උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

rock pora

Well-known member
  • May 18, 2011
    11,736
    2,636
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සමහර උන් tax ගෙවන්නලු එක හොඳයිලු. හොඳයි තමා හරියට වෙනවනම්. නය ආධාර වලටත් කෙලපු උන් tax වලට කෙලින්නේ නැතුව වැඩක් කරයි කියල හිතන්න තරම් මන්ද බුද්දීකයෙක් වෙන්න එපා යකෝ :no:
     
    • Like
    Reactions: Mugen and krizta

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    12,771
    21,780
    113
    Civil engineer/ farmer/ company director . Ow gewwwa.. dan aye tax wadiyenuth gewanna wenawa.. ai umbata man gewana gana.. umba income tax da....?

    Man uk indala lankawata awith kohoma hari gemak gahanawa.. 2012 indan lankawe ...
    Umba hithanne elakiri eke inna hama ekama melo rahak nathi payyo kiyalada..

    උබ ඔය කියන විදිහට හෙන වයස එකෙක්නෙ, අනික උබලා වගේ නෙමේ , අපි මේ අපේ බේසික් එක හදාගන්න උන්, තාම හරියට ජීවිතේ පටන් ගත්තා විතරයි හරියට බැලුවොත්. අපිට පරම්පරා ඉඩම් කඩම්, යාන වාහන නෑ, ඒ හැමදේම අපි මුල ඉඳලා හදන් නැගිටින්න හදන උන්. උබ දන්නවද අද අපේ පාරේ ලයිට් කණුවල ලයිට් වැඩ නෑ. හේතුව සභාවෙන් බිල් ගෙවල නෑ. පාරේ උදේට ගොඩක් දවසට බල්ලො කුනු ඇදලා හැමතැනම, උන් කුණු ටික ගෙනියන්නෙ නෑ. අපි මෙච්චර කල් වරිපනම් ගෙවනවා. මොනවද හම්බෙන්නෙ, මේ Basic facilities ටිකවත් දෙන්න බැරුව මුන් අපේ ටැක්ස් අරං කරයි පකක්.
    අනික උබ හෙන චරිතෙ වගේ කතා කරන්නෙ උබ ඔය දේවල් කරගද්දි තිබ්බ රට නෙමේ මේක දැන්, දෙයක් පටන් ගන්න හෙනම ගේමක් දෙන්න ඕනි.
    මොන බයිලා ගැහුවත් වැඩක් නෑ කට්ට කාලා ගොඩ එන්න හදන එකයි දන්නෙ ඒකෙ අමාරුව. පකේ talks issue කරන්න ඕනි එකෙක්ට පුලුවන්. ඌට දැනෙනෙ ඇරිය දවසට තාමා ඌ ටිපර් වෙන්නෙ.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    12,771
    21,780
    113
    මුන් කියන විදියට නැහිල නැහිල හම්බ කරන සතේ ඉදන් ටැක්ස් විදියට ගෙවන්න ඕන මේ නාකි පකාල හොරා කාපුවගෙ නය ගෙවන්න.. ඉපදුන දවසෙ ඉදන් කාපු හාල් ඇටේ ඉදන්, බයික් එකට ගහපු තෙල් බින්දුවටත් බදු ගෙවල තමයි කෑවෙ බිවුවෙ. ආන්ඩුවල මජර බල්ලො වගේ හොරා ගහුවෙ නෑ එක රුපියලකටවත්.. ෆිල්ම් එකක් බැලුවත් ඒකටත් විනෝද බද්දත් ගෙවල ඇති. රට බංකොලොත් වුනේ සාමාන්‍ය මිනිස්සු බදු නොගෙව නෙමෙයි, මැති ඇමතිගෙ ඉදන් ‍රජයෙ අයිස් කාක්කො ඔක්කොම හොරා ගහපු නිසයි.. ටැක්ස් ගෙවන එක වෙනම කතාවක්, හැබැයි මුන් හොරා කකා උන්ගෙ පවුල් නඩත්තු කරන්නයි, පකයලගෙ පවු ගෙවන්නයි ටැක්ස් වැඩි කරද්දි ඒව ගෙවන එකනම් සෙට් නෑ...

    ටැක්ස් එකෙන් බේරෙන්න විදි හෙවුවට ඕකෙන් බේරෙන්නනම් වෙන්නෑ, ටික කලක් ගිහින් හරි ඕකුන් නූලට ට්‍රැක් කරල ගෙදරට ලිවුම් එවනව, අඩු මිලක් දාල ඉඩම් විකුනන අයටත් ටික කලකින් ලස්සනට මුලු ගාන ගෙවන්න සෙට් වෙනව වගේ වැඩක් තමයි ඕක.. ඒ නිසා කරන්න තියෙන්නෙ එක්කො හිත හදාගෙන හොරු රැලට ටැක්ස් ගෙවන්න ඕන, නැත්නම් කොහොම හරි ගේමක් ගහල වෙන රටකට යන්න ඕන...

    math piligannawa TAX gahanna one kiyala. hebei ratath TAX gahala develop wenne ne. develop wenna nam aniwa production or service ekak provide karala improve wenna ma one.

    TAX walin thama gov essential services run karanne padi gewanne. e kiyanne ara api gov office ekakata giyama apita part eka dana nettam nidagena inna unta salary gewanna. padu pita duwana ayathana maintain karanna. ara hema detama strike karana unta salary gewanna

    PAYE tax eka pehediliwa wedi. lankawe 20% wada PAYE tax gewana ekak ta ettatama puluwan EU contry ekakata gihin 20%-40% ka tax ekak gewala hoda standard life ekak enjoy karanna.

    mama kiyanne puluwan hema ekama ratin yanna kiyala

    සමහර උන් tax ගෙවන්නලු එක හොඳයිලු. හොඳයි තමා හරියට වෙනවනම්. නය ආධාර වලටත් කෙලපු උන් tax වලට කෙලින්නේ නැතුව වැඩක් කරයි කියල හිතන්න තරම් මන්ද බුද්දීකයෙක් වෙන්න එපා යකෝ :no:
    @Rahula Kasun @danukapeiris @rock pora

    මේක ඉන්න හුකාරිස් ඩයල් අපි හම්බකරන එකට ටැක්ස් ගෙවන විදිහ කියන්න එනවා. මෙච්චර පොඩි දේත් හොරකම් කරන සිස්ටම් තියෙන රටේ මුන් හරියට කරයි ටැක්ස් මෙහෙම කපලා, දුකක් නෑ අඩුම වාහනක් ගන්න පර්මිට් එකක්වත් දෙනවනම් තව. අඩුම මොනාවාම හරි දෙයක්, පුකේ ටොක්ස් දෙන්නෙ රාජපක්ශලා, රනිලලා මේ රට සුකිත මුදිත කරයි කියලා හිතන් ඉන්න ගොන් බයියලා තමා
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,736
    2,636
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    @Rahula Kasun @danukapeiris @rock pora

    මේක ඉන්න හුකාරිස් ඩයල් අපි හම්බකරන එකට ටැක්ස් ගෙවන විදිහ කියන්න එනවා. මෙච්චර පොඩි දේත් හොරකම් කරන සිස්ටම් තියෙන රටේ මුන් හරියට කරයි ටැක්ස් මෙහෙම කපලා, දුකක් නෑ අඩුම වාහනක් ගන්න පර්මිට් එකක්වත් දෙනවනම් තව. අඩුම මොනාවාම හරි දෙයක්, පුකේ ටොක්ස් දෙන්නෙ රාජපක්ශලා, රනිලලා මේ රට සුකිත මුදිත කරයි කියලා හිතන් ඉන්න ගොන් බයියලා තමා
    ලංකාවේ වැඩි හරියක් ඉන්නේ පින් බතාලා බන්. උන් ඉතින් පිනට කෙලින්නමයි ඉන්නේ. මලාට මේ රට ගොඩ දාන්න හම්බ වෙන්නේ නැ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,921
    3,646
    113
    උබ ඔය කියන විදිහට හෙන වයස එකෙක්නෙ, අනික උබලා වගේ නෙමේ , අපි මේ අපේ බේසික් එක හදාගන්න උන්, තාම හරියට ජීවිතේ පටන් ගත්තා විතරයි හරියට බැලුවොත්. අපිට පරම්පරා ඉඩම් කඩම්, යාන වාහන නෑ, ඒ හැමදේම අපි මුල ඉඳලා හදන් නැගිටින්න හදන උන්. උබ දන්නවද අද අපේ පාරේ ලයිට් කණුවල ලයිට් වැඩ නෑ. හේතුව සභාවෙන් බිල් ගෙවල නෑ. පාරේ උදේට ගොඩක් දවසට බල්ලො කුනු ඇදලා හැමතැනම, උන් කුණු ටික ගෙනියන්නෙ නෑ. අපි මෙච්චර කල් වරිපනම් ගෙවනවා. මොනවද හම්බෙන්නෙ, මේ Basic facilities ටිකවත් දෙන්න බැරුව මුන් අපේ ටැක්ස් අරං කරයි පකක්. මොන බයිලා ගැහුවත් වැඩක් නෑ කට්ට කාලා ගොඩ එන්න හදන එකයි දන්නෙ ඒකෙ අමාරුව. පකේ talks issue කරන්න ඕනි එකෙක්ට පුලුවන්. ඌට දැනෙනෙ ඇරිය දවසට තාමා ඌ ටිපර් වෙන්නෙ.
    33. Hari ithin dan naki thama. 2007 indan ithin meke ne .. :(

    Dan umba hithanne apita ehema nah kiyalada.. minissunta padi denna ona, ey asse business sahenta bahala, mona karannada kiyala hithaganna bah.. mey ratata kela une.. sahanadarai , mathi amathi warunge indan, rajaye ayathana wala wada karana piyan dakkawa karana horakama.. ..

    Apita kohen hari eka thanakin mey rata hadanna ona.. hari jathakika prathipathhiyak kawruth haduwe nah chanda walata bayata.. dan hari hari karamayak haduwoth, apita thiyenne munwa elawa la hari set ekak path kara ganna eka .

    Nikan deela, aduwata deela api thamath ekama thana neda.. parana widiha wenas wenna ona
     
    :lol:

    එහෙම වෙනවනම් කිසි අවුලක් නෑ බන් මීට වඩා කැපුවත්, මම කියන්නෙ මුන්ගෙ කැරි වැඩ නිසා දෙන්න දුකයි. ඇත්තටම මේක හැදෙනවා නම් ඕනි එකක්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,921
    3,646
    113
    :lol:

    එහෙම වෙනවනම් කිසි අවුලක් නෑ බන් මීට වඩා කැපුවත්, මම කියන්නෙ මුන්ගෙ කැරි වැඩ නිසා දෙන්න දුකයි. ඇත්තටම මේක හැදෙනවා නම් ඕනි එකක්
    Eka hari.. munta kisi gammak nathuwa horakan karanne.. ratata kela wela thiyeddith gahanawa kiyanne.. aye ithin yanna apayak nah.. aranchi widihata thel walin sahena game ekak gahamawa .. owalin ena labaya rajayata neme ne..
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    811
    68
    48
    dan ban mma tawa dennek ekka ekathu wela pvt ltd company ekak karanawa. api ban ehema salary ekak kiyala ganne ne. ena projects wala profit eka 3 ta beda ganna eka karanne. etakotat tax gewanna onida ban. kohomath monthly profit eka 6 lak wage. ekek ta dekak wage set wenne.
    please help
     
    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    Private Limited එකක් හදාගෙන workplace එකේ employment contract එක හැදුව Private Limited එකේ service contract එකකට වෙනස් කරගත්තොත් ගොඩ නේද? EPF/ETF නෑ එතකොට ඒවගේ contribution amount එක්කම service contract එක negotiate කරගන්න වෙනවා. Just an idea if you're willing to go that far. :yes:
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    422
    83
    Katubedda
    Sysco එකේ බේසික් සැලරි එක අතට හම්බෙලා pegged allowance එක වෙනමලු හම්බෙන්නෙ. එතකොට ටැක්ස් වදින්නෙ ලක්ශ 2/2.50 වගේ pegged allowance එකත් එක්ක මුලු සැලරි එක ලක්ශ 3.5/4 ක් වගේ එනවා. ඒ වැඩේනං ශේප් වගේ අපේ ඒවගෙත් HR එකෙන් අහලා බලන්න ඕන එහෙම කරන්න පුලුවන්ද කියලා 😁
    Tax rka wadinne okkotamane..
    Ethakota allowance ekatath ekkamamne wadinne..
    Ubata phone, fuel allowance denawanam ewath calculate wenawa.. nathuwa basic witharak neme.. ethakota me strategy eken wenasak wenne na mata hithennenam
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,106
    13,138
    113
    හැමිනේශන්
    @Rahula Kasun @danukapeiris @rock pora

    මේක ඉන්න හුකාරිස් ඩයල් අපි හම්බකරන එකට ටැක්ස් ගෙවන විදිහ කියන්න එනවා. මෙච්චර පොඩි දේත් හොරකම් කරන සිස්ටම් තියෙන රටේ මුන් හරියට කරයි ටැක්ස් මෙහෙම කපලා, දුකක් නෑ අඩුම වාහනක් ගන්න පර්මිට් එකක්වත් දෙනවනම් තව. අඩුම මොනාවාම හරි දෙයක්, පුකේ ටොක්ස් දෙන්නෙ රාජපක්ශලා, රනිලලා මේ රට සුකිත මුදිත කරයි කියලා හිතන් ඉන්න ගොන් බයියලා තමා
    :lol: පුදුම වෙන්න දෙයක් නෑ බන්, උන් වේල ගැටගහගන්නෙත් අපි මහන්සියෙන් හමබකරන එකෙන් පිනට ලැබැන බදු ගානෙන්නෙහ්..:lol: ඒකයි ඔය හෝල් සේල් හිතෙන හිතෙන ගනන් වලින් ටැක්ස් කැපුවට කමක් නෑ ගගා වැලලෙන්නෙහ්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    13,943
    14,013
    113
    ගම මහනුවරයි
    me rata jiwitheta diyunu wenne na! okkoma hora ballo balan giyama ... munta ratawal hadentath one, tax gewantath ba...

    tax salli hariyata use wenne nathnam eeata katha karapalla, horskamata tax nogewa inne nathuwa....

    anika mathaka thiyaganin ubalata kalin idan tax gewana minissu innawa... n ewagen kala thamai ubala mahindata gotata vote dunneth.. dan ubalata gewanna weddi adanna epa

    gewanta bari nam karunakarala wena ratakata palayalla :yes:
     
    • Like
    Reactions: Lokka Ayya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,112
    1,259
    113
    Meka mamath hoyala baluwa. Ape total payble ekata tax wadinne. Godak un hira wela mekedi. Anika mekedi karana deyak karannath ona audit walata ahu nowenna. Ekama eka solution akak tyenawa. Eka methana kiyana eka hodada danne na. Eka danata companiyaka karanawa. Kochchara sarthakada danne na. Eka nikan ubata petrol gahala denawa wage wadak. A kiyanne oyata travel walata company eken wiyadam karanawa habai oyata salli denne na hbai salli denawa. Poddak wikarai wage thama. Mekata aanduwen karanna deyak naha. E wagema mehema akak karanna companiyata salli tyenna ona. Padiya downgrade nokara tax walata podi atha yatin ganak employees lata denna tharam.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,050
    1
    24,504
    113
    කැළෑ පොජ්ජේ
    Tax money kohomada use wenne kiyala kiwwoth aniwa gewanawa..

    Ex: expected monthly revenue from taxes is 1 billion. Here is how they are used:

    50% hospitals
    30% schools
    20% public utilities - transport etc.

    Kiyala report ekak denawa nam kisima awulk na tax eka gana...

    ඉස්සර මම වැඩකරපු තැනක බොසා ලියුම් කවරෙක දාල පඩියෙන් බාගයක් සල්ලි අතට දුන්න.

    Company eken tax eka gewanna one bn dan..ara ekek kiwwa wage athata dunnada, katata dunnada kiyala adala na..

    Company eka responsible karaama company ekata wadak na tax money hangala...
    ------ Post added on Jan 2, 2023 at 8:34 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,857
    32,215
    113
    මුන් කියන විදියට නැහිල නැහිල හම්බ කරන සතේ ඉදන් ටැක්ස් විදියට ගෙවන්න ඕන මේ නාකි පකාල හොරා කාපුවගෙ නය ගෙවන්න.. ඉපදුන දවසෙ ඉදන් කාපු හාල් ඇටේ ඉදන්, බයික් එකට ගහපු තෙල් බින්දුවටත් බදු ගෙවල තමයි කෑවෙ බිවුවෙ. ආන්ඩුවල මජර බල්ලො වගේ හොරා ගහුවෙ නෑ එක රුපියලකටවත්.. ෆිල්ම් එකක් බැලුවත් ඒකටත් විනෝද බද්දත් ගෙවල ඇති. රට බංකොලොත් වුනේ සාමාන්‍ය මිනිස්සු බදු නොගෙව නෙමෙයි, මැති ඇමතිගෙ ඉදන් ‍රජයෙ අයිස් කාක්කො ඔක්කොම හොරා ගහපු නිසයි.. ටැක්ස් ගෙවන එක වෙනම කතාවක්, හැබැයි මුන් හොරා කකා උන්ගෙ පවුල් නඩත්තු කරන්නයි, පකයලගෙ පවු ගෙවන්නයි ටැක්ස් වැඩි කරද්දි ඒව ගෙවන එකනම් සෙට් නෑ...

    ටැක්ස් එකෙන් බේරෙන්න විදි හෙවුවට ඕකෙන් බේරෙන්නනම් වෙන්නෑ, ටික කලක් ගිහින් හරි ඕකුන් නූලට ට්‍රැක් කරල ගෙදරට ලිවුම් එවනව, අඩු මිලක් දාල ඉඩම් විකුනන අයටත් ටික කලකින් ලස්සනට මුලු ගාන ගෙවන්න සෙට් වෙනව වගේ වැඩක් තමයි ඕක.. ඒ නිසා කරන්න තියෙන්නෙ එක්කො හිත හදාගෙන හොරු රැලට ටැක්ස් ගෙවන්න ඕන, නැත්නම් කොහොම හරි ගේමක් ගහල වෙන රටකට යන්න ඕන...
    විරුවට ඡන්දෙ දෙන්න කලින් පොහොට්ටුවෙ ඉන්නෙ මොන වගේ එවුන්ද කියලා මතක් උනේ නැද්ද? නන්දය ඇවිල්ල ටැක්ස් සල්ලි වලින් තොපිලට සලකයි කියල හිතලද දුන්නෙ?
     
    • Sad
    Reactions: Rahula Kasun