උබල ලේසියෙන් ම ගෙදර බොන්න හදාගන්න බිම මොනවද? අතුරු අබාද නැති එකක් වෙන්න ඕන.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,458
    9,319
    113
    පැෂන්, කොමඩූ, දිවුල්, වෙරලු ජූස් වගේ ඒවා ඒවෙලේ හදාගෙන බොනවා. බ්ලෙන් ඩර් කරන්නෙ නැ. එතකොට තිත්ත රහක් එනවා.

    කාමරංගත් අවුලක් නැති බීමක්. තැඹිලි වගේ ඒවා තියනව නම් බීපන්.
    කෝපිත් ඉදලා හිටලා බොනවා. තව හොද කහට තේ එකක් හදලා වීවා පිටී හැන් දයි, සුදු පිටි කිරි හැන් දකුයි දාලා බොනවා. ඒකෙත් අමුතු රහක් තියනවා.
     
    • Like
    Reactions: -333-