් බන් අපේ ලංකාව...

    ow bn ekanm aththa
     
    • Like
    Reactions: Lahiru120

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,253
    1,190
    113
    ආයි ඉපදෙන එක බෞද්ධ ක්‍රමය නෙමේ .ඒත් ඉපදුනොත් මමනම් කැමති බිස්නස් කරන ඇමරිකන් අම්මා කෙනෙක්ගේ බඩින් සිංහල බෞද්ධ තාත්තෙක්ට දාව උපදින්න..එතකොට ජීවිතේ හැමපැත්තම ගොඩ..එතකොට තොපිලා වගේ කලු කුරුමිට්ටො වෙලා ඉපදෙන්න වෙන්නේත් නෑ..කොහොම හරි බුදුන්ගේ රට ලංකාවයි..

    140942601_262237478594561_3049979928310947339_n.jpg


    119436407_927397207769219_3717812818592072749_n.jpg


    138991432_262237551927887_6602328688951249423_n.jpg
     
    • Like
    Reactions: b.tharindar

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,921
    4,386
    113
    මමනං ඉතිං කෙන්යා තමයි. හිතං හිටියා කාලෙකදී හැමදේම අතෑරලා ලංකාවට එන්න. සෑර් නිසා වැඩේ අල්ලලා දැම්මා. එක රටක් එක නීතියක් නැති නිසා ඔය පැත්ත හැරිලා මැරෙන්නෙවත් නෑ.😶

    රටට නං පට්ට ආදරෙයි, ඒත් තියෙන සිස්ටම් එකට කැමති නෑ. 😶
    කෙන්යා හොඳද බං... හොරු අනන් මනන් මිනීමැරුම් කේස් එහෙම නැද්ද ?
     
    • Haha
    Reactions: allrights and gnome