මම දන්නා තරමට ගුරුවරුන්ගේ තියෙන ලොකුම ප්රශ්නය තමයි විද්‍යාපීට ගුරුවරු , උඹලා කියන අමු ගොබ්බ පිස්සු හුකන්නලගෙන් 90% ක්ම විද්‍යාපීට ගුරුවරු , බොරු නම් හොයලා බලන්න.
විද්‍යාපීට කියන්නේ අද කාලයට update නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන ෆැක්ටරියක්.
නිදහස් චින්තනයක් තියෙන එකෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ ගොබ්බ පිස්සෙක් වෙලා , විද්‍යාපීට ඇතුලේ තියෙන්නේ තනිකරම හමුදා නීතිය , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද උන්ට නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ , අඳින්න ඕන එකම විදියට ඉන්න ඕන නීතියට අනුව , කරන්න ඕන උන් කියන දේවල් විතරයි කොටින්ම ත්‍රිකෝණයක් අඳිනවා නම් එකත් අඳින්න ඕන උන් කියපු පිළිවෙලට , උන් කියපු පාදය තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕන , ඉතින් කොහොමද යකෝ නිදහස් චින්තනයක් තියෙන එකෙක් බිහිවෙන්නේ. විද්‍යාපීට පිරිමි ගුරුවරු කියන්නේ ගෑනුන්ට අන්ත අමු චීත්ත . උන් දන්නේ කටපාඩම් කරපු අධ්‍යාපන මනෝවිද්‍යාව විතරයි ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ
නිදහස් චින්තනයක් නැති රාමුවකට කොටුඋන කටපාඩම් කරලා විභාග පාස් උන එකෙක් එලියට ඇවිල්ලා කොහොමද ළමයින්ට නිවැරදි අධ්‍යාපනයක් දෙන්නේ