වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. ආනයන තහනම ලබන අවුරුද්දේ මැද වෙනකම්වත් තියේවි. ගෙන්නන්න අවසර දුන්නත් ලිමිට් කරයි. තව අවුරුද්දකින් ඩොලර් එක 230ට විතර ගියොත් තවත් වැඩිවෙයි. දවසගානේ සේල්වල වාහන අඩු වෙනවා, සමහර ඒවා වහලා. වාහනය ගන්නම ඔනේ නම් දැන්ම ගන්න ඔනේ.