ඉයර් බඩ් දෙකක් ගන්න ඕන

Underground

Well-known member
  • Oct 31, 2014
    2,437
    2,346
    113
    මට ඉයර් බඩ් දෙකක් ගන්න ඕන. මගේ ෆෝන් එක රෙඩ්මි නෝට් 8 එකක්. මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක ? පොඩි අයිඩියා එකක් ?

    Haylou GT5 - Anyone using this ?

    Please help
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    624
    541
    93
    Homagama
    මට ඉයර් බඩ් දෙකක් ගන්න ඕන. මගේ ෆෝන් එක රෙඩ්මි නෝට් 8 එකක්. මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක ? පොඩි අයිඩියා එකක් ?

    Haylou GT5 - Anyone using this ?

    Please help
    Haylou මරු
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    7,543
    6,389
    113
    Lyon
    5000 LKR


    Echahara loku budget ekaka ekak balanne na ban. Drive karana time ekata use karanna witharai ona. Dada kala athi wela ban :(
    ------ Post added on Oct 13, 2021 at 4:15 PM

    Call quality හොඳ ඵකක් බලල ගනින් ඵහෙනම්..සමහර ඒව මෙලෝ වැඩක් නෑ..කථා කරන ඵක අැහෙනව අඩුයි.සමහර ඒවල රොබෝ කෙනෙක් කථා කරනව වගේ voice ඵකක් අැහෙන්නෙ..Edifier TWS 330NB, Anker Soundcore Life P3 වගේ ඒව හොඳයි calls වලට.awei කියන brand ඵකත් හොඳයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,781
    3,105
    113
    Inside Your Laptop ;)
    මට ඉයර් බඩ් දෙකක් ගන්න ඕන. මගේ ෆෝන් එක රෙඩ්මි නෝට් 8 එකක්. මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක ? පොඩි අයිඩියා එකක් ?

    Haylou GT5 - Anyone using this ?

    Please help
    Haylou GT3 Pro එක හොදයි..... :)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    7,469
    3,611
    113
    මට ඉයර් බඩ් දෙකක් ගන්න ඕන. මගේ ෆෝන් එක රෙඩ්මි නෝට් 8 එකක්. මොකද්ද හොද බ්‍රෑන්ඩ් එක ? පොඩි අයිඩියා එකක් ?

    Haylou GT5 - Anyone using this ?

    Please help
    Haylou eka nam hodai. Battery life eka superb. Mama aran masa4i thama case eka 5 parak wage charge kare.