උබල ආසම සුද්දි නිළිය කවුද??

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,533
    113
    🌎
    emilly rudd
    image.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,533
    113
    🌎

    උඹට වගේ උණක් තිබ්බා මට ඉස්සර Miley Cyrus ගැන.:baffled: පස්සේ ඒ ගෑනිට පිස්සු හැදුන හින්ද උණ බැහැලා ගියා :rofl::rofl:

    හාපෝ. මට පෙන්නන්න බෑ ඕකිව :angry:
    ඉස්සර සින්දු නං ලස්සනයි :love:
    දැන් මං හිතන්නෙ ආයෙත් පිස්සුව හොඳද කොහෙද :yes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,646
    2,077
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හාපෝ. මට පෙන්නන්න බෑ ඕකිව :angry:
    ඉස්සර සින්දු නං ලස්සනයි :love:
    දැන් මං හිතන්නෙ ආයෙත් පිස්සුව හොඳද කොහෙද :yes:

    ඔව් අරූ එක්ක ආයේ සෙට් ලුනේ :lol:
    wrecking ball එකෙන් පස්සේ මට අප්‍රසන්නයි :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,533
    113
    🌎
    ඔව් අරූ එක්ක ආයේ සෙට් ලුනේ :lol:
    wrecking ball එකෙන් පස්සේ මට අප්‍රසන්නයි :baffled:

    wrecking ball වගේ නෙමේ ඊට වඩා ගොඩක් අප්‍රසන්න දේවල් කලා :confused: wrecking ball නිකං porn ගානටවත් වැටෙන්නැති දර්ශනයක් විතරයි :dull:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,646
    2,077
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    wrecking ball වගේ නෙමේ ඊට වඩා ගොඩක් අප්‍රසන්න දේවල් කලා :confused: wrecking ball නිකං porn ගානටවත් වැටෙන්නැති දර්ශනයක් විතරයි :dull:

    උඹත් shape එකේ ඒකි ගැන හොය හොය ඉදලනේ :P:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,533
    113
    🌎
    උඹත් shape එකේ ඒකි ගැන හොය හොය ඉදලනේ :P:lol:

    :no:
    taylow swift, enya, evanacene මේගොල්ලො විතරයි සින්දු කියන අයගෙන් කැමති. miley ගැන හෙව්ව නෙමේ pop culture එක ගැන විචාරය කරල දාන video වල දැක්ක මහ අප්පිරිය වැඩ කරනව :(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,381
    11,442
    113
    හැමිනේශන්
    :no:
    taylow swift, enya, evanacene මේගොල්ලො විතරයි සින්දු කියන අයගෙන් කැමති. miley ගැන හෙව්ව නෙමේ pop culture එක ගැන විචාරය කරල දාන video වල දැක්ක මහ අප්පිරිය වැඩ කරනව :(

    :rolleyes: මොකක්ද බන් ඒකි කරන ඔච්චරටම අප්පිරිය වැඩේ?? හෙලුවෙන් ඉන්න එකද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,533
    113
    🌎
    :rolleyes: මොකක්ද බන් ඒකි කරන ඔච්චරටම අප්පිරිය වැඩේ?? හෙලුවෙන් ඉන්න එකද?

    nope :no:
    හම්බවුනොත් දාන්නං මොකේද ඒ කියල මතක නෑ :no: