~ උපයන ලාභයෙන් 90% ක් ම සාමාජිකයන්ට බෙදන 'අම්මට සිරිම' වෙබ් අඩවියක්...!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    7,584
    8,271
    113
    වාර්ෂිකව උපයන ලාභයෙන් 90% ක් සේවක සුබසාධනය සඳහා බෙදන ලෝකේ එකම එක වෙබ් අඩවිය තිබෙන්නේ ලංකාවේ ය. එය elakiri.com වෙබ් අඩවියයි. වර්තමාන ලෝකයේ එවැනි වෙබ් අඩවියක් ගැන සොයා ගැනීමට "ගූගල්" පීරා බැලුවත් එකක් හෝ සොයා ගැනීමට නොහැකි විය.

    එළකිරි.com ව්‍යාපාරය පිළිබඳ මා කරන අධ්‍යයනය පදනම් කරගෙන රචනා කරන නිබන්ධනයට අමතරව ඔබ දැනුම්වත් කිරීමට ලියන ලිපි මාලාවේ පළවැනි වැනි ලිපිය මෙයයි. මෙම අධ්‍යනයේදී පෙනී ගිය විශේෂ කරුණු අතර එළකිරි.com ව්‍යාපාරය වහල්කම තුරන් කිරීම සහ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඉතා හොඳින් යොදා ගත හැකි බව පෙනී ගිය අතර එළකිරි.com නව xenforo යාවත්කාලිනයෙන් පසුව අභියෝගයක් වන Genz ජනතාව බහුතරය හැටියට ගොඩනැගි ඇති බව ඉඳුරාම කිව යුතුය. දත් කිබිලා වැනි 60 දශකයේ මුරුගන් නැති කිරීමට හැකිවුයේ vBulletin to xenforo migration එකෙන් නේද? මේ රටටත් වෙන්න ඕන ඒක 🛑
     
    • Haha
    Reactions: B.Chat and Hankook

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    106,464
    2
    99,589
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oh Yeah Smile GIF by BrownSugarApp