ඉරානය ගේම අතනොහරී. රුසියාවෙන් නවතම SU-35 ප්‍රහාරක යානා ගෙන්වයි. අධි බලැති S400 ගුවන් ආරක්ෂණ පද්ධතිත් ඒ අතර! 😱

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    5,607
    4,108
    113
    Messier 87
    ඔව් බන් රුසියන් කාරයො අද ඊයෙ තමා එක එකාගෙන් කොපි කරල ෆයිටර් ජෙට්ස් හදන්න පටන් ගත්තෙ.
    අම්මෝ.. ඉදිකට්ටක් වත් හදාගන්න බැරි යක්ක පුත්තු දෙන පොර ටෝක්... 😂
    ammo ammo, war expert
    කවුද මල්ලි මේ කැවුමා..🤪
    අම්මෝ අම්මෝ සර් දන්න දේවල්..

    BkI4S8Y.jpeg
    Ow api dekka na Ukraine F35 illuwama Russia adapu adilla. :lol: :lol: SU35 tika puka ghanna thamai venna :lol:

    Russian Defence Budget 70 Billion :lol:

    F22 per hour Operating cost $70000. Mun F22 valata equal fighter jet ekak heduwath masa 3 unge air force ekama bankrupted. :lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,303
    10,889
    113
    Kottawa
    Ow api dekka na Ukraine F35 illuwama Russia adapu adilla. :lol: :lol: SU35 tika puka ghanna thamai venna :lol:

    Russian Defence Budget 70 Billion :lol:

    F22 per hour Operating cost $70000. Mun F22 valata equal fighter jet ekak heduwath masa 3 unge air force ekama bankrupted. :lol::lol:

    රුසියාව යුක්‍රේනේ අල්ලපු ටික අල්ලගත්තේ Defence Budget ඵක 70Bn තිබිලද..අපෝ ලැජ්ජයිනේ..ඔච්චර රටවල් සපෝර්ට් කරලත්..කුජීතයි නේද..😅😅

    වැඩිය හොලිවුඩ් ෆිල්ම්ස් බලන්න ඵපා මොනා උනත්.මොළේ කරවෙයි.😅😅
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,607
    4,108
    113
    Messier 87
    රුසියාව යුක්‍රේනේ අල්ලපු ටික අල්ලගත්තේ Defence Budget ඵක 70Bn තිබිලද..අපෝ ලැජ්ජයිනේ..ඔච්චර රටවල් සපෝර්ට් කරලත්..කුජීතයි නේද..😅😅

    වැඩිය හොලිවුඩ් ෆිල්ම්ස් බලන්න ඵපා මොනා උනත්.මොළේ කරවෙයි.😅😅

    :lol: :lol: 2nd most powerful army lu, more than 2 years, moko un kuburu kotanavada ukraine vala
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,248
    22,089
    113
    මහරගම
    :lol: :lol: 2nd most powerful army lu, more than 2 years, moko un kuburu kotanavada ukraine vala

    අච්චර මිනිස්සු මරලත් ඔයාලගේ ඊශ්‍රායලට ඇමරිකාවත් උදව් අරන් තාම අර පොඩි ගාසා තීරුව අල්ලගන්න බැරි උනා නේද.. :lol:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,431
    2,257
    113
    COD ගහනවා වගේ ගහන්න ඇහැකි. බටන් එකක් එබුවම ගුවනින් ඇවිල්ලා නියුක් කොරල මිසන් කම්ප්ලීට් කරනවා වගේ කියලා හිතුවද යඛ්ඛයිනේ රියල් වර්ල්ඩ් යුද්දේ
     
    • Like
    Reactions: War Fighter

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,747
    4,802
    113
    S-300 එකක ගියපාර කුඩුලු නේද?

    දෙගොල්ලොම තමන්ගේයි අනිකගෙයි තරම දැන ගත්ත එක නම් හොදයි.

    ඉශ්‍රායෙල් කාරයො හිමින් හිස්බුල්ලා හමාස් මුස්ලින් සහොදරයො වගේ සෙට් වල බලය අඩුකරලා ආයිත් ඉරානෙ එක්ක හැප්පේයි.
    කම්පුටර් වයිරස් එකකින් කලවගේ ඉස්සර
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    12,707
    19,642
    113
    34
    Mirihana
    alis.alberta.ca
    යාලුවනේ වලිය ඔහොම ඇදන් යමු.
    හැබැයි NPP එකට චන්දෙ දෙන්න අමතක කරන්න එපා.
    හැමොටම ජය. අපි ගියා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,023
    2,812
    113
    ඔව් බන් රුසියන් කාරයො අද ඊයෙ තමා එක එකාගෙන් කොපි කරල ෆයිටර් ජෙට්ස් හදන්න පටන් ගත්තෙ.
    එකනේ බන්... අනික එක එක රටවල ඒවත් එක්ක F35 කම්පෙයර් කරන්නේ..
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,607
    4,108
    113
    Messier 87
    අච්චර මිනිස්සු මරලත් ඔයාලගේ ඊශ්‍රායලට ඇමරිකාවත් උදව් අරන් තාම අර පොඩි ගාසා තීරුව අල්ලගන්න බැරි උනා නේද.. :lol:
    un kohmath success

    Jews 16 million
    Muslim 2 Billion.

    un 16 million velath Nuclear weapons hadala US and World economy ekath control kara gena inne.

    15 million sinhalau innava, karapu labbak kiyapan balanna, china dunnu weapons tikai Russian Mig tikai use karala aurudu 30K yudda kara. un thama masa 6.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,607
    4,108
    113
    Messier 87
    ඔය fighter jets එකේ තියෙන අංක වලින් සමාන වෙන්නේ නෑ :lol: . Su -35 = f -35 නම් su-57 > f-35 ද ? Lol.
    kochchara combat successfully face kara thiyanavada kiyala balapan :lol: :lol:

    F35 >>>>>>>>>>>>>>> SU57

    SU57 mulin use karanna kiyapan, show off karanne nethuwa, sorry, amathaka vuna, mulin oka complete karala inna kiyapan use karanna :lol:
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    412
    469
    63
    kochchara combat successfully face kara thiyanavada kiyala balapan :lol: :lol:

    F35 >>>>>>>>>>>>>>> SU57

    SU57 mulin use karanna kiyapan, show off karanne nethuwa, sorry, amathaka vuna, mulin oka complete karala inna kiyapan use karanna :lol:

    F35 පට්ටම ස්ටෙල්ත් කේපබිලිටීස් තියෙන ජෙට් එකක්. ඒ කියන්න උන්ටවත් ඒක හොයාගන්න බෑ, පයිලට් හොයගත්තෙත් 911 ගහල. 😂 😂

    Marine Corps called 911 to report missing F-35 jet in South Carolina after 'mishap'​

    https://abcnews.go.com/US/marine-corps-called-911-report-missing-35-jet/story?id=106524666#:~:text=The jet went missing in,found in a rural area.&text=Newly released audio files show,in South Carolina last September.