උගත්තු රට යන එකේ නෙවෙයි උගත් රට ගැන හැගීමක් තියන මිනිස්සු රට යෑමෙයි අවුල..

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    8,981
    113
    උස්සන්ගොඩ
    උගත්තු රට යන එකේ නෙවෙයි උගත් රට ගැන හැගීමක් තියන මිනිස්සු රට යෑමෙයි අවුල..
    අපේ මල්ලි කෙනෙක් ඉදිය මොරටුවෙ ඉංජා,රජයෙ ආයතනයක් වැඩ කලා. මිනිහ ප්‍රොජෙක්ට් වලට අත්සන් ගහනව කොන්ත්‍රාක් කරුවො කරන වැඩ චෙක් කල්ලා,මේ මල්ලි උන්ගෙ වැඩ හරියට චෙක් කල්ල අත්සන් ගැහුවම තමා උන්ගෙ පේමන්ට්1 ලැබෙන්නේ..ඔතන මාර ගැහිලි වෙනවා. කියන්න දෙයක් නෑනේ තේරෙනවනෙ.මම උඩින් කිව්ව පොඩි එකා ඕවට සම්පූර්‍නයෙන්ම විරුද්ධයි.ඔය සීන්1න් රටට කෝටි ගානක් ඉතුරු කරල දුන්න කොන්ත්‍රාක්කාරයො එක්ක ඩිල් ගැහුවා නම් පට්ට සල්ලියක් හොයන්න තිබ්බ, සහ එහෙම හොයන අය තමා ගොඩක්ම ඉන්නෙ.අකවුන්ට් බ්‍රන්ච්1 අය, සමහර පරණ ඩ්‍රෆ්මන්ල ඉන්නවලු ලක්ශ ගනන් පඩි ගන්න යටි කුටූ ගෙම් ගහල,මසෙට තියන පැය ගාණට වඩ ඕටී දානවලු උන්.මූ ඔවට හෙනම විරුද්ධයි. ඉතින් මූ කීවා මේක ගොඩ යන පාටක් නෑ, එත් බලාගෙන ඉදියා අපේ ගමන හෙමින් හරි යන්න ඕන කියල හිතාගෙන. පොර සල්ලි ටික ටික මාසෙට 30,40 වෙන්න ඉතුරු කලා, ලෝන් දාල ඉඩමක් ගත්තා. පහු ගිය කාලෙ උන කෙලි එක්ක මිනිහ කිව්ව ජිවිතෙ අනාගතේ ගැන ගැහුව ප්ලෑන් පාර්ලිමේන්තුවෙ ඉන්න කට්ටිය විනාස කල්ල දැම්ම කියල.. දැන් ඔන්න මිනිහ රට ගිය මෙහෙ අනාගතයක් හදාගන්න අමාරුයි කියල ගෙයක් දොරක් හදගන්න ලෙඩකට දුකක්කට බේත් ගන්න හැමදේම..
    රට ගැන අවංක හැගීමක් තියන කෙනෙක් රට යෑමෙන් සැහෙන්න පාඩුවක් වෙනව රටට.. මට ඕක තේරුනේ මේ සිද්ධියෙන් තමා.
    මූ ව්තරක් නෙවෙයි ගොඩක් ඉන්නවා අවංක සෙට්1ක් මුගේම යාලුවො... අවංක පුකේ මයිල් නෑ කියල තේරිල මුන් ඉතින් රට ගිය අඩුම ගානෙ රට හදන්න කලින් තමන්වත් සර්වයිව් වෙන්න ඕන කියල හිතගෙන වෙන්න ඕන.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    473
    654
    93
    මෙකෙන් යන්න හිතං ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නවා ඔහොම අය. අන්තිමට ඉතුරු වෙන්නෙ මෙලෝ රහක් නැති කොහෙවත් යන්න බැරි සෙට් එකකුයි, හොරු ටිකකුත් තමයී. But still there's no pathway to change this damn system.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,986
    34,291
    113
    මගේ පාසල, මගේ රට කියල අල්ලගත්තොත් දුක තමා..

    මෙකෙන් යන්න හිතං ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නවා ඔහොම අය. අන්තිමට ඉතුරු වෙන්නෙ මෙලෝ රහක් නැති කොහෙවත් යන්න බැරි සෙට් එකකුයි, හොරු ටිකකුත් තමයී. But still there's no pathway to change this damn system.
    people always end up where they belong...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    13,906
    13,970
    113
    ගම මහනුවරයි
    aye ei... rata beraganta vote karanta... :yes: baya wenta epa...

    good thread.
    account maru welada?
    The Game Lol GIF by SHOWTIME Sports
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,325
    69,989
    113
    සමාජීය, ආකල්ප වෙනසක් කරන්න
    ඔබෙ වටිනා චන්ද්ය නිවැරදිව පාවිච්චි කරන්න
    එහෙම කරන උන් ඔක්කොම අපේ සමජවාදී ආණ්ඩුවක් ආවම එක පෙලට හිට්ටල ගල් ඔය යවනව කුඹුරු හාන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,756
    67,679
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි වෙන්නෙ. හොරු එක්ක ඉන්න බෑ හොරු නොවෙන උන්ට. ඒක තමයි ඇත්ත. හොරු නොවෙන උන් යනවා. හොරු ටික ඉතුරු වෙනවා අපි රට හදන්න ඉන්නව බයිල ගගහා. උන් නිසා තව රටට කෙළවෙනවා. මයිනගෙ ජාතියෙම ගල් මූසලයො.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,981
    113
    උස්සන්ගොඩ
    aye ei... rata beraganta vote karanta... :yes: baya wenta epa...


    account maru welada?
    The Game Lol GIF by SHOWTIME Sports
    mata hithuna mama meka gena bolata kiwa1 hoda deyak kiyal;a.ekai gd thread kiyala deme..
    acnt kipayak ne mchn, old1 mage expose una 2021 wage. so athme maaru kran awa... mama ihathin daapu thread deshapalana aramunak nati bawa karunawen salakanna
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,126
    1,444
    113
    මටනන් ඕක තේරුනේ ස්කෝලේ යන කාලෙමයි.උබගෙ මල්ලි ස්කෝලෙ සිලබස් එක හොදට පුලුවන් හන්දනෙ මොරටු ගියෙ.මටනන් ස්කෝලෙ සිලබස් එක හොදට බෑ.ඒ හන්ද සමාජ අසාදාරනේ පොඩි කාලේ ඉදන් වින්ද. හැබැයි පාර්ලිමේන්තුව වෙනස් උනාම ඕක හරියනව කියල හිතනව නන් තාම මට අනුව නන් ඌ මෝඩයෙක්.ඉන්දියාවෙන් පන්නපු හොර විජයගෙ ජාන තියෙන අපිට මොන සාදරන සමාජද.😂 හොරකමින්ම ගොඩ එන්න ගේම් එකක් දෙන එකා ගොඩ.