ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,758
    18,323
    113
    Westනාහිර
    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

    ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම් වන ලෙස දන්වා තිබෙනවා.

    අනවශ්‍ය කටයුතු සඳහා තම සේවා ස්ථානවලින් පිටතට නොයන ලෙසත්, විවිධ රෝග සඳහා ඖෂධ ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් හට හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දීර්ඝ කාලයක් සඳහා ප්‍රමාණවත් ඖෂධ තබා ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

    එමෙන්ම ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය ළඟ තබා ගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    1,237
    3,488
    113
    ඔවුන් ඉල්ලා සිටිනවා. කවුද ඉල්ලා සිටින්නේ ? මේ වෙලාවේ ලංකාවේ රජය කරන්න ඕනේ සියලුම ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ව ආරක්ෂිතව ලංකාවට ගෙන්නවා ගන්න එක.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,172
    11,828
    113
    31
    ෆින්ලන්ඩ්
    ඔවුන් ඉල්ලා සිටිනවා. කවුද ඉල්ලා සිටින්නේ ? මේ වෙලාවේ ලංකාවේ රජය කරන්න ඕනේ සියලුම ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ව ආරක්ෂිතව ලංකාවට ගෙන්නවා ගන්න එක.
    උන් එයි ද?
    මැරුණත් මෙහෙට වඩා එහේ සැපයි කියලා ඉදී
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,821
    10,232
    113
    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

    ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම් වන ලෙස දන්වා තිබෙනවා.

    අනවශ්‍ය කටයුතු සඳහා තම සේවා ස්ථානවලින් පිටතට නොයන ලෙසත්, විවිධ රෝග සඳහා ඖෂධ ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් හට හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දීර්ඝ කාලයක් සඳහා ප්‍රමාණවත් ඖෂධ තබා ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

    එමෙන්ම ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය ළඟ තබා ගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.
    ko bn mewge official link ekak... uba ketuwa wage ne.... kohomada tawa ekek ta api kiyanneth.. link ekak dapanko

    anna ape un ehe awurudu uthsawayak thiyenawa lu... dan ekek katha karala kiyala mage yaluwek ta... unta gaanak naa wage bn..
    ------ Post added on Apr 13, 2024 at 5:44 PM
     
    • Like
    Reactions: NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    11,758
    18,323
    113
    Westනාහිර
    ko bn mewge official link ekak... uba ketuwa wage ne.... kohomada tawa ekek ta api kiyanneth.. link ekak dapanko

    anna ape un ehe awurudu uthsawayak thiyenawa lu... dan ekek katha karala kiyala mage yaluwek ta... unta gaanak naa wage bn..
    ------ Post added on Apr 13, 2024 at 5:44 PM

    මම නිව්ස් ලියන්නේ නෑ..මේකේ ඊශ්‍රායල් වල ඉන්න අය ඉන්නවනම් ඉන්න අය දන්න අය ඉන්නවනම් වැදගත් වෙයි කියල දැම්මේ..

    https://liveat8.lk/ඊශ්රායලයේ-සිටින-ශ්රී-ල-3/
     
    • Like
    Reactions: NRTG and allrights

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,267
    15,283
    113
    Land of the Gods 🕎
    යකෝ ඔක ඉතින් මොන රටේ හිටියත් ගැලපෙන එකක්නේ. පොන්න නිර්වුස් 🥴
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,631
    25,922
    113
    כדור הארץ
    ඔවුන් ඉල්ලා සිටිනවා. කවුද ඉල්ලා සිටින්නේ ? මේ වෙලාවේ ලංකාවේ රජය කරන්න ඕනේ සියලුම ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ව ආරක්ෂිතව ලංකාවට ගෙන්නවා ගන්න එක.
    රජය බලන්නේ මෙහෙ ඉන්න උන් කොහොම හරි රට පටවලා Foreign income වැඩි කරගන්න. උඹ මේ ගේන්න කතා කරනවා
     
    • Like
    Reactions: NRTG and allrights

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    ඊශ්‍රායල් වලට ගහනව කිව්වහම මොකෝ මේ ලංකාවේ උන් අැඹරෙන්නේ.🤣
     
    • Haha
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    පල ගොන් වස්සා යන්න.

    අැඹරෙන ලොල්ලට රිදිලා..කෝ fake පොන්ස් අනිත් ඵකවුන්ට් ඵක දැන් ඒකෙන් ඵන්නෙම නෑ නේද..🤣🤣🤣🤣🤣
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    1,275
    2,418
    113
    Kassel
    ලංකාවෙන් රට පටවපු උන් මැරුනොත් ඒකත් ආන්ඩුවට හොඳයි වන්දි ගන්න පුලුවන්නෙ. මිනිස්සු ගැන හිතලද ඔවුන් යුද්දයක් අස්සෙ මිනිස්සුන්ට රට පැටෙවුවේ.
     
    • Sad
    • Like
    Reactions: JokerFan and NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    5,821
    8,791
    113
    NWP
    435679838_337405926015676_2224793971233900601_n.jpg
     
    • Like
    Reactions: NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    11,758
    18,323
    113
    Westනාහිර
    මම නිව්ස් ලියන්නේ නෑ..මේකේ ඊශ්‍රායල් වල ඉන්න අය ඉන්නවනම් ඉන්න අය දන්න අය ඉන්නවනම් වැදගත් වෙයි කියල දැම්මේ..

    https://liveat8.lk/ඊශ්රායලයේ-සිටින-ශ්රී-ල-3/

    Bump😏

    යකෝ ඔක ඉතින් මොන රටේ හිටියත් ගැලපෙන එකක්නේ. පොන්න නිර්වුස් 🥴
    😏
    ------ Post added on Apr 14, 2024 at 5:12 AM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    365
    557
    93
    ඔවුන් ඉල්ලා සිටිනවා. කවුද ඉල්ලා සිටින්නේ ? මේ වෙලාවේ ලංකාවේ රජය කරන්න ඕනේ සියලුම ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ව ආරක්ෂිතව ලංකාවට ගෙන්නවා ගන්න එක.
    කොවිඩ් කලේ ගෙන්න ගත්ත වගේ නේ
     

    Similar threads