උගත්තු රට යන එකේ නෙවෙයි උගත් රට ගැන හැගීමක් තියන මිනිස්සු රට යෑමෙයි අවුල..
අපේ මල්ලි කෙනෙක් ඉදිය මොරටුවෙ ඉංජා,රජයෙ ආයතනයක් වැඩ කලා. මිනිහ ප්‍රොජෙක්ට් වලට අත්සන් ගහනව කොන්ත්‍රාක් කරුවො කරන වැඩ චෙක් කල්ලා,මේ මල්ලි උන්ගෙ වැඩ හරියට චෙක් කල්ල අත්සන් ගැහුවම තමා උන්ගෙ පේමන්ට්1 ලැබෙන්නේ..ඔතන මාර ගැහිලි වෙනවා. කියන්න දෙයක් නෑනේ තේරෙනවනෙ.මම උඩින් කිව්ව පොඩි එකා ඕවට සම්පූර්‍නයෙන්ම විරුද්ධයි.ඔය සීන්1න් රටට කෝටි ගානක් ඉතුරු කරල දුන්න කොන්ත්‍රාක්කාරයො එක්ක ඩිල් ගැහුවා නම් පට්ට සල්ලියක් හොයන්න තිබ්බ, සහ එහෙම හොයන අය තමා ගොඩක්ම ඉන්නෙ.අකවුන්ට් බ්‍රන්ච්1 අය, සමහර පරණ ඩ්‍රෆ්මන්ල ඉන්නවලු ලක්ශ ගනන් පඩි ගන්න යටි කුටූ ගෙම් ගහල,මසෙට තියන පැය ගාණට වඩ ඕටී දානවලු උන්.මූ ඔවට හෙනම විරුද්ධයි. ඉතින් මූ කීවා මේක ගොඩ යන පාටක් නෑ, එත් බලාගෙන ඉදියා අපේ ගමන හෙමින් හරි යන්න ඕන කියල හිතාගෙන. පොර සල්ලි ටික ටික මාසෙට 30,40 වෙන්න ඉතුරු කලා, ලෝන් දාල ඉඩමක් ගත්තා. පහු ගිය කාලෙ උන කෙලි එක්ක මිනිහ කිව්ව ජිවිතෙ අනාගතේ ගැන ගැහුව ප්ලෑන් පාර්ලිමේන්තුවෙ ඉන්න කට්ටිය විනාස කල්ල දැම්ම කියල.. දැන් ඔන්න මිනිහ රට ගිය මෙහෙ අනාගතයක් හදාගන්න අමාරුයි කියල ගෙයක් දොරක් හදගන්න ලෙඩකට දුකක්කට බේත් ගන්න හැමදේම..
රට ගැන අවංක හැගීමක් තියන කෙනෙක් රට යෑමෙන් සැහෙන්න පාඩුවක් වෙනව රටට.. මට ඕක තේරුනේ මේ සිද්ධියෙන් තමා.
මූ ව්තරක් නෙවෙයි ගොඩක් ඉන්නවා අවංක සෙට්1ක් මුගේම යාලුවො... අවංක පුකේ මයිල් නෑ කියල තේරිල මුන් ඉතින් රට ගිය අඩුම ගානෙ රට හදන්න කලින් තමන්වත් සර්වයිව් වෙන්න ඕන කියල හිතගෙන වෙන්න ඕන.