ඊයෙ රෑට imported සුදු කැකුළු, අලු කෙසෙල් සහ පොල් කුඩු තෙම්පරාදුවක් බොල. තොපිට කොහෙන්ද මේවා. (මදසරු හැත්ත මීක් නෑ) 🤣🙏

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,223
    113
    උබ හොයාගත්ත කෑමක්?
    ඔය තුට්ටු දෙකේ කඩවලින් කෑම ගන්නකොට බත් එකට, ඉදිආප්ප එකට සම්බෝල කියලා දෙන්නේ පොල් කුඩු තමයි.
    කොහෙහරි තියෙන අඩුම කඩේකින් බුදිද්දි පොල් කුඩු සම්බෝලයක් කැවිල ශා මේක මරුනේ කියලා හිතිලා උබ ගෙදර ගෙනත් හදන් කාලා ඔය.

    දැන් ඒකත් උබ කියන්නේ උබ හොයාගත්ත දෙයක් විදිහටද?
    බයිලා ගහන්න එපා බන්.
    ඕවා කියපන් මේ කම්පියුටර් බලාගෙන දවසෙම ගේ අස්සට වෙලා ඉන්න පොඩි උන්ට,
    සමාජේ කරක් ගහලා තියෙන අපිට ඔය බයිලා ගහන්න එන්න එපා.

    31 වෙලා ජීවිතේ කරා කියන්න මුකුත්ම නැති නිසා අන්තිමට උස්සගෙන ආව අලුත්ම නිර්මාණෙ "ඉන්ද්‍රසිරි පොල් කුඩු සම්බෝලෙ"

    අනේ යකෝ තෝ ඔය මොරටුව දිහා කෑම හොය හොය ඇවිදිද්දි හම්බෙච්ච කෑමක් නේ ඔය.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    ඉන්දරේ නරකද easy cooking වීඩියෝ ටිකක් කරොත් කොල්ලන්ට ලේසියෙන් කෑම හදාගන්න ලාබෙට. හැමෝටම ප්‍රයෝජනවත් වෙයි නේද?
    House Wife කියල චැනල් එකක් තියෙනවා. එ‍්කෙ දාන්න පටන් ගන්නද? 🤔 ඕකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ. හා පුරා කියලා 5 වැනි silver play button එක අ‍ාවෙ මේකෙන් ඉතින්. අත ඇරලා දාලා තියන්න දුකයි. (අපි ඉතින් gold එකයි silver 5 යි තිබුණ පලියට thread දදා යන්නෙ නෑනෙ. එ‍්වා කරන්නෙ silver 2 ක් ගත්ත උන්. නේද @DragonD 😂)

    Main, TV, Media, Cricket ට පස්සෙ, 🙏

    5. https://youtube.com/@housewife3254

    උබ හොයාගත්ත කෑමක්?
    ඔය තුට්ටු දෙකේ කඩවලින් කෑම ගන්නකොට බත් එකට, ඉදිආප්ප එකට සම්බෝල කියලා දෙන්නේ පොල් කුඩු තමයි.
    කොහෙහරි තියෙන අඩුම කඩේකින් බුදිද්දි පොල් කුඩු සම්බෝලයක් කැවිල ශා මේක මරුනේ කියලා හිතිලා උබ ගෙදර ගෙනත් හදන් කාලා ඔය.

    දැන් ඒකත් උබ කියන්නේ උබ හොයාගත්ත දෙයක් විදිහටද?
    බයිලා ගහන්න එපා බන්.
    ඕවා කියපන් මේ කම්පියුටර් බලාගෙන දවසෙම ගේ අස්සට වෙලා ඉන්න පොඩි උන්ට,
    සමාජේ කරක් ගහලා තියෙන අපිට ඔය බයිලා ගහන්න එන්න එපා.

    31 වෙලා ජීවිතේ කරා කියන්න මුකුත්ම නැති නිසා අන්තිමට උස්සගෙන ආව අලුත්ම නිර්මාණෙ "ඉන්ද්‍රසිරි පොල් කුඩු සම්බෝලෙ"

    අනේ යකෝ තෝ ඔය මොරටුව දිහා කෑම හොය හොය ඇවිදිද්දි හම්බෙච්ච කෑමක් නේ ඔය.
    හායි පුතා, කාලෙකින් දැක්කෙ. අලු කෙසෙල් කාලා අවුලක් නෑ කියපු එකට රිදිලා වගේ නේද. මොකෝ වයිපරේ අසතුටෙන්වත්ද? පොඩි උන් දැන් කොම්පුටර් ඉස්සරහ වාඩි වෙලා නෑ බං, phone අතේ තියාගෙන අ‍ැඳේ ඉන්නෙ. බනින්න කලින් ටිකක් අප්ඩේට් වෙලා හිටපං. 😂
    ------ Post added on Jan 7, 2023 at 7:41 PM
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,223
    113
    House Wife කියල චැනල් එකක් තියෙනවා. එ‍්කෙ දාන්න පටන් ගන්නද? 🤔 ඕකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ. හා පුරා කියලා 5 වැනි silver play button එක අ‍ාවෙ මේකෙන් ඉතින්. අත ඇරලා දාලා තියන්න දුකයි. (අපි ඉතින් gold එකයි silver 5 යි තිබුණ පලියට thread දදා යන්නෙ නෑනෙ. එ‍්වා කරන්නෙ silver 2 ක් ගත්ත උන්. නේද @DragonD 😂)

    Main, TV, Media, Cricket ට පස්සෙ, 🙏

    5. https://youtube.com/@housewife3254


    හායි පුතා, කාලෙකින් දැක්කෙ. අලු කෙසෙල් කාලා අවුලක් නෑ කියපු එකට රිදිලා වගේ නේද. මොකෝ වයිපරේ අසතුටෙන්වත්ද? පොඩි උන් දැන් කොම්පුටර් ඉස්සරහ වාඩි වෙලා නෑ බං, phone අතේ තියාගෙන අ‍ැඳේ ඉන්නෙ. බනින්න කලින් ටිකක් අප්ඩේට් වෙලා හිටපං. 😂
    ------ Post added on Jan 7, 2023 at 7:41 PM

    ඔව් ඉතින් උබ පොඩි උන් ගැන හොදට දන්නවනේ බන්.
    නාකි හුට්ටලමක් වෙලා තාම පොඩි උන් ගොඩක් අස්සේ කර්පට් වෙවී ඉන්න එකානේ උබ.🤣🤣🤣
    පොඩි උන්ගෙන් බයිට් වෙවී කැම්පස් එකක් අස්සේ කොන්වෙලා ලැට් අස්සේ රිංගන් ෆොටෝ ගගහ ඉන්න උබ තරම් නම් අපි පොඩි උන් ගැන අප්ඩේට් වෙලා නෑ.
    ඇත්ත කථාව උබ කිව්වේ 🤣🤣🤣🤣
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,305
    17,998
    113
    චී ලංකාව
    House Wife කියල චැනල් එකක් තියෙනවා. එ‍්කෙ දාන්න පටන් ගන්නද? 🤔 ඕකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ. හා පුරා කියලා 5 වැනි silver play button එක අ‍ාවෙ මේකෙන් ඉතින්. අත ඇරලා දාලා තියන්න දුකයි. (අපි ඉතින් gold එකයි silver 5 යි තිබුණ පලියට thread දදා යන්නෙ නෑනෙ. එ‍්වා කරන්නෙ silver 2 ක් ගත්ත උන්. නේද @DragonD 😂)

    Main, TV, Media, Cricket ට පස්සෙ, 🙏

    5. https://youtube.com/@housewife3254
    ඔව් මේක හොදයි. ගොඩක් බෝඩ් වෙලා ඉන්න කොල්ලො කෙල්ලො ගාන අඩුවට ඉක්මන්ට හදාගන්න පුලුවන් කෑම ජාති හොයන නිසා ඕක නැගලා යයි. පිටරටත් ඉන්නවනෙ ඔය students විදියට තනියම ඉන්න කට්ටිය. ඒ අයත් බලයි.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,295
    3,146
    113
    6832AD4A-8ADF-4296-9AB3-3E1C36020E8C.jpeg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    බුහහා ඊයෙ කාපුවා ගැන හෑල්ල ලියලා thread එකක් දාන්න වුණේ නෑ අඩව්වක් සෙට් වුණානෙ. ඉතින් ඔන්න දැන් එ‍්ක දානවා.

    ඊයෙ පෝයට බිත්තර කන්නත් බැරි නිසා imported සුදු කැකුළු උයලා අලු කෙසෙල් 500g ක් ගෙනත් කිරට වෑංජනයක් හැදුවා. මගෙ ක්‍රමයට ඉතින් අල ගෙඩියකුත් දාලා, කොච්චි කරල් 20 ක් විතර දාලා, ලෙමන් පෙත්තකුත් දාලා හැදුවෙ. අලු කෙසෙල් නිසා රස වෙන්න කිරිත් දැම්මා.

    දැන් ඉන්න අඟල් හතරෙ පහේ පයි තියෙන, මදසරු වඳ පීදිච්ච සෙවල හැත්ත ඉතින් අලු කෙහෙල් වගේ ගුණ කෑමක් කන්න හරි බයයි. උන්ට නගින ටිකත් නැති වෙලා යනවනෙ. හරි හමන් පුරුෂ ශක්තියක් තියෙන අපිට නම් ගාණක්වත් නෑ. එ‍්ක අ‍ැත්තටම හොඳයි මෝල ටිකක් බහිනවා. නැත්තම් ගියාම ගෑනු පට්ට ගහලනෙ එන්නෙ. ඊයෙ හවසට ඕක කාලම තමයි රෑ සුපිරි අඩව්වක් අල්ලන්න ගියේ. වෙනසක් නෑ, කලින් වගේම ඉස්ම බේරෙන්න වැඩේ කරලා අ‍ාවෙ.

    කියන්න ඕන වැදගත්ම දේ එ‍්ක නෙවෙයි. පොල් කුඩු තෙම්පරාදුවක් තොපි ජීවිතේට කාලා නැතිව අ‍ැති. එ‍්ක මම නිර්මාණය කරපු කෑමක්. පොල් කුඩු ටික අපතෙ යවන්නෙ නැතිව එ‍්කටත් අමු මිරිස් ටිකක්, මිරිස් කුඩු හෝ කැලි මිරිස් ටිකක්, ලුණු, ලෙමන් යුෂ, උම්බලකඩ එහෙම දාලා, කරපිංචා සුදු ළූණු ටිකක් බැදපු තෙලේ දාලා තෙම්පරාදු කරලා ගන්නයි තියෙන්නෙ.

    ටිකක් chilly paste වගේමයි හැබැයි ඊට වඩා පට්ට රසයි. තෙල් ගොඩක් අ‍ැත්තෙත් නෑ. පොල් ගෙඩියක් 120 ට අරන් කුඩු ටික අහක දාන්නෙ මොකටද? එ‍්කත් ඇඟට බොහොම ගුණ කෑමක්. උඹලත් ගොබ්බයො වගේ පොල් කුඩු කුණු එකට නොදා ගෑනිට අම්මට අක්කට නංගිටවත් කියලා තෙම්පරාදුවක් හදාගෙන කාලා බලහන්. තේරෙයි රස. මිරිකපු නැති පොල්වලින් හදන්න බෑ සම්බෝල වෙනවා.

    තොපිත් ඉතින් ඉගෙන ගනියව් අ‍ැඟට ගුණ දෙයක් කාලා, කෑම නාස්තියත් අඩු කරගෙන රටට වැඩදායකව ඉන්න හැටි. අලු කෙහෙල් පෙත්තක් කාපු ගමන් පයිය මැළවෙන වඳ හැත්ත නොවී පොඩ්ඩක් අ‍ැවිදලා කරලා පණක් කටක් අ‍ැතිව හිටපියව්. බෝතල් ගෙනත් උ‍ෟරු හුජ්ජ බොන එකයි, සිගරට් අදින එකයි බල්ලට දාපියව්. නැත්තම් තොපෙ ගෑනු පව්. 😂

    එහෙනම් බුදු සරණයි. බුහහා.

    බම්ප් හුත්තො @SLK_sri වරෙන් මද සරු පොන්නයා 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    44,705
    46,236
    113
    බම්ප් හුත්තො @SLK_sri වරෙන් මද සරු පොන්නයා 😂

    mokada wesige putho mentioned karala baye duwanne???
    penawa neda uba mata mona tharan bayada kiyala???
    uba wage ballo, mama wage demalunta nothing.

    warenko me thread ekata awith kiyapanko ai mawa mentioned kare????

    https://elakiri.com/threads/තරුණයින්-නොමග-යැවූ-යුවළ-අත්අඩංගුවට-ekath-hari.2123446/#post-29227646