උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

jmzsl

Well-known member
  • Apr 6, 2013
    5,014
    558
    113
    32
    kandy
    උප්පැන්නයක පියාගේ නමේ වාසගම අයින් කරලා නම විතරක් දරුවට දාන්න බැරිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    4,638
    1,485
    113
    Colombo
    පුලුවන් නේද, සමහර අය ඕක කරනවානේ ලමයගෙ වාසගමට තාත්තගෙ නමයි වාසගමයි දෙකම දානවා
    ටැමිල් අයගෙ වාසගම වෙන්නෙ තාත්තගෙ first name එකනේ (සිංහල අයගෙ වගේ පරම්පරාවට යන වාසගම් නැහැ ටැමිල් අයට, තාත්තගෙ first name එක පුතාගෙ වාසගම, පුතාගෙ first name එක මුනුබුරාගෙ වාසගම), ඒක නිසා උඹ අහල තියන එක අනිවාර්යෙන් පුලුවන් වෙන්න ඕන

    ලමයා ඉපදුනාම උඹට ෆෝම් එකක් දෙනවානේ ෆිල් කරලා ගිහින් දෙන්න කියලා
    ඒකෙ දාන ඕන මගුලක් උප්පැන්නෙට දාල දෙනවා මම හිතන්නෙ, මොනවත් වෙරිෆයි කරන්නෙ නැද්ද කොහෙද. මැරේජ් සටිෆිකට් එකේ කොපියක් නම් ඉල්ලුවද කොහෙද (පුරවලා දීලා ටිකක් කල් නිසා ඩීටේල් වශයෙන් මතක නැහැ මොනවද තව ඉල්ලුවෙ කියලා)
     
    • Like
    Reactions: jmzsl and D_Mad

    මුන් පියගේ ID එකයි උප්පැන්නේයි චෙක් කරා බන්

    yes. can.
    කේස් එක මෙකයි බන් පේරාදෙනියේ හොස්පිටල් එකේ උප්පැන්න රෙජිස්ට්‍රේශන් එකේ ඉන්න ගැනු කියනවනේ එහෙම කරන්න බෑ කියලා. උන් කොහොමද හරියටම කියන්නෙ පියාගේ නමේ මුලින්ම තියෙන්න වාසගම කියලා. වාසගම කියලා වෙනම රෝ එකක් උප්පැන්නේ නැති නිසා. මට මේකට මොකක්ද ගන්න පුලුවන් ඇක්ශන් එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    4,638
    1,485
    113
    Colombo
    මුන් පියගේ ID එකයි උප්පැන්නේයි චෙක් කරා බන්

    කේස් එක මෙකයි බන් පේරාදෙනියේ හොස්පිටල් එකේ උප්පැන්න රෙජිස්ට්‍රේශන් එකේ ඉන්න ගැනු කියනවනේ එහෙම කරන්න බෑ කියලා. උන් කොහොමද හරියටම කියන්නෙ පියාගේ නමේ මුලින්ම තියෙන්න වාසගම කියලා. වාසගම කියලා වෙනම රෝ එකක් උප්පැන්නේ නැති නිසා. මට මේකට මොකක්ද ගන්න පුලුවන් ඇක්ශන් එක
    ඉතින් බන් ෆෝම් එකේ උඹ ෆිල් කරලා තියන විදියට නෙමෙයිද ගත්තෙ, ආයෙ වෙනස් කරලා දෙන්න කිවුවද
    මට මතක විදියට මම ඒක අරන් ගියාම මොනවත් කිවුවෙ නැහැ.
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    5,014
    558
    113
    32
    kandy
    ඉතින් බන් ෆෝම් එකේ උඹ ෆිල් කරලා තියන විදියට නෙමෙයිද ගත්තෙ, ආයෙ වෙනස් කරලා දෙන්න කිවුවද
    මට මතක විදියට මම ඒක අරන් ගියාම මොනවත් කිවුවෙ නැහැ.
    නෑ බන් උන් කියන්නේ අපි ලියන එකට මුලින් වාසගම දාන්න ඔන කියලා. මම ලෝයර් කෙනෙක්ගෙන් අහුවා එහෙම ලෝ එකක් නැලු. එතන ඉන්න ගැනු ටික හදාගත්ත මගුලක්. මුලින් මම ෆෝම් එක ෆිල් කරලා දුන්නට නමක් දැම්මේ නැ. පස්සේ නම අරන් ගියේ මම නෙවේ. සිකුරදා නිවාඩුවක් දාලා යන්න වෙනවා දැන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    4,638
    1,485
    113
    Colombo
    නෑ බන් උන් කියන්නේ අපි ලියන එකට මුලින් වාසගම දාන්න ඔන කියලා. මම ලෝයර් කෙනෙක්ගෙන් අහුවා එහෙම ලෝ එකක් නැලු. එතන ඉන්න ගැනු ටික හදාගත්ත මගුලක්. මුලින් මම ෆෝම් එක ෆිල් කරලා දුන්නට නමක් දැම්මේ නැ. පස්සේ නම අරන් ගියේ මම නෙවේ. සිකුරදා නිවාඩුවක් දාලා යන්න වෙනවා දැන්.
    ඒක තමයි බන්
    අර ටැමිල් උන් වාසගම දාන විදියත් ඔය උඹ කරන විදියම නේ, උන් කොහමද කරන්නෙ එහෙනම්
     
    • Like
    Reactions: jmzsl

    rarabhagya

    Active member
  • Sep 24, 2006
    670
    208
    43
    🌍
    ලංකාවේ අයගේ නම තියෙන්නේ.

    <Family Name> <First Name> <Middle Name> <Surname>

    ඔය විදිහටනේ. හැබැයි දන්න විදිහට උප්පැන්නේ පියාගේ/මවගේ නම කියන තැනට <Family Name> <First Name> <Middle Name> <Surname> මේ ෆොර්මැට් එකෙන්ම දානවා.

    ළමයාගේ නම තියන තැනට <First Name> <Middle Name> <Surname> මේක විතරයි දාන්නේ. (මම උප්පැන්න කිහිපයකම දැන් බැලුව). හැබැයි තාත්තගේ නම යටතේ අර <Family Name> කොටස තියන හින්ද ළමයට ඕනේ උනහම සම්පුර්ණ එකම use කරහැකි ලු.

    ඕක ඔයා පුරවල දෙන එක ඒ විදිහටම දානවා. ඔයාගේ ID එක check කරන්නේ ඒ ඔයාමද බලන්න.
     
    • Like
    Reactions: jmzsl and Tech Bro

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    8,836
    1,300
    113
    පියාගේ නමේ වාසගම් කවුදබං දරුවට දාන්නේ.
    ලමයගේ නම වෙනම දාපං
    පියාගේ නම වෙනම දාපං
    මවගේ නම වෙනම දාපං
    නීතියෙන් දරුවට එයාගේ මවගේ හෝ පියාගේ වාසගම එක්ක හෝ වාසගම් කිසිවක් නැතිව ඉදිරියට යන්න පුලුවං

    උඹට ලස්සන වාසගමක් ලමයට දාන්න ඕනනං ඒකත් ළමයගේ නම ඇතුලටම දාපං
    වාසගම විදියට ඒක පාවිච්චිකරපං
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    8,257
    1,241
    113
    Rajagiriya
    පියාගේ නමේ වාසගම් කවුදබං දරුවට දාන්නේ.
    ලමයගේ නම වෙනම දාපං
    පියාගේ නම වෙනම දාපං
    මවගේ නම වෙනම දාපං
    නීතියෙන් දරුවට එයාගේ මවගේ හෝ පියාගේ වාසගම එක්ක හෝ වාසගම් කිසිවක් නැතිව ඉදිරියට යන්න පුලුවං

    උඹට ලස්සන වාසගමක් ලමයට දාන්න ඕනනං ඒකත් ළමයගේ නම ඇතුලටම දාපං
    වාසගම විදියට ඒක පාවිච්චිකරපං
    uba hri mchan ...🤔
    -----------------------------
    <Surname> <First Name> <Middle Name><Family Name>
    meka thamai sinhala Buddhist krame...:yes:

    Eg: Lingika belaheenage yonika hukanthi wesanayaka :)
     
    • Like
    Reactions: jmzsl