ඉරාන ජනාධිපති ශ්‍රී ලංකාවට, මොසාඩ් එක ලංකාවේදීම ගේම දෙයි ද? ඇමරිකාව ගුගුලයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    13,756
    9,991
    113
    Lankawe
    මොකක් වෙයි ද?

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ

    නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ.

    අමෙරිකානු ඩොලර් මිලියන 529 ක් වියදම් ඇස්තමේන්තුවක් යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2010 වසරේ මාර්තු මස 15 වැනිදා ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් 2015 වසරේ අවසන් කිරීමට නියමිත තිබුණ ද විවිධ හේතුන් නිසා වැඩ අවසන් කිරීම ප්‍රමාද විය.

    ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මෙරටට පැමිණෙන්නේ ඉරානය, ඊශ්‍රාලය සමග යුද්ධයක පැටලී සිටින මොහොතක වීම විශේෂ කාරණයකි.

     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,816
    13,607
    113
    මොකක් වෙයි ද?
    eptYtId.gif
     
    • Haha
    Reactions: NRTG and Bart_Allen

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,430
    4,232
    113
    මොකක්වත් වෙන්නේ නෑ මේකේ මැරෙන්නේ නැතුව හිටපල්ලා දවල් හීන දකින්නේ නැතුව . ලංකාවේ හිගන හැත්ත වගේ හිතුවද අනෙක් රටවල් වල නායකයෝ කිසිම ආරක්ෂාවක් නැතුව රට රටවල් වලට යන්න .ඔන්න උන් සපෝට් කරන සිරියාව (හරිද මන්ද ) වගේ යන්න තමයි යන්න බයවෙන්න ඕනේ එතකොට නම් අනිවාර්යෙන් අනෙක් උන් කෙලිනවා .
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    250
    317
    63
    Iran welin tama econ eka duwanne lankawe isreal welata wada. Tea, oil tama itin. Visa free tibba 2015 wenakan. Dan nam naa. Aparade. Lassana ratak. Isrealeta gahala iwara karanna ba iraneta. Me para mona hari unoth wate inna muslim ratawal dawas 6 yudde wage nemai. Aniwa return eka denne double kerela.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Pol hora

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    456
    484
    63
    India support කරයි ලංකාවට වුන්ගේ airdeffence නැව් එහෙම ලඟට ම දායි. ඉන්දියා මම හිතන්නේ නැහැ තග දාන්න දෙයි කියලා. වුන්ගේ බීච් නේ අපි දැන් ☹️😹😹

    Iran welin tama econ eka duwanne lankawe isreal welata wada. Tea, oil tama itin. Visa free tibba 2015 wenakan. Dan nam naa. Aparade. Lassana ratak. Isrealeta gahala iwara karanna ba iraneta. Me para mona hari unoth wate inna muslim ratawal dawas 6 yudde wage nemai. Aniwa return eka denne double kerela.
    පිස්සු ද බන් වටේ ඉන්න මුස්ලිම් සල්ලිකාර රටවල් ඉන්නේ ඉරාන් වැටෙනකම්
    ------ Post added on Apr 19, 2024 at 3:26 AM
     
    • Like
    Reactions: NRTG and neyohk

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    250
    317
    63
    India support කරයි ලංකාවට වුන්ගේ airdeffence නැව් එහෙම ලඟට ම දායි. ඉන්දියා මම හිතන්නේ නැහැ තග දාන්න දෙයි කියලා. වුන්ගේ බීච් නේ අපි දැන් ☹️😹😹


    පිස්සු ද බන් වටේ ඉන්න මුස්ලිම් සල්ලිකාර රටවල් ඉන්නේ ඉරාන් වැටෙනකම්
    ------ Post added on Apr 19, 2024 at 3:26 AM
    Iran watunoth unuth watenawa.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,947
    34,211
    113
    ආපහු ඩොලර් මිලියනයක් එකතු කරලා ඉරානෙටත් ඉස්කෝලයක් හදලා දෙමු 😆
     
    • Haha
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,929
    22,896
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊශ්‍රායල් නං මේ අවස්ථාවේ උපරිම ගූ වෙලා ඉන්නේ. හෙට ගහනවා කියලා ඉන්න චන්ඩිත් එක්ක ලෑස්තිවෙලා හිටපන් කියලා සෙට් එකම ඉද්දී ගැහුවා කියන්නේ තනියම හිටියනං කන කෑම හිතාගන්න පුලුවන්.

    කාපු හිතේ අමාරුවට ගහන්න ගිහිල්ලා මුං ටික ලොකුවට නාගන්නවා. 😐
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,221
    7
    29,796
    113
    Had he read the posts on EK related to the conflicts & wars he would have visited us long before. Also Putin too - Just to meet the highly intelligent war analysts in here.
    Anyway a daily dose of "Modern Art of War" is quite entertaining too. :ROFLMAO:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,852
    13,914
    113
    අැමරිකාවට අවුල් වගේනම් අැමරිකාවට පුළුවන් ඉරානේ ජනාධිපති ඵන්න කලින් ජෝ බයිඩන්ව ලංකාවට ඵවන්න..🥱
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,502
    11,279
    113
    Kottawa
    අපේ රටේ ඵකෙක්ට මොසාඩ් ඵකෙන් ඩොලර් ලක්ෂයයි අැමරිකාවේ citizenship ඵකයි දෙනව කිව්වනම් බෝම්බයක් හරි බඩේ බැඳන් ගිහින් පනී..ඒ තරම් ජාතියේ බඩු..හරිම කලබල ජාතියක් නේ..😅
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,401
    18,132
    113
    චී ලංකාව
    ශුවර් නැත්තෙ ඇමෙරිකාව නෙමෙයි මේකෙ ආණ්ඩු කරන අයියලා ටික. පාස්කුවට පල්ලියෙ මිනිස්සු මරපු උන්ට ඕකත් බැරි නෑ
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    13,756
    9,991
    113
    Lankawe
    අපේ රටේ ඵකෙක්ට මොසාඩ් ඵකෙන් ඩොලර් ලක්ෂයයි අැමරිකාවේ citizenship ඵකයි දෙනව කිව්වනම් බෝම්බයක් හරි බඩේ බැඳන් ගිහින් පනී..ඒ තරම් ජාතියේ බඩු..හරිම කලබල ජාතියක් නේ..😅
    lol
     
    • Like
    Reactions: NRTG