ඉමල්ෂන් පේන්ට් ලීටර් 1 වතුර කොච්චර මික්ස් කරනවද?

adrianou

Active member
  • Nov 20, 2016
    839
    159
    43
    ලඟදි ගෙවල් පේන්ට් කරපු අය කියන්න. ලේබල් එකේ ගානට මික්ස් කලොත් හේනට යනවනේ?

    බ්‍රෑන්ඩ්: DuIux
     
    • Like
    Reactions: Schrodinger Cat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,103
    3
    35,610
    113
    Gampaha
    ලේබලේ තියෙන්නෙ 4ට එකක් නේද.
    දිය කරන කෝටුව උස්සල බැලුවම ඉර වගේ තීන්ත පෙරෙන පදමට දිය කරොත් එක කෝට් එකෙන්ම ගාන්න පුලුවන්.