මේ thread එක දාලා උදව් ඉල්ලුවේ මම.[https://elakiri.com/threads/mama-iye-idan-bath-kala-naha.2077444/] අද උදේ බලද්දී අකවුන්ට් එක බෑන් කරලා Fake කියලා. මම හිතන්නේ අපි ඉන්ද්‍රජිත් නොවන නිසා ඔරිජිනල් එකෙන්ම ඇවිත් උදව් ඉල්ලන්න ඕනේ ඇති. ඒවා වැඩක් නැහැ කොහොමහරි මේ thread එක දැම්මට පස්සේ මට ගොඩක් අය වචනයෙකින් හරි උදව් කරා. එක මහත්තයෙක් මට පවුද්ගලිකව මැසේජ් කරලා සල්ලි දාන්න ඇහුවා. මම මුලදී අකමැති උනත් තිබ්බ ආර්ථික අපහසුතා මැද කැමති වෙන්න සිද්ද උනා. ඒ මහත්තයා රු 2000ක් දාන්නම් කිවුවා. මේ වෙනුවෙන් මට ඒ මහත්තයට වට්ස් ඇප් එකෙන් වීඩියෝ කෝල් අරන් මම කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරන්න සිද්ද උනා. මම එදා දර කප කපා හිටපු වත්ත ඉතින් පෙන්නුවා. ඊට පස්සේ මහත්තයා සල්ලි දාලා තිබුනා. හැබැයි ෆෝන් එකට මැසේජ් එක ආවේ 15 000ක් දාලා කියලා. මම වැරදිලා වෙන්නැති කියලා ඒ මහත්තයාට අරන් කිවුවා. ඒ මහත්තයා හිතලමලු ඒ ගාන දැම්මේ. 2000ක් දාන්නම් කියුවේ මම බොරු කියනවා කියලා හිතළලු. වීඩියෝ කෝල් අරන් ඇත්ත ඔප්පු කරපු නිසා 15 000ක් දාලා. මම කිවුවා පුළුවන් ඉක්මනට මේ සල්ලි ආපහු ඒ මහත්තයට දෙන්නම් කියලා. එයා එපා කිවුවා. ඒ උනාට මම 1000 ගානේ වගේ ඒ අකවුන්ට් නම්බර් එකට ආයේ දානවා. ඉතින් මෙහෙම අදුරන්නේ වත් නැති අයට උදව් කරනවට ඒ මහත්තයට බුදු බව අත්වෙන්න ඕනේ.
මගේ ප්‍රශ්නෙදි හිනා වෙච්ච හාහා රියක්ට් දාපු අවජාතක බත් බැලයෝන්ට අනුකම්පා කරනවා. උඹේ අම්මගේ මිනිහා ගෙදර නැති වෙලේ එහා ගෙදර වෙලේ බැදලා හිටපු මි හරකා ලනුව කඩාගෙන ඇවිත් උඹේ අම්මත් එක්ක හැමනිල උඹ වගේ මි හරක් පැටියෙක් ජාතක උන බව මුළු ගමම දන්නවා. ඒ කියලා thread වල උම්බා කියන්න/ ගොම දාලා / හාලා thread විනාස කරන්න හදන්න එපා.