අනේ ඉතිං ගෝඨා වගේ හිතක් පපුවක් නැති ඵකෙක්ව බලයට ගේන්න මේ මිනිස්සු ජන්දෙ දාලා කොච්චර සැහැල්ලුවෙන් ගෙදර යන්න අැද්ද...![]()
බ්‍රෝ මම ගෝඨා ගේ, මහින්දගේ, හෝ වෙනයම් දේශපාලුවෙකුගේ අතකොළුවක් නෙමෙයිඋඹ ජෙප්පොන්ට මඩ ගහන්‍න සේනාධිපති ගෙන් පඩි ගන්න ඵකෙක් වෙන්නත් පුළුවන්..මොකද ඔය දේශපාළු හොර හැතිකරේ කරන හොර වැඩ පෙන්නන්න ඉන්නෙ ජෙප්පො විතරයි..උන්ව නැත්තටම නැති කරලා හොර වැඩ ටික ලස්සනට කරගන්න තමා අාණ්ඩුව ට්‍රයි කරන්නෙ..ඉරාජ් කාරයට ලක්ෂ ගණන් ගෙවලා සිංදු හදවලා මිනිස්සුන්ට ජෙප්පො ඵපා කරවන්නෙ..ඒව කරන්නෙ උන්ගෙ හොර වැඩ ටික කරගන්න ලේසි කරගන්න මිසක් රටට අාදරේ නිසා නෙමෙයි..ජෙප්පො පාලිමන්ට් ඵකේ ඉන්න ඵක අාණ්ඩුවට හිසරදයක්..![]()
බ්‍රෝ මම ගෝඨා ගේ, මහින්දගේ, හෝ වෙනයම් දේශපාලුවෙකුගේ අතකොළුවක් නෙමෙයි
මම කවදාවත් උන්ට කඩේ යන්නේවත් චන්දෙ දිලවත් නැහැ
ජෙප්පෝ කියන්නේ අමු කාලකන්නි ජාතියක්
රටේ කීයක් හරි හම්බකරගෙන කන අහිංසක මිනිස්සු කීයක් ඉවරද?
උද්ගොෂනෙට කලින් දවසට 200යි තිබ්බේ, දැන් 3000යි.
දැන් රට වැහුවම ඔක්කොම හරි
ජෙප්පෝ තනිකර සාපයක්!
හරි දැන් උඹ කියන විදිහට ජෙප්පො වෙෙරස් බෝ කරා නම් ඒකට අාණ්ඩුවත් හවුල් නේ..අාණ්ඩුව වෙෙරස් රටට ගන්නවා ජෙප්පො බෝ වෙනවද කියල බලන්න test කරනවා..ඵහෙම බැලුවත් ඒකේ මුල් වැරැද්ද යන්නෙ experiment කරන්න වෙෙරස් රටට ගත්ත උන්ට නේ..
උඹ ඔය තාම කියවන්නෙ 88/89 ගැන නේ..ජෙප්පො මොකද බං උදව් කරන්නෙ නැත්තෙ..උන් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා බලය නැති වුනත්..වැඩේ ලංකාවෙ උන්ට ඒවා මතක හිටින්නෙ නැති ඵක..අාණ්ඩුව වැඩ කරන්නෙ උන්ට මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්..උන් ඒවා කරලා නමත් දාගෙන අඩ බෙර ගහනවා අරක කරා මේක කරා කියල.පුළුවන් තරම් TV වල ඒවා පෙන්නනව.ඵහෙම කරහම තමා මිනිස්සුන්ට දැනෙන්න වදින්නෙ.දැන් බලපං යුද්ධය..ඒක කොච්චර මාකට් කරාද ජන්ද වලදි රාජපක්ෂලා..මාත් ඒ දවස්වල හිතුවේ රට බේරගන්න ඉන්න ඵකම ගැලවුම්‍කාරයා රාජපක්ෂ කියලා..ඒව තමා මාකටිං කියන්නෙ..උද්ගෝෂණ කරන්න දුන්නේ නැත්නම් මොකෝ වෙන්නේ?
ඔන්න එතකොට මර්ධනේ කියනවා, හා නැද්ද?
කඳුළු ගෑස්, වතුර ගැහුවම මර්ධනේ කියනවා, හා නැද්ද?
මේක ජෙප්පෝ හැම ආණ්ඩුවක් තිබ්බම කරපු දෙයක්.
උන් එක සතේක දෙයක් රටට අදවෙනකල් කරලා තියෙනවද?
කරපු තරමක් කරේ, ගිනි තියපුව, මිනිස්සු මරපුව, හා නැද්ද?
කියමු බලන්න කරපු දේවල් ටිකක් රට වෙනුවෙන්.
එන හැම ආණ්ඩුවකම උන්ගේ නියම ගතිය පෙන්නුවා හා නැද්ද?
මම කතාකලේ සමස්තයක් වශයෙන් ජෙප්පොන්ගේ භූමිකාව.උඹ ඔය තාම කියවන්නෙ 88/89 ගැන නේ..ජෙප්පො මොකද බං උදව් කරන්නෙ නැත්තෙ..උන් ඕන තරම් මිනිස්සුන්ට උදව් කරනවා බලය නැති වුනත්..වැඩේ ලංකාවෙ උන්ට ඒවා මතක හිටින්නෙ නැති ඵක..අාණ්ඩුව වැඩ කරන්නෙ උන්ට මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්..උන් ඒවා කරලා නමත් දාගෙන අඩ බෙර ගහනවා අරක කරා මේක කරා කියල..ඵහෙම කරහම තමා මිනිස්සුන්ට දැනෙන්නේ..දැන්.බලපං යුද්ධය..ඒක කොච්චර මාකට් කරාද ජන්ද වලදි රාජපක්ෂලා..මාත් ඒ දවස්වල හිතුවේ රට බේරගන්න ඉන්න ඵකම ගැලවුම්‍කාරයා රාජපක්ෂ කියලා..ඒව තමා මාකටිං කියන්නෙ..
me wage POST ekakata Nicjosh keeyak gewanawada?මම කතාකලේ සමස්තයක් වශයෙන් ජෙප්පොන්ගේ භූමිකාව.
මිනිස්සු ආණ්ඩුවක් අවුරුදු 5කට පත්කලාම, විපක්ෂේ කරන්න ඕන ආණ්ඩුවට සපෝර්ට් කරලා රටට වැඩක් කරන එක.
ශ්‍රිලනිපේ ආණ්ඩුව ආවම, යුඇන්පී එක, ජෙප්පෝ කකුලෙන් අදිනවා
යුඇන්පී ආණ්ඩුව ආවම ශ්‍රිලනිපේ ,ජෙප්පෝ කකුලෙන් අදිනවා
පස්සේ මිනිස්සු එකතුවෙලා උන්ගේ දේවල් බලන් ඉඳල අනිත් පැත්තට දෙනවා.
මේ හැම එකකම ජෙප්පෝ ඉන්නවා.
උන්ගේ කැටේ පුරවන්නේ ඒ ඒ වෙලාවේ ඉන්න විපක්ෂේ
කෝටි 800-900ක් බැංකු වල පිරෙන්නේ ලස්සනට,
ජෙප්පෝ 88-89 කොල්ලෝ මරන්න ලයිසන් හැදුවේ නැත්නම් අද හොඳ කොන්ද පන තියෙන සෙට් එකක් ඉන්නවා ඕන රාජපක්ෂෙක්, රනිල් කෙනෙක් එනකොට ගේම දෙන්න
උන් තමයි 71 හිටපු කොල්ලෝ, 88 හිටපු කොල්ලෝ මරල රටේ අනාගතේ කෑවේ
කොරියාව දියුණුයි හැබැයි උන්ගේත් දේශපාලුවෝ යටිමඩි ගැහුවා
ඉන්දියාව දියුණුයි හැබැයි උන්ගේත් දේශපාලුවෝ යටිමඩි ගැහුවා
යටිමඩි නොගහන එකෙක්වත් ලෝකේ උපදින්නේ නැහැ.
යටිමඩි ගහගෙන රටේ වැඩක් කරන එක අඩුගානේ දෙයක්... ඉන්දියාවේ ලෝකේ අංක එකේ හොරු ඉන්නේ හැබැයි ලෝකේ උන් 4ට වගේ ඉන්නවා
මැලේසියාවේ මහතීර් තමයි දියුණු කලේ, හැබැයි යටිමඩි හෝ ගාල...
යටිමඩි හොඳ කියන එක නෙමේ මේ කියන්නේ, හරියට තේරුම් ගන්න
මම කතාකලේ සමස්තයක් වශයෙන් ජෙප්පොන්ගේ භූමිකාව.