ඉරානය ඇමෙරිකානු යුද නැවක ආකෘතියක් මිසයිල ප්‍රහාරයකින් පුපුරවයි💥💥💥

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    _113692792_13393e31-5d7d-43e4-80b7-988979097b13.jpg


    ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස සැකසුනු ආකෘතියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානය, එම ආකෘතික නෞකාව විනාශ කර තිබේ.
    මෙය සිදුවී තිබෙන්නේ මැදපෙරදිග උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ය.
    මෙම අභ්‍යාසයේදී කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේ ද යත් ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සීරුවෙන් තබනු ලැබීය.
    මෙය "ඉරානයේ වගකීම් විරහිත හා නොසැලකිලිමත් හැසිරීමක්" ලෙස හෙළා දුටු ඇමෙරිකානු නාවික හමුදාව එය හැඳින්වූයේ

    "බියගැන්වීමේ උත්සහයක් හා බලහත්කාරය පෑමක්" ලෙසිනි. (බය වෙලා වගේ😂)

    ඉරානය මෙම අභ්‍යාසයේ යෙදුනේ ගල්ෆ් කලාපය තුළ වොෂිංටන් පාලනය හා ටෙහ්රාන් පාලනය අතර උණුසුම ඉහළ යමින් තිබෙන වකවානුවකදී ය.

    _113692793_1277d5e9-29fd-41b3-afb7-542015d7318a (1).jpg

    ඇමෙරිකානු නැවේ ආකෘතිය වෙත ඉරාන හමුදා මිසයිල එල්ල කරමින්

    "14 වෙනි මොහොමඩ් ශාස්තෘවරයාණන්" ලෙස නම් කෙරුණු එම අභ්‍යාස ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.
    ඇමෙරිකාව විසින් ගල්ෆ් කලාපයට නිතර යාත්‍රා කරවනු ලබන නෞකාවක් අනුසාරයෙන් සැකසුනු ආකෘතික නැවෙහි ගොඩබෑම් පථය දෙපස ප්‍රහාරක ගුවන් යානා ආකෘති රඳවා තිබිණි. විවිධ කෝණවලින් විදින ලද මිසයිල අතරින් ඇතැම් ඒවා නෞකාවට ඉලක්ක කෙරිණි.
    හෙලිකොප්ටරයක සිට එල්ල කරන ලද තවත් මිසයිලයක් ආකෘතික යුද නැවේ පසෙක ගැටිණි.
    "ගගන හා නාවික හමුදාවල ප්‍රහාරාත්මක හැකියාව සමග අද මේ පෙනෙන්නට ලැබුණේ අභ්‍යාසයි," යනුවෙන් ඉරාන විමුක්ති හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි එරට රාජ්‍ය රූපවාහිනියෙන් පැවසීය.

    _113692794_e2f89500-c82a-4434-97e3-102be53c23da.jpg


    බැලිස්ටික් මිසයිල දියත් කිරීම නිරීක්ෂණය කිරීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් හි රඳවා සිටින සිය හමුදා සීරුවෙන් තබන ලද බව ඇමෙරිකානු යුද හමුදාව පැවසීය.
    "නිදහස් යාත්‍රා කිරීමට සහයක් වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව ප්‍රවර්ධනය කරමින් අපගේ හවුල්කරුවන් සමග එක්වී ඇමෙරිකානු නාවික හමුදාව ආරක්ෂාකාරී අභ්‍යාසවල යෙදෙද්දී තර්ජනයෙන් බියගැන්වීම සහ බලහත්කාරය පෑමට උත්සහ දරමින් ඉරානය ප්‍රහාරාත්මක අභ්‍යාසවල යෙදෙනවා," යැයි බහ්රේන් හි රඳවා සිටින ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වෙනි බලඇණියේ ප්‍රකාශිකා කමාන්ඩර් රෙබෙකා රෙබරිච් කියා සිටියාය.



     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    මුවා පැනල ගියාට පස්සෙ ගෙදර තියෙන මුවහමට තඩිබානව කියන්නේ මේවට තමා :P

    how iran plan :lol:

    ඔය කථා හොඳයි ලංකාවටම..😂😂මුවයි මුව හමයි තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ..අහස් කූරක්වත් හරියට හදා ගන්න බැරුව ලොරි ටෝක්ස්..😂😂😂😂
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,306
    113
    පුංචි රෝමේ
    ඔය කථා හොඳයි ලංකාවටම..😂😂මුවයි මුව හමයි තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ..අහස් කූරක්වත් හරියට හදා ගන්න බැරුව ලොරි ටෝක්ස්..😂😂😂😂

    අැයි යකෝ රාවණාගෙ දඬු මොණරා අමතකද??ඔය මිසයිල් වගේද ඒවා..අාරිය සිංහලු සුද්දට පුක දුන්නෙත් ඒකෙන් ගිහින් නේ..:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,440
    113
    9
    කටුකරෝලගම
    ඔය කථා හොඳයි ලංකාවටම..😂😂මුවයි මුව හමයි තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ..අහස් කූරක්වත් හරියට හදා ගන්න බැරුව ලොරි ටෝක්ස්..😂😂😂😂
    ලොරි ටෝක්ස් නෙවෙයි මෙයා මේවට කියන්නෙ ප්‍රස්ථා පිරුළු කියල :P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    ලොරි ටෝක්ස් නෙවෙයි මෙයා මේවට කියන්නෙ ප්‍රස්ථා පිරුළු කියල :P

    ඔව් ඉතින් ලංකාවෙ ප්‍රස්ථා පිරුළු හැදිල තියෙන්නෙ ලොරි ටෝක්ස් දාන උන්ගෙන් තමා..😂😂
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,358
    1
    23,510
    113
    ඇත්තටම කරගන්න බැරි එකේ ඔහොම සිගිති ආතල් එකක් වත් ගත්තු දෙන්. මේකට තමයි ස්වයං වින්දනය කියලා කියන්නේ
     
    • Like
    Reactions: sidathsaumya

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    ඇත්තටම කරගන්න බැරි එකේ ඔහොම සිගිති ආතල් එකක් වත් ගත්තු දෙන්. මේකට තමයි ස්වයං වින්දනය කියලා කියන්නේ

    අැමරිකාවට පුළුවන් නිසානේ ඉරානෙට,උතුරු කොරියාවට ගැහුවේ නේද.war ship යවලා වට කරානේ ඵක පාරක්. 😂😂
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,909
    4,676
    113
    Don't forget they fired ballistic missiles very accurately at a US base in Iraq
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,763
    2,415
    113
    View attachment 87146

    ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස සැකසුනු ආකෘතියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානය, එම ආකෘතික නෞකාව විනාශ කර තිබේ.
    මෙය සිදුවී තිබෙන්නේ මැදපෙරදිග උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ය.
    මෙම අභ්‍යාසයේදී කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේ ද යත් ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සීරුවෙන් තබනු ලැබීය.
    මෙය "ඉරානයේ වගකීම් විරහිත හා නොසැලකිලිමත් හැසිරීමක්" ලෙස හෙළා දුටු ඇමෙරිකානු නාවික හමුදාව එය හැඳින්වූයේ

    "බියගැන්වීමේ උත්සහයක් හා බලහත්කාරය පෑමක්" ලෙසිනි. (බය වෙලා වගේ😂)

    ඉරානය මෙම අභ්‍යාසයේ යෙදුනේ ගල්ෆ් කලාපය තුළ වොෂිංටන් පාලනය හා ටෙහ්රාන් පාලනය අතර උණුසුම ඉහළ යමින් තිබෙන වකවානුවකදී ය.

    View attachment 87154
    ඇමෙරිකානු නැවේ ආකෘතිය වෙත ඉරාන හමුදා මිසයිල එල්ල කරමින්

    "14 වෙනි මොහොමඩ් ශාස්තෘවරයාණන්" ලෙස නම් කෙරුණු එම අභ්‍යාස ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.
    ඇමෙරිකාව විසින් ගල්ෆ් කලාපයට නිතර යාත්‍රා කරවනු ලබන නෞකාවක් අනුසාරයෙන් සැකසුනු ආකෘතික නැවෙහි ගොඩබෑම් පථය දෙපස ප්‍රහාරක ගුවන් යානා ආකෘති රඳවා තිබිණි. විවිධ කෝණවලින් විදින ලද මිසයිල අතරින් ඇතැම් ඒවා නෞකාවට ඉලක්ක කෙරිණි.
    හෙලිකොප්ටරයක සිට එල්ල කරන ලද තවත් මිසයිලයක් ආකෘතික යුද නැවේ පසෙක ගැටිණි.
    "ගගන හා නාවික හමුදාවල ප්‍රහාරාත්මක හැකියාව සමග අද මේ පෙනෙන්නට ලැබුණේ අභ්‍යාසයි," යනුවෙන් ඉරාන විමුක්ති හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි එරට රාජ්‍ය රූපවාහිනියෙන් පැවසීය.

    View attachment 87158

    බැලිස්ටික් මිසයිල දියත් කිරීම නිරීක්ෂණය කිරීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් හි රඳවා සිටින සිය හමුදා සීරුවෙන් තබන ලද බව ඇමෙරිකානු යුද හමුදාව පැවසීය.
    "නිදහස් යාත්‍රා කිරීමට සහයක් වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව ප්‍රවර්ධනය කරමින් අපගේ හවුල්කරුවන් සමග එක්වී ඇමෙරිකානු නාවික හමුදාව ආරක්ෂාකාරී අභ්‍යාසවල යෙදෙද්දී තර්ජනයෙන් බියගැන්වීම සහ බලහත්කාරය පෑමට උත්සහ දරමින් ඉරානය ප්‍රහාරාත්මක අභ්‍යාසවල යෙදෙනවා," යැයි බහ්රේන් හි රඳවා සිටින ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වෙනි බලඇණියේ ප්‍රකාශිකා කමාන්ඩර් රෙබෙකා රෙබරිච් කියා සිටියාය.




    oya biju missle walin gahala Aircraft carrier ekak kudu karanna amarui... scratch karai ona nam.
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    541
    973
    93
    මුවා පැනල ගියාට පස්සෙ ගෙදර තියෙන මුවහමට තඩිබානව කියන්නේ මේවට තමා :P
    ow bn.. ara general karayawa marapu seen eken passe kohomada kiwwe... US walata gahanawamai kiwwa.. antimedi gahapu ekak wath wadilath naa pupuralath naa... puss kaapuwa gahala tiyenne 😂😂
     
    • Haha
    Reactions: asrock101