උබලා මේක දැක්කද මචන්ලා.. එළකිරි එක ගැන..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    5,469
    2,807
    113
    tracing Geo-location.. ... ...
    උබලා මේක දැක්කද මචන්ලා.. එළකිරි එක ගැන..

    මම පරණ ත්‍රෙඩ් එකක් හොයන්න google search පාරක් දානකොට දෙවැනි result එක විදියට මේ page එක ආවේ.. උබල සමහර අය කලින් දැකලත් ඇති.. සමහරවිට මේකේ කලින් මේ ගැන දාලත් ඇති.. එහෙම නම් sorry වෙන්න ඕනි.. දැක්කම නොදා බැරි උනා.. මේ page එකෙන් කියනවා EK එක ලංකාවේ ******* කරනවා කියල.. අපි දන්නවනේ එහෙම එකක් නෑ කියල.. පරණ page එකක් වෙන්න ඇති.. එත් දැනගෙන ඉන්න එක හොදයි කියල හිතුනා.. මෙන්න ලින්ක් එක..

    ***link removed****

     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,469
    2,807
    113
    tracing Geo-location.. ... ...
    එක හදලා තියන්නේ
    කිරියට මඩ ගහන්නමද කොහෙද
    :oo::oo:

    ත්‍රෙඩ් වල screenshot එහෙම පොස්ට් කරලා තියෙනවා.. 2012 page එකක්.. ලඟදි නම් මොකුත් දාල නෑ.. එත් search results වල උඩින් එනවා බන්..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,840
    1
    3,609
    113
    Rajagiriya
    මචන් ඉස්සර හිටියා shenil කියලා මෝඩ හුජ්ජෙක් ... උගේ වැඩ තමයි ඔය... :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,840
    1
    3,609
    113
    Rajagiriya
    ත්‍රෙඩ් වල screenshot එහෙම පොස්ට් කරලා තියෙනවා.. 2012 page එකක්.. ලඟදි නම් මොකුත් දාල නෑ.. එත් search results වල උඩින් එනවා බන්..

    ඒක හැටියක් බන්.. කාට හරි මඩක් ගහලා නම් ගූගල් එකේ උඩින්ම එන්නේ ඒ රිසල්ට් එක... මටත් එනවා ... :cool:

    අපේ උන් හිටු කියල යනවනේ කුණු මාළු හොයන්න...
    ගණන් ගන්න එපා සිංහලුනේ බන් .. :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,469
    2,807
    113
    tracing Geo-location.. ... ...
    මම හෙව්වේ වෙන දෙයක් බන්.. එතකොට දැක්කේ.. අතෑරලා දාමු එහෙනම්..
    මුලින්ම දානකොට පරණ එකක් කියල දැක්කේ නෑ.. ආයේ bump නොකර ඉමු..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,820
    664
    113
    127.0.0.1
    මම හෙව්වේ වෙන දෙයක් බන්.. එතකොට දැක්කේ.. අතෑරලා දාමු එහෙනම්..
    මුලින්ම දානකොට පරණ එකක් කියල දැක්කේ නෑ.. ආයේ bump නොකර ඉමු..

    bump නෙවෙයි link එක delete කරපන්. නැත්තම් හෙට වෙද්දී ලයික් 100ක් වත් බලාගන්න පුළුවන්
     
    • Like
    Reactions: supun_sg