🌻උයන්න පොල්කටු අගුරු ලිප්, දර ලිප් පාවිච්චි කරන්න. 🌻අනවශ්‍ය විදුලි පහන් ෆෑන් AC නිවා දමන්න.🌻අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න. 🌻 අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පමණක් ලබාගන්න. 🌻සරල දේශීය ආහාර රටාවකට හුරුවෙන්න, ඉවුම් පිහුම් කරන වාර ගනන අඩුකරගන්න 🌻ආහාර ඉවත...