ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව, ඇම්බුලන්ස් වලට ඩීසල් නැතුව ඇත්තටම වෙන දේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    34,870
    1
    79,889
    113
    31
    Kalutara
    මිනිස්සු හිතන් ඉන්නෙ මේ ඖශධ හිඟයක් කියන්නෙ පැනඩෝල්, පිරිටන් වගේ ඒවා හිඟයි කියල. ලෙඩක් හැදෙන්නෙ නැති තාක්කල් අවුලක් නෑ කියල. ඒත් ඒක හිතනවට වඩා හෙනම බරපතලයි. ඖශධ කියන්නෙ පැනඩෝල් පෙත්තෙ ඉඳන් ICU එකේ ventilators වෙනකන් ලොකු පරාසයක දේවල්. ඒකෙ තියෙන බරපතලකම news වලට පෙන්නන්නෙ නෑ.

    මම ලංකාවෙ හිටපු hospital එකේ whatsapp group එක දැක්කමම ඇති දවසටම. උදේ ඉඳන් රෑ වෙනකන් "අරව ඉවරයි, මේව ඉවරයි, gloves නෑ, කොල නෑ, monitors කැඩිල, lab එකේ machines කැඩිල, ලෙඩ්ඩු මෙච්චර ගානක් මැරුන, ambulance එකට ඩීසල් නෑ, surgery කරන්න කරන්ට් නෑ, ජෙනරේටර්ස් වැඩ නෑ etc".

    උදාහරනෙකට ගනින් ඉස්පිරිතාලෙක antibiotics නෑ කියන්නෙ මොකද්ද කියල. ඒ කියන්නෙ ගෙදර එලවලු කපද්දි උඹේ ඇඟිල්ල කැපිල infect උනොත්, වෙනද කරල් ටිකක් බීල දවස් දෙකෙන් සනීප වෙන එක, දැන් ඇඟිල්ලම නරක් වෙනවා. ඊට පස්සෙ අත දිගේ උඩට එනවා. ඒත් අත කපලවත් බේරගන්න බෑ මොකද ඔපරේශන් කරන්නත් බෙහෙත් නැති නිසා. ඊට පස්සෙ ඒකෙන්ම මැරෙන්න පුලුවන්. සීනි තියෙන කෙනෙක්ට, ප්‍රෙශර් තියෙන කෙනෙක්ට බෙහෙත් නැතුව සීනි වැඩි වෙලා, අංශබාගෙ හැදිල මැරෙන්න පුලුවන්. මිනිහෙක්ට හදිස්සියෙ මුත්‍රා යන්නෙ නැතුව හිර උනත්, මුත්‍රා බටයක් නැතුව මුත්‍රාශය පුපුරල මැරෙන්න වෙන්නෙ. මේ එකක්වත් ආතල් එකේ මැරෙන ඒව නෙමෙයි, ගොඩක් දුක් විඳල, වේදනාවෙන් මැරෙන්න වෙන්නෙ.

    දැන් ඉස්සරහට උඹල පාරෙ යද්දි accident එකක් වෙලා ඉස්පිරිතාලෙකට ගියත් කරන්න දෙයක් නෑ. මැරෙන්න වෙනව. අම්මට තාත්තට පපුවෙ අමාරුවක් හැදුනොත් කරන්න දෙයක් නෑ. දුක් විඳින්න වෙනව. කලින් හැදිල stent එකක් දාගත්ත කෙනෙක් උනත් බෙහෙත් නැතුව stents එක බ්ලොක් වෙලා මැරෙන්න වෙනවා. බබාල හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක්ට අමාරු උනොත් හදිස්සියෙ සිසේරියන් එකක් වත් කරගන්න වෙන්නෙ නෑ. අම්මටයි, බබාටයි දෙන්නටම මැරෙන්න වෙනව. ලමයෙක්ට රටකජු ඇටයක් හිරඋනත්, පොඩි බඩේ අමාරුවක් හැදුනත් මැරෙන්න වෙනව. අතක් පයක් කැඩුනත්, මුත්‍රා ගල් ආවත්, දතක් නරක් උනත් වේදනාවට දෙන්නවත් මොකුත් නෑ. උඹලට සල්ලි තිබ්බත් නැතත්, මොන මොන connections තිබ්බත්, උඹ CEO කෙනෙක් උනත් හිඟන්නෙක් උනත් කතාව ඕකයි.

    මට තේරෙන්නෙ නෑ රටක් ඒ තත්වෙට වැටෙනකං මොන මගුලක් කලාද කියල. Mismanagement නිසා මිනිස්සු දුක් විඳිනව, මැරෙනව කියන්නෙ හෙනම අපරාධයක්. වෙන රටක උනා නං රොතු පිටින් එල්ලන්නෙ. ඒත් උන් කියන ඒවයින්ම තේරෙනව ඉතින් උන්ගෙ කාර්යාලෙකට ගල් පාරක් වැදිච්ච එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කිසිම ගානක් නෑ කියල. ඉතින් ඉල්ලන්න තියෙන්නෙ උඹල ටික මේ ටිකේ පරිස්සමෙන් හිටපන් කියල මචං. පාරෙ ගියත් පරිස්සමෙන් පලයන්. අනවශ්‍ය රිස්ක්ස් නොගෙන, අම්මල තාත්තලවත් බලාගෙන, පොඩි එවුන් ඉන්නව නං උන්වත් බලාගෙන පිනක් දහමක් කරගෙන පරිස්සමෙන් ඉඳපන්. ජය!❤❤😥😥😪😪

    #PrayForSriLanka

    © ලුතිනන් කෙට්ටු උපාලි

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    තව ටිකාක් අරගල කරානම් ශනික ඩීසල් හම්බෙනව, ලපයෝ හැගිලා ඉන්ඩ එපා මුදල් ඇමතිකමවත් බාරගනින් ..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    1,932
    3,631
    113
    තව ටිකාක් අරගල කරානම් ශනික ඩීසල් හම්බෙනව, ලපයෝ හැගිලා ඉන්ඩ එපා මුදල් ඇමතිකමවත් බාරගනින් ..
    ane ponnayo, aragala karanna kalin idan ne me dewal une. ewage mismanagement nisane me thathweta awilla thyenne.

    thota rs. 1 lakhs dunnath anduwe hoda kiyanna, me wage dewal type karanne kohomada gon hukanno??
     
    • Haha
    Reactions: Heshan Daminda

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,857
    1
    1,659

    Meyage fb acc mokakda @Heshan Daminda
     
    • Wow
    Reactions: Heshan Daminda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,316
    963

    mewa ahnakota pissue wage.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    45,760
    67,683
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම නෙවෙයි අත්‍යවශ්‍ය බෙහෙත් දැනටමත් ගොඩක් හිඟයිලු. ඔපරේෂන් කරන්න වත් කරන්ට් එක නැතුව ෆෝන් එකේ ලයිට් එකෙන් ඔපරේෂන් කරනවා දැක්කා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    ane ponnayo, aragala karanna kalin idan ne me dewal une. ewage mismanagement nisane me thathweta awilla thyenne.

    thota rs. 1 lakhs dunnath anduwe hoda kiyanna, me wage dewal type karanne kohomada gon hukanno??
    අපි හොද නැනෙ , අපි ඒකනෙ ලපයට බාරඩෙන්ඩ හදන්නෙ , කෝ ලපකොටා බාරගන්ඩ කැමති නැනෙ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,870
    1
    79,889
    113
    31
    Kalutara
    Uge acc eke article dan ලියනවද mn issara kiyawnawa
    ඔව් දැන් හිටපු ගමන් දානවා,. ඉස්සර තිබ්බේ ලුතින් කෙට්ටු උපාලිගේ දින පොතෙන් කියලනේ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,857
    1
    1,659
    113
    ඔව් දැන් හිටපු ගමන් දානවා,. ඉස්සර තිබ්බේ ලුතින් කෙට්ටු උපාලිගේ දින පොතෙන් කියලනේ.
    Nama mokda pm

    Dan eke
    ------ Post added on Apr 8, 2022 at 10:48 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,330
    5,078
    113
    මිනිස්සු හිතන් ඉන්නෙ මේ ඖශධ හිඟයක් කියන්නෙ පැනඩෝල්, පිරිටන් වගේ ඒවා හිඟයි කියල. ලෙඩක් හැදෙන්නෙ නැති තාක්කල් අවුලක් නෑ කියල. ඒත් ඒක හිතනවට වඩා හෙනම බරපතලයි. ඖශධ කියන්නෙ පැනඩෝල් පෙත්තෙ ඉඳන් ICU එකේ ventilators වෙනකන් ලොකු පරාසයක දේවල්. ඒකෙ තියෙන බරපතලකම news වලට පෙන්නන්නෙ නෑ.

    මම ලංකාවෙ හිටපු hospital එකේ whatsapp group එක දැක්කමම ඇති දවසටම. උදේ ඉඳන් රෑ වෙනකන් "අරව ඉවරයි, මේව ඉවරයි, gloves නෑ, කොල නෑ, monitors කැඩිල, lab එකේ machines කැඩිල, ලෙඩ්ඩු මෙච්චර ගානක් මැරුන, ambulance එකට ඩීසල් නෑ, surgery කරන්න කරන්ට් නෑ, ජෙනරේටර්ස් වැඩ නෑ etc".

    උදාහරනෙකට ගනින් ඉස්පිරිතාලෙක antibiotics නෑ කියන්නෙ මොකද්ද කියල. ඒ කියන්නෙ ගෙදර එලවලු කපද්දි උඹේ ඇඟිල්ල කැපිල infect උනොත්, වෙනද කරල් ටිකක් බීල දවස් දෙකෙන් සනීප වෙන එක, දැන් ඇඟිල්ලම නරක් වෙනවා. ඊට පස්සෙ අත දිගේ උඩට එනවා. ඒත් අත කපලවත් බේරගන්න බෑ මොකද ඔපරේශන් කරන්නත් බෙහෙත් නැති නිසා. ඊට පස්සෙ ඒකෙන්ම මැරෙන්න පුලුවන්. සීනි තියෙන කෙනෙක්ට, ප්‍රෙශර් තියෙන කෙනෙක්ට බෙහෙත් නැතුව සීනි වැඩි වෙලා, අංශබාගෙ හැදිල මැරෙන්න පුලුවන්. මිනිහෙක්ට හදිස්සියෙ මුත්‍රා යන්නෙ නැතුව හිර උනත්, මුත්‍රා බටයක් නැතුව මුත්‍රාශය පුපුරල මැරෙන්න වෙන්නෙ. මේ එකක්වත් ආතල් එකේ මැරෙන ඒව නෙමෙයි, ගොඩක් දුක් විඳල, වේදනාවෙන් මැරෙන්න වෙන්නෙ.

    දැන් ඉස්සරහට උඹල පාරෙ යද්දි accident එකක් වෙලා ඉස්පිරිතාලෙකට ගියත් කරන්න දෙයක් නෑ. මැරෙන්න වෙනව. අම්මට තාත්තට පපුවෙ අමාරුවක් හැදුනොත් කරන්න දෙයක් නෑ. දුක් විඳින්න වෙනව. කලින් හැදිල stent එකක් දාගත්ත කෙනෙක් උනත් බෙහෙත් නැතුව stents එක බ්ලොක් වෙලා මැරෙන්න වෙනවා. බබාල හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක්ට අමාරු උනොත් හදිස්සියෙ සිසේරියන් එකක් වත් කරගන්න වෙන්නෙ නෑ. අම්මටයි, බබාටයි දෙන්නටම මැරෙන්න වෙනව. ලමයෙක්ට රටකජු ඇටයක් හිරඋනත්, පොඩි බඩේ අමාරුවක් හැදුනත් මැරෙන්න වෙනව. අතක් පයක් කැඩුනත්, මුත්‍රා ගල් ආවත්, දතක් නරක් උනත් වේදනාවට දෙන්නවත් මොකුත් නෑ. උඹලට සල්ලි තිබ්බත් නැතත්, මොන මොන connections තිබ්බත්, උඹ CEO කෙනෙක් උනත් හිඟන්නෙක් උනත් කතාව ඕකයි.

    මට තේරෙන්නෙ නෑ රටක් ඒ තත්වෙට වැටෙනකං මොන මගුලක් කලාද කියල. Mismanagement නිසා මිනිස්සු දුක් විඳිනව, මැරෙනව කියන්නෙ හෙනම අපරාධයක්. වෙන රටක උනා නං රොතු පිටින් එල්ලන්නෙ. ඒත් උන් කියන ඒවයින්ම තේරෙනව ඉතින් උන්ගෙ කාර්යාලෙකට ගල් පාරක් වැදිච්ච එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කිසිම ගානක් නෑ කියල. ඉතින් ඉල්ලන්න තියෙන්නෙ උඹල ටික මේ ටිකේ පරිස්සමෙන් හිටපන් කියල මචං. පාරෙ ගියත් පරිස්සමෙන් පලයන්. අනවශ්‍ය රිස්ක්ස් නොගෙන, අම්මල තාත්තලවත් බලාගෙන, පොඩි එවුන් ඉන්නව නං උන්වත් බලාගෙන පිනක් දහමක් කරගෙන පරිස්සමෙන් ඉඳපන්. ජය!❤❤😥😥😪😪

    #PrayForSriLanka

    © ලුතිනන් කෙට්ටු උපාලි

    BORU DANNA EPA YAKOOO
     
    • Haha
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,366
    70,092
    113
    ane ponnayo, aragala karanna kalin idan ne me dewal une. ewage mismanagement nisane me thathweta awilla thyenne.

    thota rs. 1 lakhs dunnath anduwe hoda kiyanna, me wage dewal type karanne kohomada gon hukanno??
    ඔය බැල්ලිව කෝට් කරන්න එපා ඕක කඩේ යන එකෙක්ගෙ පුකකින් ඉපදිච්ච එකෙක්.