ඉස්සර MTV / ART TV දෙකේ සති අන්තෙට ගිය Films වල නම් හොයා ගන්න විදිහක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,076
    113
    හායි මචන්ලා, උඹලා මොකක් හරි ක්‍රමයක් දන්නවද මේ film වල නම් හොයා ගන්න? 2005-2010 අතර කාලෙ ඔය චැනල් දෙකේම සිකුරාදා, සෙනසුරාදා රෑට පට්ට films ටිකක් ගියා. එ‍් දවස්වල හොස්ටල් ඉද්දි කට්ටිය රෑට සෙට් වෙලා මාර අ‍ාසාවෙන් බැලුවෙ.

    අවුල කියන්නෙ දැන් එ‍්වගෙ නම් මතක නැහැනෙ. නම තිබ්බා නම් බාගෙන බලන්න තිබුණා. ඔය චැනල්වල හැම සතියකම ගිය film ටිකේ නම්වල journal එකක් වගේ තියෙන තැනක් හොයා ගන්න පුළුවන් වෙයිද?

    මම tv times වල බැලුවා එ‍්වගෙ Friday night movie, Saturday night movie කියල විතරයි තියෙන්නෙ බං. Film වල නම් නැහැ. 😪😪
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,780
    112,163
    113
    එකමත් එක රටක
    2005-2010 අතර කාලෙ ඔය චැනල් දෙකේම සිකුරාදා, සෙනසුරාදා රෑට පට්ට films ටිකක් ගියා. එ‍් දවස්වල හොස්ටල් ඉද්දි කට්ටිය රෑට සෙට් වෙලා මාර අ‍ාසාවෙන් බැලුවෙ.
    සෙට් එකටම කෝල් කරල අහපං .
    එකෙක් හරි ඇති නේ ඇත්තටම ෆිල්ම් එක බලපු උන්.

    නැත්නම් පරණ sunday observer එකක් හොයාගෙන බලපං
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,076
    113
    සෙට් එකටම කෝල් කරල අහපං .
    එකෙක් හරි ඇති නේ ඇත්තටම ෆිල්ම් එක බලපු උන්.

    නැත්නම් පරණ sunday observer එකක් හොයාගෙන බලපං
    කියල තියෙන්නෙ බං times වල තියෙන්නෙ Friday movie, Saturday movie කියල විතරයි. 🙄 උන්ටත් එහෙම මතකයක් නෑ බං, සෑහෙන කල්නෙ. 😔