උපුල් ශාන්ත සන්නස්ගල නැවතත් ටියුෂන් කරළියට

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,414
    1
    8,181
    113
    සොරබොරවැව
    ඔන්න සන්නා ආයේ ගේමට බැහැලා.. මුටත් එක එක කාලෙට එක එක පිස්සු එනවා.. දැන් අලුත්ම ඩිජිටල් Teaching නේ යන්නේ.. පොරත් ආයේ පංති කලාවට බහින්නයි යන්නේ.. මට මතක් වෙනවා 2003/ 2004 අවධියේ සන්නා නුගේගොඩ රොටරියේ "වල" පුරෝපු හැටි...

    කොහොමත් දැන් ඔන්ලයින් ළමයි 1000 පැනලා සෙට් වෙනවා පංතිවලට.. පහළින් ඉන්නේ දැනට 1000 පන්නලා online සෙට් වෙන ගුරුවරු ටික..

    සන්නා ගතින් වයසට ගියත් තවම හිතින් තරුණයි...


    කොහොම උනත් සන්නගේ ඒ Unique හැකියාව අගය කරන්න ඕනේ..



    තිස්ස ජනනායක
    දිනේෂ් මුතුගල
    හේමාල් පෙරේරා
    අනුශ්ක ඉඳුනිල්
    කුමාර වගසිංහ
    අමිල ඩයස්
    දුෂ්‍යන්ත් මහබදුගේ
    දුමින්ද රත්නායක
    චරිත දිසානායක
    භානුක ඒකනායක
    ප්‍රබුද්ධ ශ්‍රීමාල්
    මනෝජ්
    සෝලංගආරච්චි
    අංජන සෙනෙවිරත්න
    වසන්තය ‍යාපා බණ්ඩාර​
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    290
    267
    63
    Sannage mona political views thibbath, lankawe wenas deyak karana manussayek widihata Sanna thamath supiri dial ekak. Porage youtube eka unath, interview ekak karana widiha unath godak wenas. Godak ada kale interviewerslata igena ganna deyak thiyenawa. Word usage eka unath hodai. Lankawe seen ekak thiyenawane ara sarala minissu thama sira kiyana seen eka. ekai aula.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,933
    8,224
    113
    ඔන්න සන්නා ආයේ ගේමට බැහැලා.. මුටත් එක එක කාලෙට එක එක පිස්සු එනවා.. දැන් අලුත්ම ඩිජිටල් Teaching නේ යන්නේ.. පොරත් ආයේ පංති කලාවට බහින්නයි යන්නේ.. මට මතක් වෙනවා 2003/ 2004 අවධියේ සන්නා නුගේගොඩ රොටරියේ "වල" පුරෝපු හැටි...

    කොහොමත් දැන් ඔන්ලයින් ළමයි 1000 පැනලා සෙට් වෙනවා පංතිවලට.. පහළින් ඉන්නේ දැනට 1000 පන්නලා online සෙට් වෙන ගුරුවරු ටික..

    සන්නා ගතින් වයසට ගියත් තවම හිතින් තරුණයි...


    කොහොම උනත් සන්නගේ ඒ Unique හැකියාව අගය කරන්න ඕනේ..



    තිස්ස ජනනායක
    දිනේෂ් මුතුගල
    හේමාල් පෙරේරා
    අනුශ්ක ඉඳුනිල්
    කුමාර වගසිංහ
    අමිල ඩයස්
    දුෂ්‍යන්ත් මහබදුගේ
    දුමින්ද රත්නායක
    චරිත දිසානායක
    භානුක ඒකනායක
    ප්‍රබුද්ධ ශ්‍රීමාල්
    මනෝජ්
    සෝලංගආරච්චි
    අංජන සෙනෙවිරත්න
    වසන්තය ‍යාපා බණ්ඩාර​
    දිනේෂ් මුතුගල ලගදිම නම චාටර් කරගෙන කැණිමඩලෙන් බැසයයි කියලා බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩියෙන් පේනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,933
    8,224
    113
    පොර බැදලා නැද්ද බන්?
    බැදලා. ලමයිනුත් ලොකුයි.

    මිනිහා මාරට ජිවිතේ විදිනවා බං. තැප්‍රොබේන් සෙල්ලමම පොඩ්ඩක්ද

    mugen igena ganna lamainuth mu wage kunuharapa katha karanawada ?
    කිංස්ලි ලගදි කුනුහම්බයක් කියලා චාටර් වුනා නේද? වෙන්න ඇති සමහර විට
    ------ Post added on May 21, 2021 at 10:11 PM
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    834
    1,034
    93
    බැදලා. ලමයිනුත් ලොකුයි.

    මිනිහා මාරට ජිවිතේ විදිනවා බං. තැප්‍රොබේන් සෙල්ලමම පොඩ්ඩක්ද
    තැප්‍රොබේන්? මොකද්ද බන් ඒ හුයන්න​
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,407
    8,890
    113
    Fantasy
    ශිශ්‍යත්ව පන්තියක් තියෙනවලු ඔන්ලයින්. Class fee eka 2800i. Lamai 1000 ta wedie. Ethanama 28lakh. බලපල්ලකො ශිශ්‍යත්වෙට ගිය කලක්. ඔන්න a/l class එකක් නම් කමක් නෑ කියමු.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    3,477
    1,917
    113
    දිනේෂ් මුතුගල ලගදිම නම චාටර් කරගෙන කැණිමඩලෙන් බැසයයි කියලා බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩියෙන් පේනවා.
    මුතුගල යූටියුබ් චැනල් එකෙන් අනාගන්නවා. බලපං උගේ චැනල් එකේ කැත. ඌට තිස්ස වගේ යූටියුබ්වලින් තැනකට එන්න ඕනෙ උනේ. ඒත් ඒකෙන් අන්තිමට මුගේ පඩ ෂෝ එක විතරයි එලියට ආවේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    4,323
    3,093
    113
    මුතුගල යූටියුබ් චැනල් එකෙන් අනාගන්නවා. බලපං උගේ චැනල් එකේ කැත. ඌට තිස්ස වගේ යූටියුබ්වලින් තැනකට එන්න ඕනෙ උනේ. ඒත් ඒකෙන් අන්තිමට මුගේ පඩ ෂෝ එක විතරයි එලියට ආවේ.
    පොරත් සන්නගෙම ප්‍රොජෙක්ට් එකක් කියල කතාවක් යනව !