උගත්තු රට යන එකේ නෙවෙයි උගත් රට ගැන හැගීමක් තියන මිනිස්සු රට යෑමෙයි අවුල..

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,210
    113
    මටනන් ඕක තේරුනේ ස්කෝලේ යන කාලෙමයි.උබගෙ මල්ලි ස්කෝලෙ සිලබස් එක හොදට පුලුවන් හන්දනෙ මොරටු ගියෙ.මටනන් ස්කෝලෙ සිලබස් එක හොදට බෑ.ඒ හන්ද සමාජ අසාදාරනේ පොඩි කාලේ ඉදන් වින්ද. හැබැයි පාර්ලිමේන්තුව වෙනස් උනාම ඕක හරියනව කියල හිතනව නන් තාම මට අනුව නන් ඌ මෝඩයෙක්.ඉන්දියාවෙන් පන්නපු හොර විජයගෙ ජාන තියෙන අපිට මොන සාදරන සමාජද.😂 හොරකමින්ම ගොඩ එන්න ගේම් එකක් දෙන එකා ගොඩ.
    Meka aththak :yes:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    2,778
    5,739
    113
    අපි හම්බ කරොත් අපි කනවා කියපු එකෙක්ට කන පුරෝලා දෙන්න ඕනේ මේ වගේ සිද්දි පෙන්නලා! :love: