ඊයෙ දවස අතීතෙට ගියා.
* අද කිසිම සතෙක් මරන්නැතුව ඉන්න බැරිද?
* අද අනුන්ගෙ දේවල් හොර හිතින් ගන්නැතුව ඉන්න බැරිද?
* අද වැරදි කාම සේවනයෙන් වැළකිලා ඉන්න බැරිද?
* අද එක බොරුවක් වත් කියන්නැතුව ඉන්න බැරිද?
* අද මත් වෙන පාන වර්ග, මත්ද්‍රව්‍ය, සිගරැට් පාවිච්චි නොකර ඉන්න බැරිද?
.
.
මේ කියන්නේ අංගවිකල, අබ්බගාත කෙනෙක් වගේ මොනවත් නොකර ඉන්න එක නෙමෙයි.
අනුන්ගෙ සීලය හරිද වැරදිද හොයන එකත් නෙවේ.
තමන් විසින්ම අධිෂ්ඨානයෙන් යුතුව, සිල් පද පහ තේරුම් අරන් සමාදන් වෙලා, හැම වෙලාවෙම සිහියෙන් ඉඳිමින්, බුද්ධිමත්ව කරන්න ඕනෙ දෙයක්.
.
එහෙම කළොත් හෙට තමන්ටම බලාගන්න පුලුවන් තමන්ට එක දවසක් සිල් රකින්න පුලුවන් කියලා. කරමුද?

.
.
* මේකට කවුරු හරි බැන්නොත් කලබල වෙන්න එපා. ඒක එයාට. මේක අපිට.