උබලගෙ අම්මගෙ තන් පොඩ්ඩක් අතගාන්න ඉඩදෙන්න - උකන්නෙ නෑ අතගාන්න විතරයි - LTTE ත්‍රස්ත කියල අත්අඩන්ගුවට ගන්න එපා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    10,534
    14,508
    113
    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ බයියන්ටනේ. අපිට නෑනෙ.
    ඒක පාර්ලිමේන්තුවෙ කතා කරන බයි මන්ත්‍රීට, රාජපකෙකුට පොලිසියෙ පැමිණිලි, උසාවියෙ නඩු දාන්න පුලුවන් ඇයි ඌට විරුද්ධව කටයුතු කරන්නෙ නැත්තෙ කියලා.

    දැම්මට පස්සෙ පරීක්ෂණ වෙන්නෙ නැත්තං අන්න එතකොට ඒ ගැන කතා කරන්න පුලුවන්.

    ඉස්සෙල්ලා හොයල බලපන් ඔච්චර අමාරුව තියෙන එකෙක් හරි පැමිණිලි කරල තියෙනවද කියලා. නෑ. මොකද දේශපාලන වාසියට කරන වැඩ ඕවා. මූ අත්අඩංගුවට ගත්තෙ නෑ ඉහි ඉහි දිනූ දේශය ඉවරයි රට ජාතිය ආගම විනාසයි ඉහි ඉහි ගගා කියල මෝඩ බයි සිංහලු ටිකක් අවුස්සලා එතන වාසිය ගන්න හදනවා. ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තොත් බයියන්ගෙ යාපනේ දෙමළ පක්ෂ නියෝජිතයො ටික රෙඩි කරල තියෙන්නෙ මෙන්නෝ දෙමළ ජනතාව මර්දනය කරනෝඕඕ ගාන්න 😹

    ඒවගේ බාලාංශ ගොබ්බ ට්‍රික් වලට අහුවෙන්න තිබුණා සිලින්ඩර්-පෝට්ටු පොන්නප්පුලාගෙ පාණ්ඩුවක් තිබුණ නං. 😹
    deshapalane amathaka karamuko, ehema prasiddiye LTTE eke honda kiyana trend ekak hadena eka waradi neda?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    53,419
    80,544
    113
    ආශ්චර්යමත් රටක
    deshapalane amathaka karamuko, ehema prasiddiye LTTE eke honda kiyana trend ekak hadena eka waradi neda?

    LTTE සංවිධානය හොඳයි කියනව නං ඒක වැරදි විතරක් නෙවෙයි ඒක තහනං නේ බන්.

    හැබැයි ප්‍රබාකරන් දෙවිය කිව්ව කියල නඩු දැම්මත් ඌ කියාවි මම කිව්වෙ අපේ ගමේ කොහිල හිටවන ප්‍රබාකරන් මාමා ගැන කියලා. උබට මම ඔය උදාහරණයක් කිව්වෙ නඩු වල වෙන්නෙ ඔහොමනෙ. එතකොට ඌ නිදහස් වෙලා කියන්නෙ මෙන්න දෙමළ ජනතාවට කතා කරන්න දෙන්නෙ නෑ, මර්දනය කරනවා ඔහෑ ඔහෑ කියලා. උන්ට ඕන ඒක.

    ඔන්න ඌ කොටි කොඩිය අරන් මහවිරු සැමරුමක් කරල තිබුණනං පොලිසියට අත්අඩංගුවට ගන්න හේතුවක් තියෙනවා. එහෙම නැතුව කරන ඒවා බයියන්ගෙ ගොං ලොක්කන්ගෙ ප්ලෑන්.


    සිංහල, දෙමළ වේසපාලුවො දෙගොල්ලටම කෙළවිලා ඉන්නෙ NPP එකට ඉතිහාසෙ පළවෙනි පාරට උතුරෙ බලේ හම්බුන එකෙන්. ඔය අර්චුනා පොන්නයත් දිනුවට ඌට ඕන මුකුත් කරගන්න බලයක් නෑනෙ. බයියො එක්ක එකතු වෙලා ඌත් හදන්නෙ ඒක හදාගන්න. දෙගොල්ලෙි mutually පුක කසාගන්න සීන් එකක් මෙතන තියෙන්නෙ. Emotional වෙන්න එපා ඒවට.

    කොටි නැගිටිලි කරන්න හම්බවෙන්නෙ නෑ මේ ආණ්ඩුවත් එක්ක.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    7,012
    3,588
    113
    ආන්ඩුව පො|න්නයි ද මන්ද. උන්ට නගින්නෙ නෑ වගේ කියපු තරම්. නැත්තන් ප්‍රභාකරන් දෙයිය කියන එකාට විරුද්දව නීති ක්‍රියාමාර්ග ගන්නෙ නැත්තෙ. අන්න "ඊලම නම් මාතෘ භූමියේ වැසියනි" කියලත් පාර්ලිමේන්තුවෙ අමතල අර්චුනා පයිය නැති කොටි පො|න්නය.

    උතුරේ චන්ද ටික ආරක්ශා කරගන්න වෙන්නැති ජෙප්පො දගලන්නෙ. ඔක්කොම දේශපාලනියකයි, ජෙප්පො බයියො ටොයියො ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය මිනිස්සුන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියල තමන්ගෙ චන්ද ටික ආරක්ශා කරගන්න ඕනෙ තරමක් නැවෙයි මුන්.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,088
    4,326
    113
    මොකක්ද කරන්න ඕනේ දැන් මයින්ද මාත්තයා ගෙන්න වෙයි?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    7,012
    3,588
    113
    මොකක්ද කරන්න ඕනේ දැන් මයින්ද මාත්තයා ගෙන්න වෙයි?

    නෑ ඒ හොරා නම් මැරිල ගිහිල්ල අපායෙ කුනුවෙයි තව ටික කාලෙකින්