උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    2,469
    2,646
    113
    Pandora
    මම දැනගත්තේ ඉස්සර තව forums තිබ්බා. කුප්පිය, සිංහල help අනන්මනම් කියලා දෙක තුනක්. අන්න ඒවගෙන්. දැන්නම් ඒ එකක්වත් නෑ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,182
    4,995
    113
    සිංදුවක තේරුම ගූගල් කරද්දි හම්බ උනෙ.
    ඒ උනාට ගොඩක් ඉස්සර 2007 වගේ කාලෙ මගේ girlfriend සිංදුවේ කෙල්ල කොල්ලගෙ ඔලුවට මොකෙන්ද ගහලා තරු පේන වෙලාවෙ කුරුමිනි වොයිස් එකෙන් elakiri.com කියලා කියනවා නම් මතකයි. ඒත් ඒ කාලේ මෙහෙම site එකක් ඇති කියලා හෙව්වෙ නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,366
    5,742
    113
    Chilaw
    සින්දු නිසා තමයි කිරිය ෆේමස් උනේ. සිංදු මැද්දෙන් " Elakiri.com " කියද්දී ගොඩක් උන් ඕක බාගන්න මේකට ආව.
    internet cafe walata Rs 60 k deela, pen drive ekata sindu download karanna mekata awe. :lol: ewala tibbeth dialup connection. hena welawak yanawa ekak download wenna issara.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,352
    1
    55,980
    113
    Kaduwela
    අර හුච්චිගේ පුතෙක් සින්දු මැද්දෙන් එලකිරි ඩොට් කොම් කියන්න පටන් ගත්ත කාලේ.
    උට එලකිරි කියාගන්නත් බෑ එළකිමි ඩොට් කොම් කියලා කියන්නේ.

    තව ඒ කාලේ සින්දුවක් ආවා "ආදරේටයි ඔච්චම් කරේ, ඇයි ඇස් රතු කරගෙන තරහ වුනේ" කියලා සින්දුවක්.
    ඕකේ එලකිරි ඩොට් කොම් වෝටර්මාර්ක් එක තිබ්බා ති.නා අකුරු වගෙ උඩට පල්ලෙහට යන.

    ඉස්සෙල්ලම ඇවිල්ලා කරේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එකයි උපේක්ශා ස්වර්ණමාලි ගල පෙන්නගෙන ඉන්න ෆොටො එකයි,
    නෙහාරා පීරිස් ගේ ගවුම උඩ යන එකයි, අනර්කලී නිලම්බරේ ෆිල්ම් එකේ බිකිනියක් ඇදගෙන ඉන්න ෆොටො එකයි බලලා දැනුම උකහා ගත්ත එක.

    ආ තව කවුරු හරි මෙම්බර් කෙනෙක් Nitroflare, Hotfile, flashfiles වගේ වල ලොගින්ස් දුන්නා.
    තව කමියුනිකේශන් එකක් කරපු ඩයල් එකක් සින්දු ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන්න දුන්නා.
    තව @1118lakmalkumara වගේ මෙම්බර්ස්ලා සෙට් එකක් ටොරන්ට් ඩවුන්ලෝඩ් දුන්නා.
    අනිත් අයගේ නම් මතක නම් නෑ.

    මේ වීඩියො එකේ එලකිරි වෝටර්මාක් එක නෑ. මං බලපු එකේ තිබ්බා.


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,953
    27,712
    113
    මම දැනගත්තේ ඉස්සර තව forums තිබ්බා. කුප්පිය, සිංහල help අනන්මනම් කියලා දෙක තුනක්. අන්න ඒවගෙන්. දැන්නම් ඒ එකක්වත් නෑ.

    Aapu hethuwanam mathaka ne. Eth aawata passe patta addict una. Boru kiyanna ona nane place eka patta counter productive. hariyata balance kaloth honda place ekak.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,512
    113
    Gotham City
    සිංදු වල මැද්දෙන් එළකිරි ඩොට් කොම් කියන ඇහිලා තිබ්බා.
    ඉන්ටර්නෙට් ගත්ත කාලෙ සින්හල සයිට් වලට ගියෙ නැහැ වැඩිය.
    එළකිරි එක සජෙස්ට් උනත් පැත්තෙවත් ගියෙ නැහැ .
    පස්සෙ ජාවා කඩෙ ඉද්දි එළකිරි එකෙ ජාවා කඩෙට තිබ්බ මඩ ගැන දැන ගන්න ලැබුණා.
    ඒක සර්ච් කරන්න ඇවිත් තමා එකවුන්ට් එකක් හදාගෙන ඒ පිම්මම මෙහෙම ඉන්නෙ .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,441
    17,725
    113
    32
    Hell
    internet cafe walata Rs 60 k deela, pen drive ekata sindu download karanna mekata awe. :lol: ewala tibbeth dialup connection. hena welawak yanawa ekak download wenna issara.

    😂 මාත් එහෙමයි. 2007 විතර call of duty/ dota ගහන්න නුවර cafe එකක රිංගන් හිටියා. එකෙක් elakiri ඉන්නවා දැක්ක. මාත් පොඩ්ඩක් රිංගුවා පස්සේ මේක මොකද්ද බලන්න අවූරුදු 17 මේකේ 🤡 දැන්