උබල සතුටින්ද?? මිඩ්ල් ක්ලාස් අපි අසරණයි...

ComanMan

Well-known member
  • Feb 24, 2021
    588
    793
    93
    ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕

    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..

    සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..

    ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?

    Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..

    වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා 95%ක් හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..

    වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..

    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..

    ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..

    රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..

    අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..

    නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?

    Copied.
    FB_IMG_1622389208531.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,616
    8,696
    113
    ඔව්වා තෙරුම් ගන්න ගියාම තමා හිතට දුක
    බලපන් වහල්ලු.... ස්වාමියාගේ සතුට අපගේ සතුටයි කියලා උන් සතුටින් tax ගෙවල ඉන්න්වා
     
    • Like
    Reactions: mmrizmy

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    3,289
    5,917
    113
    ඇයි එන්නද ?
    තාම ලංකාවේ මැද සෙට් එකට හරියට ඇරියේ නෑ පොඩ්ඩක් ඉන්ටකො :lol: පොඩි උන් ඉන්න එවුන් එදිනෙදා ගන්න දේවල් ටිකක් වැඩිපුර ගෙනත් තියාගනිල්ලා.. බයියෝ නං ගු පෙව්වත් මට නං ගානක් නෑ මේ අනික් උන්ට කියන්නේ | specially medicine + කිරිපිරි වර්ග | ;-)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    1,259
    2,141
    113
    අද්යාත්මික නායකයා වේලාසනින් පැමිණ ඇත. පොරට මේ රට ගොඩ දාන්න මාස 2-3 ක් ගතවනු ඇත. ඉන් පසු මෙය සුර පුරයක් වනු ඇත.

    1626964890757.png

    මාස 2-3 ක් ඉවසන්න බැරි නම් මේ රටෙන් පලයවූ.

    රෙද්ද
     
    අද්යාත්මික නායකයා වේලාසනින් පැමිණ ඇත. පොරට මේ රට ගොඩ දාන්න මාස 2-3 ක් ගතවනු ඇත. ඉන් පසු මෙය සුර පුරයක් වනු ඇත.

    View attachment 136232

    සැප්තම්බර් මැදදී මන් Benz එකක් ගන්න ඉන්නේ අඩුවට ❤️
     
    kingcapton

    Active member
  • Sep 28, 2012
    344
    90
    28
    ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕

    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..

    සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..

    ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?

    Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..

    වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා 95%ක් හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..

    වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..

    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..

    ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..

    රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..

    අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..

    නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?
    බුද්ධිමතුනට තැනක් නොදීමේ විපාක තමයි මේ පෙන්නුම් කරන්නේ. ආදර්ශයක් ගන්න කෙනෙක් නැතුව අයාලේ ගිය රටක්.
     
    Last edited:
    • Like
    Reactions: Tyrion Lannister

    hasanka777

    Active member
  • Feb 17, 2009
    379
    114
    43
    Mama ahikuntakai
    ඇත්ත ඈ..
    වැරැදිලාවත් මේ රටින් පිට නොගිය එකෙක් රියල් සැප (quality of life) කියන එක දන්නෙත් නෑ.
    ඒ වෙලත් කරුමේ කියන්නේ මට නම් මේක දාලා යන්න හිතෙන්නේත් නැ
     
    kingcapton

    Active member
  • Sep 28, 2012
    344
    90
    28
    ඇත්ත ඈ..
    වැරැදිලාවත් මේ රටින් පිට නොගිය එකෙක් රියල් සැප (quality of life) කියන එක දන්නෙත් නෑ.
    ඒ වෙලත් කරුමේ කියන්නේ මට නම් මේක දාලා යන්න හිතෙන්නේත් නැ
    ඒ අපි කාලයක් ජිවත්වුනු රට අපිට සමීප නිසයි යන්න බෑ කියලා හිතෙන්නේ. Quality of life නෑ ඇත්ත safty නෑ peaceful නෑ නීති නෑ ගැලපෙන යාලු මිත්‍රයෝත් අඩුයි.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    588
    793
    93
    වංචාව දූෂණය අඩු කරන්න , චුට්ටක් ගෙව්වට කම ක් නෑ 10 % වගේ
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    635
    1,079
    93
    අද්යාත්මික නායකයා වේලාසනින් පැමිණ ඇත. පොරට මේ රට ගොඩ දාන්න මාස 2-3 ක් ගතවනු ඇත. ඉන් පසු මෙය සුර පුරයක් වනු ඇත.

    View attachment 136232

    මාස 2-3 ක් ඉවසන්න බැරි නම් මේ රටෙන් පලයවූ.

    රෙද්ද
    මූන බැසිල් ඇග අන්බැසිල්. එඩිට් කියල පේන්නෑ ඕං.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,254
    1,644
    113
    වහල්ලු වගේ හරි අපිට ඉන්ඩ රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා බං (2)