උබලගෙ දනිස්ස පැනින උන් නැද්ද මට නම් එපා වෙලා ඉන්නෙ

EON

Well-known member
  • Nov 4, 2012
    1,192
    850
    113
    අප්‍රේල් මාසෙ දනිස්ස පැන්නා ලිස්සලා කකුල ඇබරිලා ,බෙහෙත් කරලා නම් ඉවරයි බෙහෙත් ඇති කීවා,එතකන් ගෙදරදි තෙල් කිරි හදාගෙන ගාන්න කීවා, මේ මගුල අද උදෙත් නැගිටිනකොට පැන්නා මට නම් එපා වෙලා ඉන්නෙ මේ කකුල හින්දා
    danna tharamin eka parak unata passe digatama wenna chance ekak thiyanawa. eka parak wenneth weak nisane.
    mage thaththage same case eka thiyanawa, shoulder joint eke. peenanna ba, koi welawe dislocate weida kiyanna ba. dislocate unama thaniyama fix karaganna dannawa eya. towel ekak dala ussala eyama fix karagannawa.. e tharamata dislocate wela experience eka thiyanawa
     
    • Wow
    Reactions: Himazharin

    saja

    Well-known member
  • Jan 8, 2007
    12,720
    2
    6,074
    113
    Home Sweet Home
    නව හන්දි+ඇත් පෝට+බෝ පොතු+කිරි අගුන+හීන් මුකුනුවැන්න එකට කොටලා ඒ සමානව පොල් දාල කොටලා මිරිකලා අරන් අව්වෙ කකාරලා හදන බෙහෙතක්

    :rolleyes:
     
    western doc knkt pennpan.. ara kakul wlt daane bn bandage wge ekk kade gnna thiyenne.. ekak maasa gaank daan inna dila thwa behethuth monwdoo denv mma htnne cartilage hadennada mnda.. kohomhri ehm kraam godk durata adu wenv.. nththm puruddt giyoth nithrm paninv iwrayak nha..
    මම දනිස්සට ගාඩ් එකක් දාන් ඉන්නෙ මේකෙ අඩුවක් උන් නැත්නම් පෙන්නනවා
    danna tharamin eka parak unata passe digatama wenna chance ekak thiyanawa. eka parak wenneth weak nisane.
    mage thaththage same case eka thiyanawa, shoulder joint eke. peenanna ba, koi welawe dislocate weida kiyanna ba. dislocate unama thaniyama fix karaganna dannawa eya. towel ekak dala ussala eyama fix karagannawa.. e tharamata dislocate wela experience eka thiyanawa
    වැඩක් කරද්දි පැන්නාමනෙ එපාවෙන්නෙ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    1,192
    850
    113
    මම දනිස්සට ගාඩ් එකක් දාන් ඉන්නෙ මේකෙ අඩුවක් උන් නැත්නම් පෙන්නනවා

    වැඩක් කරද්දි පැන්නාමනෙ එපාවෙන්නෙ
    ow ithin aye hodi na... oka paninna patan gannema danissa gewila weak wela nisa. artificial implant ekakin samaharawita permanant fix karanna puluwan athi
     
    • Love
    Reactions: Himazharin

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,949
    1
    2,112
    113
    අම්මෝ සැප ඉතින්,ඉස්කෝලෙ යද්දී තව කොල්ලෙක් එක්ක පූටාර් එකේ ගියේ පාර හේදිලා ගිහින් ගැට්ටකට වැටිලා පාර පුරා ගිහින් ඉස්සරහින් එන බයික් එක්ක ඇන ගත්තා, පැන්න දනිස්ස,ඉතින් වේදෙක් ලඟට ගිහින් ඕක හදාගෙන තෙල් ගාගෙන් ආවා,ඉස්සර ගෙදර තිබ්බේ පියන් දෙකේ දොරක්,ඕකේ එක පියනක් අරල තියෙද්දී ඇතුලට යන්න යද්දී වැදුනා එතනින් පැන්න ආපහු,ගෙදර ට එන්න බැරි උනා,අම්මා ඉතින් බොහොම අමාරුවෙන් කුණුහරපෙන් බණින් නැතුව ඉවසාගෙන හිටියේ😂😂😂,එහෙමම ආපහු වේදා ලඟට ගියා,පොර අදපු අදිල්ලට චු නොගිහින් බේරුණේ 99,න්.දන් ටක් ටෝක් ගානවා ඒත් පනින් නෑ,හොඳ වෙදෙක් ලඟට ගියානම් හරි
     
    • Wow
    Reactions: Himazharin
    mage urahis dekapa paninawa bn......pannama dagannawa......ana danna bayay..dalath pannoth goda emakma na.....wahana bycicle elawannath bayay.....
    පනින්න ගත්තාම ඉතින් ඕන් නෑ කිසි වැඩක් කරගන්න බෑ කොයි වෙලෙත් බය හිතෙනවා