ඊයෙ රෑට imported සුදු කැකුළු, අලු කෙසෙල් සහ පොල් කුඩු තෙම්පරාදුවක් බොල. තොපිට කොහෙන්ද මේවා. (මදසරු හැත්ත මීක් නෑ) 🤣🙏

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    බුහහා ඊයෙ කාපුවා ගැන හෑල්ල ලියලා thread එකක් දාන්න වුණේ නෑ අඩව්වක් සෙට් වුණානෙ. ඉතින් ඔන්න දැන් එ‍්ක දානවා.

    ඊයෙ පෝයට බිත්තර කන්නත් බැරි නිසා imported සුදු කැකුළු උයලා අලු කෙසෙල් 500g ක් ගෙනත් කිරට වෑංජනයක් හැදුවා. මගෙ ක්‍රමයට ඉතින් අල ගෙඩියකුත් දාලා, කොච්චි කරල් 20 ක් විතර දාලා, ලෙමන් පෙත්තකුත් දාලා හැදුවෙ. අලු කෙසෙල් නිසා රස වෙන්න කිරිත් දැම්මා.

    දැන් ඉන්න අඟල් හතරෙ පහේ පයි තියෙන, මදසරු වඳ පීදිච්ච සෙවල හැත්ත ඉතින් අලු කෙහෙල් වගේ ගුණ කෑමක් කන්න හරි බයයි. උන්ට නගින ටිකත් නැති වෙලා යනවනෙ. හරි හමන් පුරුෂ ශක්තියක් තියෙන අපිට නම් ගාණක්වත් නෑ. එ‍්ක අ‍ැත්තටම හොඳයි මෝල ටිකක් බහිනවා. නැත්තම් ගියාම ගෑනු පට්ට ගහලනෙ එන්නෙ. ඊයෙ හවසට ඕක කාලම තමයි රෑ සුපිරි අඩව්වක් අල්ලන්න ගියේ. වෙනසක් නෑ, කලින් වගේම ඉස්ම බේරෙන්න වැඩේ කරලා අ‍ාවෙ.

    කියන්න ඕන වැදගත්ම දේ එ‍්ක නෙවෙයි. පොල් කුඩු තෙම්පරාදුවක් තොපි ජීවිතේට කාලා නැතිව අ‍ැති. එ‍්ක මම නිර්මාණය කරපු කෑමක්. පොල් කුඩු ටික අපතෙ යවන්නෙ නැතිව එ‍්කටත් අමු මිරිස් ටිකක්, මිරිස් කුඩු හෝ කැලි මිරිස් ටිකක්, ලුණු, ලෙමන් යුෂ, උම්බලකඩ එහෙම දාලා, කරපිංචා සුදු ළූණු ටිකක් බැදපු තෙලේ දාලා තෙම්පරාදු කරලා ගන්නයි තියෙන්නෙ.

    ටිකක් chilly paste වගේමයි හැබැයි ඊට වඩා පට්ට රසයි. තෙල් ගොඩක් අ‍ැත්තෙත් නෑ. පොල් ගෙඩියක් 120 ට අරන් කුඩු ටික අහක දාන්නෙ මොකටද? එ‍්කත් ඇඟට බොහොම ගුණ කෑමක්. උඹලත් ගොබ්බයො වගේ පොල් කුඩු කුණු එකට නොදා ගෑනිට අම්මට අක්කට නංගිටවත් කියලා තෙම්පරාදුවක් හදාගෙන කාලා බලහන්. තේරෙයි රස. මිරිකපු නැති පොල්වලින් හදන්න බෑ සම්බෝල වෙනවා.

    තොපිත් ඉතින් ඉගෙන ගනියව් අ‍ැඟට ගුණ දෙයක් කාලා, කෑම නාස්තියත් අඩු කරගෙන රටට වැඩදායකව ඉන්න හැටි. අලු කෙහෙල් පෙත්තක් කාපු ගමන් පයිය මැළවෙන වඳ හැත්ත නොවී පොඩ්ඩක් අ‍ැවිදලා කරලා පණක් කටක් අ‍ැතිව හිටපියව්. බෝතල් ගෙනත් උ‍ෟරු හුජ්ජ බොන එකයි, සිගරට් අදින එකයි බල්ලට දාපියව්. නැත්තම් තොපෙ ගෑනු පව්. 😂

    එහෙනම් බුදු සරණයි. බුහහා.

     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    Pol kudu? :eek:
    පොල් කුඩු තෙම්පරාදුවක්. මම කියනවාට හදාගෙන / හදවගෙන කාලා බලහන්. හදන හැටි 4 වන ඡේදයෙ තියෙනවා

    බත් පොඩ්ඩයි :P
    හාල් කිලෝ එකකින් 1/6 ක බත්. 😊 මම එහෙමයි කන්නෙ. දවසට වේල් දෙකයි, වේල් දෙකට හාල් කිලෝ එකෙන් 1/3 ක් එකපාර උයා ගන්නවා. කිලෝ එක දවස් තුනක් කනවා. එළවලු ජාති හදනකොට අනිවා 500g විතර හදනවා. බත් සහ වෑංජන අනුපාතය 2:1 විතර වගේ. 🙏
    ------ Post added on Jan 7, 2023 at 12:47 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,180
    18,854
    113
    පොල් කුඩු තෙම්පරාදුවක් තොපි ජීවිතේට කාලා නැතිව අ‍ැති. එ‍්ක මම නිර්මාණය කරපු කෑමක්. පොල් කුඩු ටික අපතෙ යවන්නෙ නැතිව එ‍්කටත් අමු මිරිස් ටිකක්, මිරිස් කුඩු හෝ කැලි මිරිස් ටිකක්, ලුණු, ලෙමන් යුෂ, උම්බලකඩ එහෙම දාලා, කරපිංචා සුදු ළූණු ටිකක් බැදපු තෙලේ දාලා තෙම්පරාදු කරලා ගන්නයි තියෙන්නෙ.
    පොල් සම්බල් තෙම්පරාදු කරන එක අහලා නැද්ද බන් . උබ හොයා ගත්තලු :lol: :lol:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    එ‍්ක තමයි රු. 169 කට ලාබෙටම තියෙන්නෙ බං. අපේ රතු කැකුළු 205 ක්.

    mas tikak genath dennada? address ewapan
    මොරටුව කැම්පස් එක ළඟට අරන් අ‍ැවිත් කෝල් එකක් දීපන්, මම මෝල්පෙ පාරෙ බෝඩිමක ඉන්නෙ ඔතනට එන්නම්. නම්බර් එක දන්නවනෙ ඉතින් 0777984078. ❤️
    ------ Post added on Jan 7, 2023 at 1:04 PM

    පොල් සම්බල් තෙම්පරාදු කරන එක අහලා නැද්ද බන් . උබ හොයා ගත්තලු :lol: :lol:
    සම්බෝල තෙම්පරාදු කියන්නෙ වෙනම හුත්තක්නෙ යකෝ. මේ කියන්නෙ අහක දාන පොල්කුඩුවලින් හදන කෑමක්. 😊
    ------ Post added on Jan 7, 2023 at 1:06 PM

    monawda ban me kanne. ohoma ape ballawath kanne na aniwa mas malu thiyenwama thama hama kama welatama
    තියෙන විදිහට තමයි කන්නෙ ඉතින්. මෙහෙමවත් නැති උන් ඕන තරම් රටේ ඉන්නවා. හිනා වෙන්න එපා තොපිටත් මේ ටික පවා නැති වෙන්න බැරි නෑ. 🙏
    ------ Post added on Jan 7, 2023 at 1:06 PM
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,232
    3,545
    113
    ඇයි එන්නද
    එ‍්ක තමයි රු. 169 කට ලාබෙටම තියෙන්නෙ බං. අපේ රතු කැකුළු 205 ක්.


    මොරටුව කැම්පස් එක ළඟට අරන් අ‍ැවිත් කෝල් එකක් දීපන්, මම මෝල්පෙ පාරෙ බෝඩිමක ඉන්නෙ ඔතනට එන්නම්. නම්බර් එක දන්නවනෙ ඉතින් 0777984078. ❤️
    ------ Post added on Jan 7, 2023 at 1:04 PM


    සම්බෝල තෙම්පරාදු කියන්නෙ වෙනම හුත්තක්නෙ යකෝ. මේ කියන්නෙ අහක දාන පොල්කුඩුවලින් හදන කෑමක්. 😊
    ------ Post added on Jan 7, 2023 at 1:06 PM


    තියෙන විදිහට තමයි කන්නෙ ඉතින්. මෙහෙමවත් නැති උන් ඕන තරම් රටේ ඉන්නවා. හිනා වෙන්න එපා තොපිටත් මේ ටික පවා නැති වෙන්න බැරි නෑ. 🙏
    ------ Post added on Jan 7, 2023 at 1:06 PM
    moratuwe neda inne pork thiyenwa hama thanama aran kapan
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    moratuwe neda inne pork thiyenwa hama thanama aran kapan
    කිලෝ එක 2600 ක් වේසෝ. 🙄🙄

    ඉස්සර කොහොම කාපු මිනිස්සුද මේ. ඉස්සරහට පොල් ලෙලිත් උයලා කයි
    කාලා බැලුවා නම් කියන එකක් නෑ ඉතින්
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,305
    17,998
    113
    චී ලංකාව
    කිලෝ එක 2600 ක් වේසෝ. 🙄🙄


    කාලා බැලුවා නම් කියන එකක් නෑ ඉතින්
    ඉන්දරේ නරකද easy cooking වීඩියෝ ටිකක් කරොත් කොල්ලන්ට ලේසියෙන් කෑම හදාගන්න ලාබෙට. හැමෝටම ප්‍රයෝජනවත් වෙයි නේද?
     
    • Like
    Reactions: Jasonbrody

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,925
    3,503
    113
    තෝ වගේ හිඟන කෑම කන්නැතුව ඇති පාරෙ ඉන්න හිඟන්නෙක්වත් 🤣🤣🤣