ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව, ඇම්බුලන්ස් වලට ඩීසල් නැතුව ඇත්තටම වෙන දේ..

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,303
    13,802
    113
    ලංකාවේ බෙහෙත් හදනවා කියල පොන්න සුමනයා පොර ටෝක් දුන්නේ
    හැදුවත් අමුද්‍රව්‍ය රටින් ගෙන්න ඕනේ. 😏 😏
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    6,841
    21,874
    113
    ane ponnayo, aragala karanna kalin idan ne me dewal une. ewage mismanagement nisane me thathweta awilla thyenne.

    thota rs. 1 lakhs dunnath anduwe hoda kiyanna, me wage dewal type karanne kohomada gon hukanno??
    අපි කේන්ති ගත්තට වැඩක් නෑ ඒක උගේ රස්සාව. හොදම දේ ඉග්නෝ කරපන්. එහෙම එකෙක් මේකේ නෑ කියලා හිතාගෙන හැසිරියන්. ඌ හැම ත්‍රෙඩ් එකටම පැනලා ලපයට රට බාරගන්න කියලා වැළලෙන්න හදනවා උගේ මහා එකා රටම සුද්ද කරලා බාන්ඩාගාර හිස් කරලා හොරාකන්න පුළුවන් හැමතැනින්ම හොරා කාලා දැන් බංකොලොත් රට බාරගනින් කියලා හැමිනෙනවා. හොදම දේ ලේ පුච්චගන්නේ නැතුව ඉග්නෝ කරපන්
     
    • Love
    Reactions: Heshan Daminda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,316
    963
    113
    අපි හොද නැනෙ , අපි ඒකනෙ ලපයට බාරඩෙන්ඩ හදන්නෙ , කෝ ලපකොටා බාරගන්ඩ කැමති නැනෙ..
    ubata meka barapathalakama threnwada? hithnna lesi deyak kiyalada? minuss kanna nathiwa marewei, current nathuwa kohomada yako industrial business run wenna,
     
    • Sad
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    ubata meka barapathalakama threnwada? hithnna lesi deyak kiyalada? minuss kanna nathiwa marewei, current nathuwa kohomada yako industrial business run wenna,
    ඉතින් ඒකමනෙ මමත් කියන්නෙ පාරෙ දගලල පාරවල් වහල කොහොමද ලයිට් ගන්නෙ?? කොහොමද බිස්නස් රන් කරන්නෙ??? කවුරු හරි අරගල කරනවද නිශ්පාදනය වැඩි කරමු කියල????ඔක්කොම ගෝ හෝම් ගෝඨ ගානව කිසීම වැඩක් නොකර, ඕකෙන් වෙන්නෙ කැදත් නැතිවෙන එක

    අපි කේන්ති ගත්තට වැඩක් නෑ ඒක උගේ රස්සාව. හොදම දේ ඉග්නෝ කරපන්. එහෙම එකෙක් මේකේ නෑ කියලා හිතාගෙන හැසිරියන්. ඌ හැම ත්‍රෙඩ් එකටම පැනලා ලපයට රට බාරගන්න කියලා වැළලෙන්න හදනවා උගේ මහා එකා රටම සුද්ද කරලා බාන්ඩාගාර හිස් කරලා හොරාකන්න පුළුවන් හැමතැනින්ම හොරා කාලා දැන් බංකොලොත් රට බාරගනින් කියලා හැමිනෙනවා. හොදම දේ ලේ පුච්චගන්නේ නැතුව ඉග්නෝ කරපන්
    ලපයට බාරගන්ඩත් බැරිනම් බාරගෙන කරගෙන යන්ඩත් බැරිනම් , කරන මිනිස්සුන්ට කරගෙන යන්ඩ දිපල්ලකො ,
    පාරවල් වහන් තප්පුලන් නැතුව,

    එක්කො බාරගන්ඩ ඕන නැත්ටන් කටපුක වහන් ඉන්ඩ ඔනේ, දොන් සිමන් දෙකම බැ..

    ------ Post added on Apr 8, 2022 at 12:36 PM