ඇපල් ඇටයා - අපි තමයි දැම්මේ..හේතුව මතක නෑ 
පාං බට්ටා - මූ පාන් බට්ටා වගේ
චීන කට්ටා - මූ චීන කටු ගහනවා
භටයා
- මූ තමයි කැඩෙට් කරේ
මැද හිස් වට කෙස් - ෆාදර් කෙනෙක්,හේතුව පැහැදිලියිනේ
චීස් (ටීචර් කෙනෙක්) - හේතුව පැහැදිලියිනේ
දතී (ටීචර් කෙනෙක්) - දතක් නෑ
තව හිටියා..හැබැයි ගොඩක් උන්ට එහෙම නම් තිබුනේ නෑ...
කෙටි කරපු නම් තිබුනේ..අත්තා, ඩිකා, රසා, ඔහොම නම්...අපේ ඉස්කෝලය විනයගරුක ලමයි හිටියේ