ඉහළ නියෝගයකින් පානදුර ජාත්‍යන්තර පාසලක් නිරෝධායන නීති කඩලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    11,386
    9,129
    113
    නිරෝධායනය නීතිරීති උල්ලංඝනය කරමින් පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක පැවැත්වූ විභාගයකට ඊයේ (4) ජනතා විරෝධයක් එල්ල වූහ. ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සමඟම එම ස්ථානයට පැමිණි පානදුර දකුණ පොලිසියේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් විමසීමක් කළහ.

    එහිදී එම ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයා විසින් අවසර ලබාගත් ලිපිය පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළේය. එහිදී පොලිස් නිලධාරීන් පැවසුවේ එම ලිපිය පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා පැමිණිය යුතු බවය. මේ පිළිබඳව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සහ පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරින්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉහළ නියෝගයක් ලැබී ඇති බවය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,656
    4,070

    Ihala kiyanne seeni nandare sir wenta athi neda?
     
    • Haha
    Reactions: SLK_sri

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,310
    4,489
    113
    Homagama
    ඔය විබාගෙට ඉන්න ගොබ්බ හරක් මුලින් දැනගන්න ඕනේ ඕකෙන් මොකද වෙන්නේ කියල
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,391
    1
    21,625
    113
    28
    Kalutara
    අර ඉන්දියාවේ මගුලකට පැනලා හැමෝවම ඇරෙස්ට් කරපු වීඩියෝ එක මතක් වෙනවා. ඒකෙ නම් අවසරේ පෙන්නනකොට ඒක වටලන්න ආපු මහේස්ත්‍රාත් ඒක දිහා නොබලාම ඉරලා දානවා. අනේ ඉතින් අපිට කොහෙද එහෙම කොන්දක් තියෙන නිලධාරියෝ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,704
    1,932
    113
    Winterfell
    ළමයි ඊලග අවුරුදට ඉගනගන්න පටන් ගන්න කල් ස්කූල් ෆීස් හමබ වෙන්නෙ නෑ නේ. ඉතින් මිනීමරලා හරි ඕක තියනවා.
     
    Thilina123

    Active member
  • Feb 6, 2007
    423
    195
    43
    මන් දන්නා තරමින් edexcel හරි මොකක් හරි foreign exam එකක්. අනික ඔය exam එක Panadura branch එකේ විතරක් තිබ්බ වෙනත් බෑ ඔය ඉස්කෝලේ branches රට පුරාම තියෙනවා.

    හැබැයි ඉතින් මේ සැරේ ලිව්වේ නැති උනොත් අයිත් ඉතින් ලබන අවුරුද්දේ තමයි ලියන්න වෙන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,704
    1,932
    113
    Winterfell
    මන් දන්නා තරමින් edexcel හරි මොකක් හරි foreign exam එකක්. අනික ඔය exam එක Panadura branch එකේ විතරක් තිබ්බ වෙනත් බෑ ඔය ඉස්කෝලේ branches රට පුරාම තියෙනවා.

    හැබැයි ඉතින් මේ සැරේ ලිව්වේ නැති උනොත් අයිත් ඉතින් ලබන අවුරුද්දේ තමයි ලියන්න වෙන්නේ
    Lyceum ne?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    8,250
    1,795
    113
    34
    Moratuwa
    අර ඉන්දියාවේ මගුලකට පැනලා හැමෝවම ඇරෙස්ට් කරපු වීඩියෝ එක මතක් වෙනවා. ඒකෙ නම් අවසරේ පෙන්නනකොට ඒක වටලන්න ආපු මහේස්ත්‍රාත් ඒක දිහා නොබලාම ඉරලා දානවා. අනේ ඉතින් අපිට කොහෙද එහෙම කොන්දක් තියෙන නිලධාරියෝ..
    Link eka dapanko.
     
    • Sad
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,616
    1
    6,784
    113
    පඹයට තමන්ගෙ යටතෙ ඉන්න මිනිස්සු ටිකවත් පාලනේ කරගන්ඩ බෑ නේද @erozan
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    412
    147
    43
    panadura
    Lyceum main school. Cambridge exam me dawas wala...ළමයිව school එකට දැම්ම නම් දෙමව්පියෝ ගෙදර යන්න එපැයි...school එක ඉස්සරහ වට වෙලා වල්පල් කියව කියව ඉඳලා...