ඉෂාන් ජයසූරිය නොහොත් ඉරේෂාන් සිරිවර්ධන. (Local Andrew Tate)
Ishan Jayasooriya (Ireshan Siriwardhana)
ලෝකයේ ඕනෑම අයෙකුට දේශපාලන මතවාදයක් තිබෙනවා.නමුත් අපේ මේ කථානායකයා වන ඉරේෂාන් විසින් තමන්ගේ දේශපාලන මතවාදය ගණිකා වෘත්තියේ යොදවමින් ඉන් මුදල් හම්බ කරගනිමින් වියරුවෙන් මෙන් සමාජ මාධ්‍ය තුල හැසිරෙන ආකාරය මේ දිනවල පැහැදිලිව නිරීක්ෂණය කරන්නට ඔබට හැකියාව තිබෙනවා.
වීරකැටිය ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුනු ඉරේෂාන් මුහුණුපොත අවකාශයට මුලින්ම පිවිසුනේ ඉෂාන් ජයවර්ධන නමින්.පසුකාලීනව එය ජයසූරිය බවට පත් වුනේ ෆුට්බෝල් කණ්ඩායමක් (football messenger group) තුල bully වීම හේතුවෙන්.
වීරකැටිය ප්‍රදේශයේ ඥාති සම්බන්ධතා යොදාගෙන නාමල් රාජපක්ෂ හරහා මිලින්ද රාජපක්ෂ වෙත සමීප වූ අතර 2018න් පසු ඔහු දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීම සිය ජීවන වෘත්තිය බවට පත් කරගෙන තිබුනා.ඉන් පසු රනිල් වික්‍රමසිංහට මෛත්‍රීපාල සිරිසේනට අනුර දිසානායකට පාඨලී චම්පික රණවකට ඔහු දිගින් දිගටම සිය ෆේක් ගිණුම් සහ වෙල්මා - Velma Eliya - එළිය වැනි ෆේස්බුක් පිටු යොදාගනිමින් පහර දුන්නා.
2019 ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂගේ විරුද්ධ අපේක්ෂකයා බවට පත් වේ යැයි අනුමාන කරමින් ඔහු කුමාර් සංගක්කාරටද පහර දීමට කටයුතු කර තිබුනා.
ලංකා ඉතිහාසයේ පහල වූ මුග්ධ ම පාලකයා වන ගෝඨාභය රාජපක්ෂගේ මෝඩ තීරණ නිසා රටේ ආර්ථිකය විනාශ වී ගෑස් ඩීසල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීමට නොහැකිව සාමාන්‍ය ජනයා පෝලිම් තුල සිටියදීම මිය යනු දුටුවත් ඓය ෆේස් බුක් අවකාශයේ ඒ ගැන එක් අකුරක් හෝ නොලියූ ඉරේෂාන් එය විදෙස් කුමන්ත්‍රණ ගිනුම් වලට බැර කලේ මිලින්ද රාජපක්ෂගේ උපදෙස් මත.
රටේ විනාශයට වගකිවයුතු තවත් පුද්ගලයෙක් වන හිටපු මහබැංකු අධිපති වරයා සමග සමූහ ඡායාරූප ගෙන ඇත්තේ අර්බුද සමයේ දී වීම විශේෂත්වයක් ඇන්ඩෲ ටේට් වැනි අන්තගාමීන්ගේ අදහස් සිය වෙල්මා පේජය හරහා සමාජයට මුදාහරින ඉරේෂාන් මීට කලකට පෙර සිය පෙම්වතියකට මරණ තර්ජන එල්ල කිරීම නිසා බන්ධනාගාර ගත වී ඇප ලබා පැමිණි අයෙක් වන අතර හම්බන්තොට උසාවියේ විභාග වන එම නඩුව සිය දේශපාලන සම්බන්ධතා හරහා යට ගසා තිබීමද විශේෂත්‍වයක්.
යහපාළන රජය සමයේ බැන වැදුනු රනිල් වික්‍රමසිංහම ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීම ඉරේෂාන්ට ප්‍රශ්නයක් නොවුනු අතර ඔහු සිය පශ්චාත් භාගය රනිල්ට පුදකරමින් මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පතුරවමින් සිටියි.
ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම හරහා ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය මත මිලින්ද රාජපක්ෂට යන එන මන් නැතිවීම නිසා මෙරටින් පලා යාමට හෝ දිලිත් ජයවීර යටතේ රැකියාවක් ලබා ගැනීමට ඔහු මේ දිනවල උත්සාහ දරමින් සිටිනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම් යොදාගනිමින් බොහෝ පිරිසකට අසභ්‍ය වචන වලින් බැණ වැදී ඇති මොහු හීනමානයෙන් පෙලෙන්නෙක් බවට ඔහුගේ ගිණුම් නිරීක්ෂණයෙන් හඳුනාගන්නට පුලුවන්. රාජපක්ෂ අසූචි බලකායේ ප්‍රධාන පෙලේ සයිබර් කුලී ලියන්නෙකු සහ සනත් නිශාන්තගේ පේජ් ඇඩ්මින් වන ඉෂාන් ජයසූරිය හෙවත් ඉරේෂාන් සිරිවර්ධනද පසුගිය මැයි 09 වෙනිදා බේරෙ වැවට තල්ලු කොට තිබුනා. ජවිපෙට හා පොදු ජනතාවට එරෙහි ඔහුගේ වෛරය පුපුරා යාමට හේතුවක් වී ඇත්තේ එලෙස බේරෙ වැවේ නෑවීමයි.
බේරෙ වැවේ නහවා නැවත එළියට ඇද දැඩිලෙස පහර දුන් නිසා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබුනා.
සනත් නිශාන්ත ඇතුළු ප්‍රධාන පෙලේ පොහොට්ටු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේම පේජ් ඇඩ්මින් ලෙස කටයුතු කරන්නේ මේ පුද්ගලයා විසින්.
මින් පෙර පළ කෙරූ සටහනෙහි එක්තරා කාන්තාවක් පල කල කමෙන්ටුවකට උරණ වී ඇයට දිගින් දිගටම ෆේස්බුක් පෝස්ට් දමමින් බැන වැදුනේ ඇය හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේගේ ඥාතීත්වය සඳහන් කරමින්.ඉන් ඇයට බොහෝ පරිභව කර තිබුනා.ඇයට බැන වැදී ටික වේලාවකින් පසු මිලින්ද රාජපක්ෂ විසින් ඉෂාන් අමතා කුණුහරුප වැලක් කී පසු පෝස්ටුව මකා දැමීමට කටයුතු කර තිබුනා.
අපි නැවතත් ඉරේෂාන් හෙවත් ඉෂාන්ට අභියෝග කරනවා හැකිනම් ඇයට බැන පෝස්ටුවක් දාන ලෙසට.
මුල් ඡායාරූපයේ කහ පැහැති සලකුණෙන් පෙන්වා ඇත්තේ බේරෙ වැවේ සිටින ඉෂාන් ජයසූරියයි.
Facebook Accounts
Fake Alias
https://www.facebook.com/Ishan.JayZ
Original Account
https://www.facebook.com/IreshanS
Facebook Pages
වෙල්මා-Velma
https://www.facebook.com/VelmaLK
Woofy - වූෆි
https://www.facebook.com/woofyofficial
Eliya - එළිය
https://www.facebook.com/PageEliya
ජන සටනට පණ පොවමු - Jana Satanata Pana Powamu
https://www.facebook.com/janasatanatapanapowamu/
BuwaSL
https://www.facebook.com/buwaSL/
IshaN SIDE
https://www.facebook.com/IshaNSIDE
Websites
මීලගට හයිවේ කප්පම් මාතලන් ප්‍රියන්ත හේවගේ සහ රේඛා ඉන්න මං එන්නම් බේරගන්න අභීත එදිරිසිංහ

Code:
https://ColomboViews.com
https://colomboviews.com/author/ireshan-s/
https://LankaMag.com

Last edited: