මම ඔන් ලයින් ෆේක් නම් වලින් මම දෙවියන් වහන්සේ,මම අල්ලා,මම පිටසක්වල ජීවියෙක්,මම දියසෙන් කුමාරයා කියලා හඳුන්වලා දුන්නට විවිද ත්රෙඩ් සහ පෝස්ට් දැම්මට මම සාමන්යය ජීවිතයේ මම එලියන් ,මම ගොඩ් කියලා හැමෙනෙන්න යන්නේ නෑ.මම ෆුල් නෝමල් ඉන්නේ.හැම තිස්සෙම හිනා වේවි ඉන්නේ.හුගක් වෙලාවට මිනිස්සු එක්ක කතාබස් කරනවා.ආඩම්බර නෑ. හැමදාම පයින් එක්සයිස් කරන්න ඇවිදිනවා .ජිම් යනවා.ෆිල්ම් බලනවා එංගලන්තේ සිනේ වර්ල්ඩ් එකේ.රසට කෑම උයනවා.සිංහල් කෑම.මගේ කෑම මගේ අතින්ම මම පිලියෙල කරගන්නවා. එලියට ගිහින් කනවා රෙස්ටුරන්ට් වලට.ලංකාවේ නම් නිතරම ෆයිව් ස්ටාර් බීච් හොටෙල් වලට යනවා. බීච් එකේ ඇවිදිනවා.මුහුදෙඋ ,පූල් එකේ නානවා.එංගලන්තේ අපේ ගෙහ්ඩර ගාවම ජිම් එක සහ පූල් එක තියෙන්නේ. සීතල කාලෙට වතුර රස්නේ කරලා තියෙන්නේ.මම බැහලා නානවා,පාක් වල එහෙම සුදු කෙල්ලො එක්ක නිතරම කතා කරනවා.විස්තර අහනවා.එංගලන්තේ ඉස්කොලෙ ලමයි එක්ක පාක් එකේ ෆුට් බෝල් ගහනවා.බාස්කට් බෝල් ගහනවා, එලිමහනේ ටේබල් ටෙනිස් මෙහේ ස්කොලේ කෙල්ලො එක්ක ගහනවා