උතුරු කොරියා ප්‍රහාරය සාර්තකව මැඩ පවත්වය

maxguy1

Well-known member
  • May 22, 2010
    1,723
    263
    83
    කොහේ කොතැනක හෝ
    උතුරු කොරියා ප්‍රහාරය සාර්තකව මැඩ පවත්වය

    ඊයේ රාත්‍රියේ උතුරු කොරියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය ශ්‍රී ලංකා මිසයිල නාශක බලඇනිය මගින් සාර්ථකව මැඩ පවත්වාගෙන ඇති බවට ඉතා රහසිගත විශ්වාශකටයුතු ආරන්චි මාර්ගයක් මගින් දැන ගැනීමට ලැබී ඇත . ඉතා රහසිගතව පවත්වාගෙන යන ශ්‍රී ලංකා මිසයිල නාශක බලඇනිය පිලිබඳව කිසිදු තොරතුරක් හෙලි නොකිරීමට ශ්‍රී ලංකා රජය වග බලාගෙන ඇති අතර ඊයේ දින සිදුවීම උල්කාශ්මයක බලපෑමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරමින් සිටියි . කෙසේ උවද සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ආර්තික සම්බාදක පැනවීම නිසා උරනව සිටින උතුරු කොරියා ජනාදිපති විසින් එවන ලද මිසයිලයක් විනාශ කිරීමක් බව අපට තහවුරු වී ඇත . කෙසේ වුවද මිසයිලය විනාශ කිරීමෙන් පසුව ජනාදිපති තුමන් ඉතා සතුටින් හා ජයග්‍රාහී විලශයෙන් සිට ඇති අතර එවෙලෙහි ඔහු සමග සිට ඇති ඉතා කිට්ටු හිතවතෙකු සමග පවසා ඇත්තේ " ගෙරි කිම්බ ජෝන් ඕකා හිතාන ඇති අපි අබ්බ ගොබ්බයෝ කියලා , තද උනොත් දෙනවා සුන්නද්දූලි වෙලා යන්ඩ හිටං , යක්කුන්ට බයනං අපි සොහොනෙ ගෙවල් හදන්නෑ හිටං " කියාය
     
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,014
    6,267
    113
    Lakwan
    ලංකාවත් දැන් නෂ්ටික බලවතෙක්


    සිංහලු තවත් උඩ යයි
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,723
    263
    83
    කොහේ කොතැනක හෝ
    හා හා ඕවා රාජ්‍ය රහස් :baffled: උල්කාපාතයක් කියල කියපන් :yes:
    මමනං කියන්නෙ මේවා හංගගෙන ඉන්නෙ නැතුව ප්‍රසිද්දියේ කියන්න ඕනෙ . ඇමරිකාවත් එක්ක හෙල්ලිලා යන්න
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,723
    263
    83
    කොහේ කොතැනක හෝ
    බැදුම්කර කේස් එකෙන් සල්ලි ඇදලා තියෙන්නෙ මේ ප්‍රොජෙක්ට් එකට . ඒත් කොච්ච්ර නෝන්ඩි උනත් ඒක එලි කරන්නෙ නෑ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,155
    277
    83
    බැදුම්කර කේස් එකෙන් සල්ලි ඇදලා තියෙන්නෙ මේ ප්‍රොජෙක්ට් එකට . ඒත් කොච්ච්ර නෝන්ඩි උනත් ඒක එලි කරන්නෙ නෑ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,980
    3,030
    113
    බැදුම්කර කේස් එකෙන් සල්ලි ඇදලා තියෙන්නෙ මේ ප්‍රොජෙක්ට් එකට . ඒත් කොච්ච්ර නෝන්ඩි උනත් ඒක එලි කරන්නෙ නෑ

    අපිත් එහෙනම් ජාත්‍යන්තරේට ගියා කියාංකෝ........ හිටන්ට ජයවේවා....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,608
    2,068
    113
    ආරංචියක් ආව ඔය සිද්ධියෙන් පස්සේ අපේ මිසයිල නාශක පද්ධතියෙන් තාක්ෂණික උපදෙස් ගන්න ට්‍රම්ප් අපේ සොරිසේන ජනාධිපති තුමාට කතා කරා කියල. සොරිසේන තුමා තදින් කිව්වලු දෙන්න බෑ කියල.
     

    user13

    Active member
  • Jun 19, 2017
    235
    33
    28
    නොදනී
    ඊයේ රාත්‍රියේ උතුරු කොරියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය ශ්‍රී ලංකා මිසයිල නාශක බලඇනිය මගින් සාර්ථකව මැඩ පවත්වාගෙන ඇති බවට ඉතා රහසිගත විශ්වාශකටයුතු ආරන්චි මාර්ගයක් මගින් දැන ගැනීමට ලැබී ඇත . ඉතා රහසිගතව පවත්වාගෙන යන ශ්‍රී ලංකා මිසයිල නාශක බලඇනිය පිලිබඳව කිසිදු තොරතුරක් හෙලි නොකිරීමට ශ්‍රී ලංකා රජය වග බලාගෙන ඇති අතර ඊයේ දින සිදුවීම උල්කාශ්මයක බලපෑමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරමින් සිටියි . කෙසේ උවද සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ආර්තික සම්බාදක පැනවීම නිසා උරනව සිටින උතුරු කොරියා ජනාදිපති විසින් එවන ලද මිසයිලයක් විනාශ කිරීමක් බව අපට තහවුරු වී ඇත . කෙසේ වුවද මිසයිලය විනාශ කිරීමෙන් පසුව ජනාදිපති තුමන් ඉතා සතුටින් හා ජයග්‍රාහී විලශයෙන් සිට ඇති අතර එවෙලෙහි ඔහු සමග සිට ඇති ඉතා කිට්ටු හිතවතෙකු සමග පවසා ඇත්තේ " ගෙරි කිම්බ ජෝන් ඕකා හිතාන ඇති අපි අබ්බ ගොබ්බයෝ කියලා , තද උනොත් දෙනවා සුන්නද්දූලි වෙලා යන්ඩ හිටං , යක්කුන්ට බයනං අපි සොහොනෙ ගෙවල් හදන්නෑ හිටං " කියාය
    තවද මෙම ප්‍රහාර මැඩ පැවත්තිවිම සදහා ලෝකයේ දෑනට සිටින රොකට් තාක්ෂනය පිළිබද අග්‍රගණය විද්‍යාචයකු වන රොකට් රෝහිත රාජපක්ෂ මහතා සම්බද විය සම්බවය ගීතයක් නිර්මාණය කරමින් සිටි කාලයද මේ සදහා කැප කරමින් ඒ මහතා මෙම ප්‍රහාරය හා සම්බන්ද විය තවද මේ සියල්ල චතුර සේරරත්න මහතාගේ අදීක්ෂණය යටතේ සිදුවිය එමෙන්ම ඉදිරියටත් මෙම ප්‍රහාර එල්ල කිරීම වැලක්කිම සදහා උතුරු කොරියාවේ රාජය රහස් සොරකම් කිරීම සදහා වැඩ පිළිවෙලක් රවී කරුනයක මහතාගේ ගේ මුලිකත්වයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහා ලිට්රෝ ගැස් සබාපති තුමන්ගේ සහාබගි විතයෙන් සිදුවේ මේ සදහා එතුමන්ගේ දෑණුම බාවිතා වේ.
     
    Last edited: