ඊයෙ බයික් එක හදාගන්න ගිය තැනට ආව අංකල් කෙනෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    56,800
    1
    38,332
    113
    මාත් ඉතිං දැං අංකල් තමා.. මට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල් ඇති
    කන් දෙකටම මොකක්ද මංද කෑලි දෙකක් හයි කරල
    බයික් හදන මල්ලි කිව්ව පල්ලියෙ බෝම්බෙට කන් ඇහෙන්නෙ නැතුව ගිහින් කියල

    ඒ කෑලි දෙක දැම්මත් අපි එයාට ටිකක් හයියෙන් කතා කරන්න ඕනෙ, නැත්තං ඇහෙන්නෙ නෑ
    පව් නේ බං.. හොද වැදගත් පවුලක කෙනෙක් වගේ..

    අපේ නංගියි අම්මයි හිටියෙ පුංචි පල්ලියෙ. එයාලටත් ඒවෙලෙ සද්දෙ දැනුනලු මාර විදියට. කන් වලට හානියක් වුණේ නෑ ඉතිං
    මේ අයිය ඉන්න ඇත්තෙ ඉස්සරහ ලොකු පල්ලියෙ වෙන්න ඇති. ළගම
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,771
    113
    Kaduwela
    කොහොමද අපි දෙන්නගේ වැඩ💖👄❤️💋🌷

    1697425283725.jpg
     
    • Haha
    • Sad
    Reactions: saja and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,800
    1
    38,332
    113
    කොහොමද අපි දෙන්නගේ වැඩ💖👄❤️💋🌷

    1697425283725.jpg
    ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරපු කාදිනල් තුමාට වෙච්ච දේ අන්තිමට :( මේක නං මහ ජරා රටක්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,771
    113
    Kaduwela
    ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරපු කාදිනල් තුමාට වෙච්ච දේ අන්තිමට :( මේක නං මහ ජරා රටක්
    කාදිනම් දැන් මීක් නෑ🤡🌷
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,555
    113
    මාත් ඉතිං දැං අංකල් තමා.. මට වඩා අවුරුදු 10 ක් විතර වැඩිමල් ඇති
    අඩො ඔක නං සිරාවටම කෙස් එකක්‌ බං.

    මං මෙ ලගදි එකෙක්ට අංකල් කියනව බැලින්නම් උට 38යි. මට අවුරුදු 8ක්‌ වැඩිමල්. 🤭

    ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරපු කාදිනල් තුමාට වෙච්ච දේ අන්තිමට :( මේක නං මහ ජරා රටක්
    මිනිස්සු වෙනුවෙන් නෙවෙ නෙ බං කතා කරෙ අන්තිමට.

    පොලිටිකල් කැම්පේන් ලෙවල් එකටම ගිය එකෙන් තමා කෙළ උනෙ.
    ------ Post added on Mar 13, 2024 at 10:00 AM
     
    • Haha
    Reactions: AnuradhaRa