හායි මචන්ලා, උඹලා මොකක් හරි ක්‍රමයක් දන්නවද මේ film වල නම් හොයා ගන්න? 2005-2010 අතර කාලෙ ඔය චැනල් දෙකේම සිකුරාදා, සෙනසුරාදා රෑට පට්ට films ටිකක් ගියා. එ‍් දවස්වල හොස්ටල් ඉද්දි කට්ටිය රෑට සෙට් වෙලා මාර අාසාවෙන් බැලුවෙ.
අවුල කියන්නෙ දැන් එ‍්වගෙ නම් මතක නැහැනෙ. නම තිබ්බා නම් බාගෙන බලන්න තිබුණා. ඔය චැනල්වල හැම සතියකම ගිය film ටිකේ නම්වල journal එකක් වගේ තියෙන තැනක් හොයා ගන්න පුළුවන් වෙයිද?
මම tv times වල බැලුවා එ‍්වගෙ Friday night movie, Saturday night movie කියල විතරයි තියෙන්නෙ බං. Film වල නම් නැහැ.