මචං කිව්වට තරහ ගන්න එපා,
අරක්කු කියන්නේ ලංකාවේ තියන තවත් එක Liquor Variety (Alcoholic Beverages) එකක් විතරයි.. මම දන්න විදිහට ලෝකේ වෙන කොහේවත් අරක්කු කියල ජාතියක් හදන්නේ නෑ. බොහෝ විට අරක්කු හදන්න ගන්නේ Coconut තමා. ඒ වුනාට Coconut වලින් මද්‍යසාර (Spirit) හදනව සමහර රටවල. අරක්කු කියන්නේ Liquor Brand එකකුත් නෙවෙයි. ඒක එක Brand එකක් යටතේ තියන තවත් එක Spirit වර්ගයක් විතරයි. අරක්කුවලට අමතරව ලංකාවේ වෙන spirits (Alcoholic Beverages) තියෙනවා whisky, vodka, Wine, Brandy, Rum වගේ ඒවා..
ඔයාගේ ප්‍රශ්නයට අනුව,
කැමතිම අරක්කු වර්ගය - DCSL, WHITE ARRACK
කැමතිම Spirit වර්ගය නැත්තං Alcoholic beverage එක - ABSOLUTE VODKA
ලගකදි සෙට් වුනා VA ලගේ King Coconut VODKA එක, ඒකත් පට්ට වගේ වගේ
අපරදේ කියන්න බෑ ඔය එකක්වත් නැත්තං, තියන ඕන මලදානයක් බොනවා හැබැයි..