ඊයේ කොරොනා මරණ 150+ දැන් වත් මෙක වහපන් බල්ලනේ.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth

    දත්ත පැටළුණු ගම්පහ දෛනික ආසාදිතයින් අසාමාන්‍ය ලෙස පහලට​


    ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් යළි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඒ, මෙතෙක් දෛනික ආසාදිතයින් 100 සීමාව පවා ඉක්මවා වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ නිකුත් වූ වාර්තා වලට අනුව ආසාදිතයින් 35 දෙනෙකු පමණක් වාර්තා වීමයි.
    ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත දත්ත සම්බන්ධයෙන් කථාබහක් මතුවූයේ කොවිඩ් මර්දන දිස්ත්‍රික් කමිටුවේදී හෙළිවූ තොරතුරු හේතුවෙන්. එහිදී අනාවරණ වූයේ ඉකුත් අගෝස්තු 01 වනදා සිට 09 වනදා දක්වා ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඉන් ආසාදිතයින් 4,046 දෙනෙකු පමණක් රෝහල්ගත කර ඇති බවත්, තවත් 1,506 දෙනෙකු නිවෙස් නිරෝධායනයේ සිටින බවයි.
    එහෙත්, අදාළ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළේ ආසාදිතයින් 3,629 දෙනෙකු පමණයි. ඒ අනුව සෙසු ආසාදිතයින් 7003 දෙනා වාර්තා නොවූයේ මන්දැයි මේවනවිටත් ඇත්තේ නොවිසඳුනු ගැටළුවක්.
    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද මෙවන් ප්‍රතිචාරයක් දැක්වුවා.

    http://nethnews.lk/article/88412
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,556
    1,884
    113
    මග හිටියොත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී වගේ වැඩක් බන්. ලොක් ඩවුන් කරේ නැත්තන් කොරෝනා හින්ද කෙල වෙනවා. ලොක් ඩවුන් කරොත් රීම් එකෙන් යන ආර්ථිකය නන්නත්තාර වෙනවා, මාසේ පඩි ගන්නේ නැති උන්ට වැලේ වැල් නැති වෙනවා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,282
    5,127
    113
    Kaer Morhen
    thewitcher.com
    Le WFH/නිකන් ඉන්න මගේ EK මිතුරෝ:

    වැහුවට පස්සේ: අරින්නේ කාවදද යකෝ.. ඇරපියව්.. කම්මැලී..එපා වෙනවා...

    ඇරියට පස්සේ: කාලකන්නි..මිනිස්සු මැරෙනකං බලන් ඉන්නේ. දැන් වත් වහපියව් බල්ලනී..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    839
    1,425
    93
    Ona balapan mun tawa masa dekakin heard immunity eken lanakwe lede gana adu una gaman mun kiyana de danma kiyannam okun kiyay oka ape strategic eka kiyala. LOL okun minissu marala strategic hadanne. hamdama kare okai.. aye itng okunta me pawennam galwenna be baiyonegen vitarak hamadama okun hama jarawedenma galawenawa.

    Kohe hari meka save karal tiyaganna one.
    herd immunity hadei kiyala kiyanna barilu bn... virus eke eka eka version thiyena nisa ...
     
    • Like
    Reactions: fdk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,043
    15,676
    113
    Ona balapan mun tawa masa dekakin heard immunity eken lanakwe lede gana adu una gaman mun kiyana de danma kiyannam okun kiyay oka ape strategic eka kiyala. LOL okun minissu marala strategic hadanne. hamdama kare okai.. aye itng okunta me pawennam galwenna be baiyonegen vitarak hamadama okun hama jarawedenma galawenawa.

    Kohe hari meka save karal tiyaganna one.
    කොරෝන වලට එහෙම වෙන එකක් නෑ කියල කියන්නෙ. මෙ යන විදියට සීලන්කන් වර්ශන් එකක් නන් එයි කියල තමා කියන්නෙ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    752
    576
    93
    🔴 BREAKING NEWS
    ඊයේ කොරොනා මරණ 156ක් වාර්තා වේ.

    🔴 අද දින කොරොනා ආසාදිතයන් 3039 ක් වාර්තා වේ.
    IMG-20210812-201437-626.jpg
    oyata wada marenawa bn fake denawa, meka wahuwa nathnam iwari
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    25,745
    5,524
    113
    adala nene
    ආණ්ඩුව වැඩ පෙන්නයි කොරෝනා මරණ 150 පනී, :dull: :dull: :(
    අපි තමා හොදටම කලේ :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,872
    23,141
    113
    Ambe mae apayen yanna one jivath wela hityoth awurudu dekak witara thailand wath yanna one
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    2,432
    1,623
    113
    Ona balapan mun tawa masa dekakin heard immunity eken lanakwe lede gana adu una gaman mun kiyana de danma kiyannam okun kiyay oka ape strategic eka kiyala. LOL okun minissu marala strategic hadanne. hamdama kare okai.. aye itng okunta me pawennam galwenna be baiyonegen vitarak hamadama okun hama jarawedenma galawenawa.

    Kohe hari meka save karal tiyaganna one.
    Ehema heard immunity hadenne naha bung
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,598
    3,328
    113
    කොරෝන වලට එහෙම වෙන එකක් නෑ කියල කියන්නෙ. මෙ යන විදියට සීලන්කන් වර්ශන් එකක් නන් එයි කියල තමා කියන්නෙ
    herd immunity hadei kiyala kiyanna barilu bn... virus eke eka eka version thiyena nisa ...

    Ehema heard immunity hadenne naha bung
    Yes, still it can be there with the vaccine.. even it is not working properly but the number will be reduced after 2/3 months. But yes there is a possibility of another peak with a new vairent.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,374
    3,297
    113
    Internet
    US Report eka 200th hari thama

    ara professor kiuwa wage 500+ wenna barith naa.

    US report eka siraa neda bn. accuracy balapanko. mama oka dakinakota hithuwe kohomahari oka dakala hari ape aya manage karagani koheda thawa wadi karagaththada manda
     
    • Like
    Reactions: acryan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    21,751
    7,787
    113
    Colombo
    හැම මරණයකට මේ ආණ්ඩුව වගකියන්න ඕනේ... උන්ට ගානක් වත් නෑ කාට මොනා උනත්... දූපතක් වෙලත් මේක පාලනය කරගන්න බැරි උනා කියන්නෙ ෆේල්... වැක්සීන් ගහලා හරියයි කියලා හිතන් ඉන්න මොංගල් ආණ්ඩුවක්... තාම වැක්සින් පෝලිම්
    පොකුරු ආවෙ නෑ..🥲