ඊලඟ පාර ඉස්පිරිතාලෙකට මොකක් හරි හදලා දෙනවා නම් කාර්ය මන්ඩලයක් එක්කම දිපල්ලා - දනහිස්ස ගුගුලයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    24,316
    45,465
    113
    "අප රජය විසින් ඉදිරියෙදි සෞඛ්‍ය ශෙශ්ත්‍රය සම්බන්දයෙන් ඇති අඩුපඩු, ප්‍රමුකතා, යාවත්කාලීන පිලිබදව ඔබ සැමව දැනුවත් කරනවා. එවිට විදිමත් ක්‍රමයකට අනුව රජය සමග ඒකබද්දව මේ කටයුතු ශාක්ශාත් කර ගැනීමට අපි ඔබගෙ උදව් සහ උපකාර බලාපොරොත්තු වන අතරම රජයක් විසින් අනූගමනය කලයුතු සහ පුනරාවර්තන වියදම් සහ පවතවාගැනීමේ කටයුතු අප විසින් සිදුකරනු ලබනවා" කියලා කියුවනම මේකෙ ඉන්න උන්ට හැලි ලියන්න ඕනේ නෑ වෙන්නෙ නෑ ඔය මිට්ටව සුද්ද කරන්න.
    එහෙම කියන්න බෑනේ බන්. කුහක කටෙන් ඔහොම වාක්ය එන්නෙ නෑ. ඔතන ලොකුම අවුල උන්ට credit එක ගන්න මුකුත් ඉතුරු නොකරපු එක. එහෙම තිබ්බානම් ඕකුන් දෙකට නැවිල කටට ගන්නෙ. 🤭
     
    • Haha
    Reactions: supun_sg