උන්වත් වැඩ පිළිවෙලක් නැතුව පූජා කරලාදteaching hospitals wala OPD wala dakala thiyanawada? polimata innawa maina ringawapu attendant set ekak
maina thamai puja karala thiyenne, poster alawala, meeting wala laggataඋන්වත් වැඩ පිළිවෙලක් නැතුව පූජා කරලාද
කතාවේ ඇත්තක් තියනවා.සැලසුමක් නැතුව වැඩක් කලා කියලා පෙන්වන්න ඕනාකමට සමහර ඈයෝ, ලන්දටයි බැද්දටයි එක එක මධ්‍යස්ථාන හදලා රට වටේට දුවන්න වෙලා තියෙන්නේ ඉන්න උන්ට. මෙකෙන් දෙපැත්තටම හානියක්. ෆැට්‍රිග් නිසාම කී දෙනෙක් දාලා ගියාද.සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැඟිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත්, අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගියදා රෝහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවකදීය.
@shenat පොන්නයා බඳින්න කලින් - අම්මේ මට ගෑනියෙක් හොයලා දුන්නට කමක්නෑ කාට හරි කියලා ලමයෙකුත් හදලා දෙන්න, මට නගින්නෙ නෑසැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැඟිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත්, අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගියදා රෝහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවකදීය.
අනෙ බන් ඩොකා, අමුඩේ ගලවන් සුද්ද කරන්න එපා ඉතින්. කියන විදියක් තියෙනවා නිකන් කුහක වේසිගෙ පුතා වගේ ඒක හෑල්ලු කරලා කතා කරන එක නෙවී කරන්න ඕන. පොන්නයට කියන්න තිබ්බෙ "අපි ඉස්සහරට plan එකක් හදනවා, ඒකට ඕන ආදාඅරත් ඔයලාට කියනවා. ඔයාලට පුලුවන් ඒකට දායක වෙන්න. ඒක එතකොට ගොඩක් efficient විදියට කරන්න පුලුවන්" කියලා.කතාවේ ඇත්තක් තියනවා.සැලසුමක් නැතුව වැඩක් කලා කියලා පෙන්වන්න ඕනාකමට සමහර ඈයෝ, ලන්දටයි බැද්දටයි එක එක මධ්‍යස්ථාන හදලා රට වටේට දුවන්න වෙලා තියෙන්නේ ඉන්න උන්ට. මෙකෙන් දෙපැත්තටම හානියක්. ෆැට්‍රිග් නිසාම කී දෙනෙක් දාලා ගියාද.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන එක සැලැස්මක් නම් ඕනාමයි
සැලසුම නැත්තේ රජයෙ නන් ඇයි දෙන අයව demotivate කරන්නේ.කතාවේ ඇත්තක් තියනවා.සැලසුමක් නැතුව වැඩක් කලා කියලා පෙන්වන්න ඕනාකමට සමහර ඈයෝ, ලන්දටයි බැද්දටයි එක එක මධ්‍යස්ථාන හදලා රට වටේට දුවන්න වෙලා තියෙන්නේ ඉන්න උන්ට. මෙකෙන් දෙපැත්තටම හානියක්. ෆැට්‍රිග් නිසාම කී දෙනෙක් දාලා ගියාද.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන එක සැලැස්මක් නම් ඕනාමයි
කතාව ඇත්ත උනාට කියන්න ඕනේ තැන දැන ගන්න ඕනේ. ආධාරය කරපු මිනිහා ඉස්සරහා තියාගෙන මේ වගේ කතා කියන එක නම් උද්දච්ච කම. ආණ්ඩුව දැන ගන්න ඕනේ දෙන එකාගෙන් තමන්ට ඕනේ ඒවට ගන්න. නැතිව ලොකුකම පෙන්නන එක නෙමෙයි.කතාවේ ඇත්තක් තියනවා.සැලසුමක් නැතුව වැඩක් කලා කියලා පෙන්වන්න ඕනාකමට සමහර ඈයෝ, ලන්දටයි බැද්දටයි එක එක මධ්‍යස්ථාන හදලා රට වටේට දුවන්න වෙලා තියෙන්නේ ඉන්න උන්ට. මෙකෙන් දෙපැත්තටම හානියක්. ෆැට්‍රිග් නිසාම කී දෙනෙක් දාලා ගියාද.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන එක සැලැස්මක් නම් ඕනාමයි
ආධුනික කුහක සෞඛ්‍ය ඇමතියා නොදන්නවා උනාට දැන් අවුරුදු ගානක් ඉදලා ඔහොම අවශ්‍ය වෙන සම්පත් ගැන සැලසුම් හදලා තියෙන්නේ.@shenat පොන්නයා බඳින්න කලින් - අම්මේ මට ගෑනියෙක් හොයලා දුන්නට කමක්නෑ කාට හරි කියලා ලමයෙකුත් හදලා දෙන්න, මට නගින්නෙ නෑ![]()
අනෙ බන් ඩොකා, අමුඩේ ගලවන් සුද්ද කරන්න එපා ඉතින්. කියන විදියක් තියෙනවා නිකන් කුහක වේසිගෙ පුතා වගේ ඒක හෑල්ලු කරලා කතා කරන එක නෙවී කරන්න ඕන. පොන්නයට කියන්න තිබ්බෙ "අපි ඉස්සහරට plan එකක් හදනවා, ඒකට ඕන ආදාඅරත් ඔයලාට කියනවා. ඔයාලට පුලුවන් ඒකට දායක වෙන්න. ඒක එතකොට ගොඩක් efficient විදියට කරන්න පුලුවන්" කියලා.
------ Post added on Jan 12, 2025 at 6:19 PM
සුද්ද කරන්න දෙයක් නැ. මේ හැටට හැටේ දුවන්න වෙලා තියෙන්නේ ඔය ඇත්ත යථාර්ථය නිසා. හරියට දෙයක් කියාගන්න බැරි එක උගේ නුහුගුනේ. ඌම අහගත්තාවේ ඒවාට.
අනෙ බන් ඩොකා, අමුඩේ ගලවන් සුද්ද කරන්න එපා ඉතින්. කියන විදියක් තියෙනවා නිකන් කුහක වේසිගෙ පුතා වගේ ඒක හෑල්ලු කරලා කතා කරන එක නෙවී කරන්න ඕන. පොන්නයට කියන්න තිබ්බෙ "අපි ඉස්සහරට plan එකක් හදනවා, ඒකට ඕන ආදාඅරත් ඔයලාට කියනවා. ඔයාලට පුලුවන් ඒකට දායක වෙන්න. ඒක එතකොට ගොඩක් efficient විදියට කරන්න පුලුවන්" කියලා.
------ Post added on Jan 12, 2025 at 6:19 PM
එකටත් කාටවත් සැලසුමක් නැති නිසා. අනික මේ මුල්බැහැන් තියන ප්‍රශ්න වලට එහෙමට මේකයි උත්තරේ කියලා දෙන්නත් බැ. ඒ තරම් මේ ප්‍රශ්න ගැබුරුයි. උත්තරයක් කිව්ව ගමං දහපොලක් ඉන්නවා ගහගන්නම බලං.සැලසුම නැත්තේ රජයෙ නන් ඇයි දෙන අයව demotivate කරන්නේ.
500 ඒවන්නන් කියපු උනුත් ඒක තමා තාම පරක්කු. වැඩපිළිවෙල හදලම ඒවයි
අඩො රාජිත ඉන්න කාලෙ හැම එකටම බිල්ඩින් හදල එවාට වැඩට මිනිස්සුත් දැම්මෙ කොහොමද බන්?
වැරදිලා හරි මුන් ගොටා ගිය ගමන් රට ගත්තා නම් මෙ වෙද්දි අපිට කැදත් නැ! වෙලාවට සීයා සහ උපදෙශක සබාව කර ගැහුවෙ!
@Heshan Daminda menno...Kaluthara un vote karala thiyenne mui kottachitai
Gampaha kirula kalutharata