ඉපදෙමින් මැරෙමින් යන මේ සසරෙ ඇති බියකරැ,අසරණකම නිතර මට සිහි වේවා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    3,097
    7,111
    113
    Colombo
    බොහෝසෙයින් පාරමිතා පුරමින් ලබාගත්තාවූ දුර්ලභ මිනිසත් භාවය නැවතත් මෙවැනිම තිරිසන් ආත්මයකට වැටෙන්න දෙන්න එපා…නැවත ගොඩ ඒමක් නෑ…
    සසර බියකරැයි…