උමන්දාවේ හොරා ඇතුලට දාපල්ලා නියමයි ජනාධිපති තුමනී ඔහොම යං පණ තිබෙනකම් මම අනුර රකිනවා❤️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    26,317
    1
    44,934
    113
    චූවගෙ රෑෂ් එකේ
    මම හිතන්නේ මුන් බැන ගන්නේ ආතල් එකට‍. දානෙ හදන්න සල්ලි මදි වුණ ගමන් "මචන් මම උඹට අද බැනල video එකක් දානවා අවුල් ගන්න එපා හොඳේ. කට්ටිය හිතන්නේ අපි නයි වයිරයි කියලා. මෝඩයෝ ටික video එක බැලුවම අපිට හොඳ අදායමක් එනවා." අහ්.. හරි මචන් එළ." 🙂
     
    • Like
    Reactions: Jihadi john