උබල යාලුවො සහ අනිත් මිනිස්සු බැලන්ස් කරන්නෙ කොහොමද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    992
    1,404
    93
    ෆිසිකල් වැඩ කරන එකෙක් ගනින් උදාහරනෙකට, වඩු වැඩ කරන එකෙක් ඌ වැඩ කර කර ඉන්නකොට කෝල් එකක් එනව, නැත්නම් කවුරු හරි එනව ආවට පස්සේ කතා බහ කරල හෝ කේල් එක අරන් ඉවර වෙලා නවත්තපු තැන ඉඳන් වැඩ කරගෙන යන්න පුලුවන් ගැටලුවක් නැතුව.

    ඒත් මම software කරන නිසා මම කෝඩ් කර කර ඉද්දි call එකක් ආවම මගේ thought process එකට කෙල වෙනව. ආයි ෆෝකස් එක ගන්න ටිකක් අමාරුයි.

    ඒ නිසා මම Phone එක airplane දාල තියෙන්නේ පොඩි phone එකක් තියන් ඉන්නව ගෙදර අයට විතරක් කතා කරන්න.
    ෆොන් එකත් අනිත් පැත්ත ගහල තියෙන්නේ notification bulb එක පේන නිසා.

    ගොඩක් උන් හම්බ උනාම මූන හොද නෑ කියනව උබට කෝල් එකක් ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගනන්වටත් වඩා අමාරුයි කියල.

    උබල කොහොමද මේව බැලනස් කරන්නේ?
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,383
    2,859
    113
    Sri Lanka
    මගේ විදිහ මම කියනවා. තේරුම ගන්න නොගන්න එක ඒ අයගේ ප්‍රශ්නයක්. තරහ උනා කියලා මට ප්‍රශ්නයක් නෑ. දෙයක් තේරුම් කරලා කිවුවම නොතේරෙන උන් මම ආශ්‍රයට තියා ගන්නෙත් නෑ. වැඩ වලට කතා කරන අයට වැඩක් ඕන වෙලාවට කතා කලාම ඇති නේ?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    1,267
    2,273
    113
    ෆිසිකල් වැඩ කරන එකෙක් ගනින් උදාහරනෙකට, වඩු වැඩ කරන එකෙක් ඌ වැඩ කර කර ඉන්නකොට කෝල් එකක් එනව, නැත්නම් කවුරු හරි එනව ආවට පස්සේ කතා බහ කරල හෝ කේල් එක අරන් ඉවර වෙලා නවත්තපු තැන ඉඳන් වැඩ කරගෙන යන්න පුලුවන් ගැටලුවක් නැතුව.

    ඒත් මම software කරන නිසා මම කෝඩ් කර කර ඉද්දි call එකක් ආවම මගේ thought process එකට කෙල වෙනව. ආයි ෆෝකස් එක ගන්න ටිකක් අමාරුයි.

    ඒ නිසා මම Phone එක airplane දාල තියෙන්නේ පොඩි phone එකක් තියන් ඉන්නව ගෙදර අයට විතරක් කතා කරන්න.
    ෆොන් එකත් අනිත් පැත්ත ගහල තියෙන්නේ notification bulb එක පේන නිසා.

    ගොඩක් උන් හම්බ උනාම මූන හොද නෑ කියනව උබට කෝල් එකක් ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගනන්වටත් වඩා අමාරුයි කියල.

    උබල කොහොමද මේව බැලනස් කරන්නේ?
    උබ හදිසි වැඩක හරි ,focus එක ඕනි වැඩක නම් ඉන්නේ silent දාපන් .වැඩේ ඉවර කරලා ආපු call වලට reply කරපන්
    physical වැඩ කරන අයටත් එහෙම තමා හිතපන්, busy වෙලාවක හොටෙල් එකක waiter කෙනක් වගේ ,කොයි රැකියාවේ ත් ඔහොම අවස්ථා එනවා :)
    උබ reply call එකක්වත් නැති උනාම තමා ඔහොම කතා කියන්නේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    87,660
    1
    105,702
    113
    Leasing World
    BUMPER

    mata hamthissema call enwa udeta rata pnadarata kiyala wenasak na sale karayo kata krnwa elakiri eke set eka kata krnwa thawa wahana gana inna aya kata krnwa

    crib awl ewun kta krnwa un adnwa

    mage thought process ekata kela wenne call awe nathi unama thama aduma dwsata call 25k wath enna one mata

    nathnm nkn sankawa wage thama aye

    :lol: :lol: :lol: