උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    6,656
    7,533
    113
    එහෙම දෙන ඒවා තියෙනවා මචන්, ගන්න පුලුවන් :)
    මචං ලංකාවෙ නීතියට අනුව කම්පැනි එකක් එහෙම කරන්නෙ කොහොමද? මොකද මෙහේ ලෝ එක අනුව සේවකයෙක්ට ඩොලර් වලින් පඩි ගෙවන්න ප්‍රතිපාදන හදල නෑ. මම කියන්නෙ ෆ්‍රීලාන්ස් කරල අපි පර්සනිල් හොයන ඒව වෙනම කතාවක්. ඒත් කම්පැනි එකකින් සැලරි ගෙවන්නෙ කොහොමද ඩොලර් වලින්?
     
    • Like
    Reactions: HAneo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,247
    2,061
    113
    Sysco එකේ බේසික් සැලරි එක අතට හම්බෙලා pegged allowance එක වෙනමලු හම්බෙන්නෙ. එතකොට ටැක්ස් වදින්නෙ ලක්ශ 2/2.50 වගේ pegged allowance එකත් එක්ක මුලු සැලරි එක ලක්ශ 3.5/4 ක් වගේ එනවා. ඒ වැඩේනං ශේප් වගේ අපේ ඒවගෙත් HR එකෙන් අහලා බලන්න ඕන එහෙම කරන්න පුලුවන්ද කියලා 😁
    ඕකෙන් tax වලින් බේරෙන්න බැහැ. T10 එකෙන් මාට්ටු වෙනවා. සමහර විට මට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද හරියටම?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,340
    5,953
    113
    උබ reputed company එකක් වැඩ කර්නවනම් tax ගෙවන්න වෙනවා. Payee tax නිසා ගන්න හැම මගුලකටම tax වදිනවා
     
    • Like
    Reactions: ChoronaSottiya

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Tax eka adu kara ganna puluwan scene ekak thiynawa employees lata lunch eka dunnoth office eka gane.
    Ehema ekak gena possibility thiynawada ?
    Anyone?
    Tax relief ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    Thanks bro

    එහෙම දෙන ඒවා තියෙනවා මචන්, ගන්න පුලුවන් :)


    අන්න හරි , මේ වගේ එකක් තමා මම කියන්නෙ, ඒ කියන්නෙ මේක ටේක් හෝම් එකට වදින එකක් නෙමෙයිද බන්, එහෙම නැත්නම් අර allowance ක වෙනමම දෙනවා නේද?

    ආ..අ.. තෑන්ක්ස් මචන්
    ඔව් බං සැලරිය දාන දවසෙ නැතුව allowance එක වෙන දවසක එකවුන්ට් එකට දානවලු
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    ඕකෙන් tax වලින් බේරෙන්න බැහැ. T10 එකෙන් මාට්ටු වෙනවා. සමහර විට මට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද හරියටම?
    මාත් හරියට දන්නෑ බං සිස්කො එකේ යාලුවෙක් කිව්ව එකක් කිව්වෙ. ඒත් මේකෙ අපේ උන් දාල තියන රිප්ලයි වල හැටියටනං ඒකෙන් ටැක්ස් නොගෙවා ශේප් වෙන්න බැරිවෙයි 😢
     

    kikcola

    Active member
  • Feb 10, 2011
    222
    63
    28
    In The Bottle Of kikcola
    ඔව් බං සැලරිය දාන දවසෙ නැතුව allowance එක වෙන දවසක එකවුන්ට් එකට දානවලු
    Income tax eke inna ewun modayo kiyala hituwada ban. Kochara kadala salary demmath wedak ne. Monthly total eka 100k above nam pay karanna ona.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,738
    712
    113
    මම දන්නා තරමින් remote work කියල concept එකක් තියනව.
    US වල company එකක branch එකක් ලංකාවේ තියනව කියල හිතන්න, ඒ company එකට පුළුවන් ලංකාවේ remote work කරන එකෙක්ට cubical එකක් සහ අනෙක් දේවල් සපයන්න.

    පඩිය $ වලින් singapore වල account එකකට යන්නේ. උබට ලක්ෂයක් ඕනේ නම් එක ගෙන්න $300 යි එක විතරක් බදු නැතුව ගෙන්න ගන්න පුළුවන්.
    හැබැයි මේකටත් tax net එක ගහනවා තව ටික දවසකින්.
    Mehe idan kohomada Singapore wala bank account ekak open karanne
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    Income tax eke inna ewun modayo kiyala hituwada ban. Kochara kadala salary demmath wedak ne. Monthly total eka 100k above nam pay karanna ona.
    එහෙනම් බේරෙන්නම විදිහක් නෑ වගේ ශික් 😞 මොන උට්ටක්ද මන්දා කෝඩ් එක්ක ඔට්ටුවෙලා
    හොයන ගානත් වේස හොර නාකියොන්ට ජෝගි දාන්න දෙන්න වෙලා 🤬🤬 එක්කෝ ටැක්ස් ගෙවන උන්ට පර්මිට් එකක් හරි වෙන පට්ට බෙනිෆිට් ටිකක් දෙන්න ඕන VIP ලෙවල් එකේ උන්ට හම්බෙන ඒවා. රජයෙ ජොබ් වල අයිස් ගහන උන්ගෙත් කරුම කරගහන්න වෙලා තියෙන්නෙත් අපිටනෙ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,656
    7,533
    113
    Sysco එකේ බේසික් සැලරි එක අතට හම්බෙලා pegged allowance එක වෙනමලු හම්බෙන්නෙ. එතකොට ටැක්ස් වදින්නෙ ලක්ශ 2/2.50 වගේ pegged allowance එකත් එක්ක මුලු සැලරි එක ලක්ශ 3.5/4 ක් වගේ එනවා. ඒ වැඩේනං ශේප් වගේ අපේ ඒවගෙත් HR එකෙන් අහලා බලන්න ඕන එහෙම කරන්න පුලුවන්ද කියලා 😁
    මම හිතන්නෙ නෑ ලංකාවෙ ටැක්ස් හදන එවුන් එච්චර මෝඩ ඇති කියල බං. ඔහොම පුලුවන් නම් සැලරි එක 10කට විතර කඩල දුන්නම කිසිම ටැක්ස් ප්‍රශ්නයක් නෑ නේ. හැමෝම ඒක කරයි. අර මේකෙ කිව්ව වගේ කෑම ඔෆිස් එකේ ඇතුලෙ දෙනව වගේ වැඩ වලින් නම් පුලුවන් ඕකෙ රිංගන්න.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,982
    28,565
    113
    Meka kalin nam thibba. But its not for paye. Its related to corporate income tax. Nothing to do with paye

    මම හිතන්නෙ නෑ ලංකාවෙ ටැක්ස් හදන එවුන් එච්චර මෝඩ ඇති කියල බං. ඔහොම පුලුවන් නම් සැලරි එක 10කට විතර කඩල දුන්නම කිසිම ටැක්ස් ප්‍රශ්නයක් නෑ නේ. හැමෝම ඒක කරයි. අර මේකෙ කිව්ව වගේ කෑම ඔෆිස් එකේ ඇතුලෙ දෙනව වගේ වැඩ වලින් නම් පුලුවන් ඕකෙ රිංගන්න.
    Work form home කරන උන්ටත් ලන්ච් එක කම්පැනි එක ගානෙ දෙන්න සිස්ටම් එකක් හැදුවොත් ඒවට ටැක්ස් වදීද? හැම මාසෙම හැම්පර්ස් හදලා dry essentials වගේ එවුවොත් ඒවට වදින්නෙත් නැතිවෙයිද?