උබලගෙ දනිස්ස පැනින උන් නැද්ද මට නම් එපා වෙලා ඉන්නෙ

අප්‍රේල් මාසෙ දනිස්ස පැන්නා ලිස්සලා කකුල ඇබරිලා ,බෙහෙත් කරලා නම් ඉවරයි බෙහෙත් ඇති කීවා,එතකන් ගෙදරදි තෙල් කිරි හදාගෙන ගාන්න කීවා, මේ මගුල අද උදෙත් නැගිටිනකොට පැන්නා මට නම් එපා වෙලා ඉන්නෙ මේ කකුල හින්දා
 

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    5,891
    10,312
    113
    අම්බකිස්ස
    අපි උසස්පෙල ඉවර වෙලා කොල්ලෙක්ගේ ගෙදර ගියා ආතල් එකක් දාන්න.ගිය කොල්ලට හොදටම සල්ලි තියෙනවා ඌට රථ ගාය එකසිය ගානටම යකඩ හීන ගොඩයි ගෙදර.ලොරි,වෑන්,කාර්,ස්කූටර් ඔය අස්සේ තිබ්බා මොඩිෆයි කරපු චැලියක්.ස්ටන්ට් වැඩ වලටම කොඩියක් ගහලා දඩාර සයිලන්සර් එකක් හයි කරලා අනන්මං කරපු චැලියක්.කොල්ලෝ එක එකා ඕක අරන් වැඩ දානවා වීල් කරනව.වට දානවා අනන්මං.හැම එකාම ගම වටේම රවුමක් දාලා එනවා.ෆුල් ආතල් ඉතිං එක්සෑම් ඉවරයිනේ.4 වෙනි වටේ පදින්න ගත්තා කොල්ලා බයික් එක ස්ටාර්ට් කරගෙන ගියා අනිත 3 දෙනාටම ගියාට වඩා වෙලාවක් මූට ගියාට මූ එන්නේම නෑ.අපිත බලං ඉන්නවා...ඔහොම බලන් හිටියා සෑහෙන වෙලාවක් ඉනනකොට අල්ලපු ගෙදර පොඩි කොල්ලා එනවා බයික් එකේ.අරූ නෑ.අපි ඇහුවම ඌ වීල් එකක ඇනගෙන හංදියගාව.ගමේම වීල් පදින ඩයල් එකක් හැබැයි ආබාධිතයි.පොඩි එකා ඇවිල්ලා කියනවා අන්න හංදියේ අරූට ගහනවා කියලා😂😂😂 අපි යනකොට ගමම වට කරගෙන.ආබාධිත නිසායි අපි ගමේ වුන් නෙමෙයි නිසා ගමම වට වෙලා😂😂😂 අපේ එකාට චූ ගිහින් නැති එක විතරයි හැමෝටම වදිනවා.පස්සේ ඉතිං ගිහින් වීල් එක හදලා දෙනන් කියලා කතාව ශේප් කරගෙන වීල් එකත ගැරේජ් එකකට දාලා අපි ආවා ආපහු යාලුවගේ ගෙදර.ටිකක් වෙලා යනකොට අරූට ඇවිදින්න බෑ..ඌගෙත දනිස්ස පැනලා.ආයේ ගිහින් ඌට බෙහෙත් ගෙනවා.දස අතට බොරු කියනවා එදා😂 හැප්පුනා කියලා කාටවත කියන්න විදිහක් නෑනේ.අරූගෙත සනීප වුනේ අවුරුද්දක් විතර ගිහින්.
     
    තෙල් කිරි කියන්නේ මොනවාද
    නව හන්දි+ඇත් පෝට+බෝ පොතු+කිරි අගුන+හීන් මුකුනුවැන්න එකට කොටලා ඒ සමානව පොල් දාල කොටලා මිරිකලා අරන් අව්වෙ කකාරලා හදන බෙහෙතක්
    අප්පා එහෙමත් වෙනවද බන්. ඇහුවෙත් අදයි. පට්ට විදිහට රිදෙනවද මචන් ඔහොම උනාම. Doctor ගෙනෙක් ගාවටම යන්න ඕනෙද ආයේ දාගන්න... :shocked:
    පැන්න පලවෙනි දවසෙ නම් හික් ගෑඋනා තාත්තා තමා දනිස්ස දැම්මෙ එදා,ඊට පස්සෙ පැනපු පාරවල් වල නම් අහකටම යන්න පැන්නෙ නෑ
    Kohomada ban Dana hisa paninne
    මගෙ නම් කකුලා ලිස්සලා ඇග බර හින්දා පැත්තට ඇඹරුනා එක එක විදිහවල් වලට පනිනවා ඉතින්
    මම අහල තියෙන විදියට කාටිලේජ් කේස් වලට ඔහොම වෙනව.හොඳ බේතක් කර ගනිම් බම්...නැත්තං එපා වෙයි උඹට..
    බෙහෙත් කරන් යනවා
    අත නම් පැනල තියෙනව පට්ට වේදනාවක් ඒක අපෝ
    කෑ ගැස්සුනා අම්මෝ පැන්න වෙලේ නම්
    බයික් එකෙන් සෙත්තපෝච්චි වෙලා කකුල පැන්නා එතන දැම්මා දාල ටික්කින් පුක්මන්තා වෙලා හිටිය . අදටත් ටක් ටොක් ගානව අස්සේ .
    ‍රෙවුනද
    ඔපරේෂන් තියනවා නේද
    Surgery thamai
    එච්චර දරුනූද
    danis gihin thiyenne ban godak unge. mageth wam danisa ghn thiyenne.... fork lift1ka fork1 mage kakula udata hira una... mata hujja giya 2015 wage une.. dan nam boho durata hari. but thama hiti gaman hutaas gaala danise eta paninawa...
    ඔක්කොමත් හරි වැඩක් කරද්දි පැන්නාමනේ බඩු බනිස් වෙන්නෙ හරියට නිදාගන්නත් නෑ මේ මගුල හින්දා

    Rathmalane / Agulane innawa weda hamine kenek.
    Issella kale aeyage siya wena kenek. ita passe duwa kala. Duwa Ausi giyata passe may ya kale
    poddak balanna. ae weda mahthayage namin hora weduth ae parema sahenna innawa

    nama mata mathaka nehe..
    නම හම්බුනොත් pm කරන්න
    ------ Post added on Jun 17, 2021 at 11:14 PM
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,082
    1
    3,904
    113
    western doc knkt pennpan.. ara kakul wlt daane bn bandage wge ekk kade gnna thiyenne.. ekak maasa gaank daan inna dila thwa behethuth monwdoo denv mma htnne cartilage hadennada mnda.. kohomhri ehm kraam godk durata adu wenv.. nththm puruddt giyoth nithrm paninv iwrayak nha..
     
    • Love
    Reactions: Himazharin