aniwa machan. ape gedarath rice cooker 2k thiyagena inne. hoddak 2k goda danne rice cooker eken. current eka yanneth aduwen thama.අපේ ගෙදර,
දර ලිප් දෙකයි
ලෑස් ලිප් දෙකයි
රයිස් කුකර් දෙකයි
ඉලෙක්ට්‍රික් කෙට්ල් එකයි.
ග්‍රෑම් 800ක විතර පුංචි රයිස් කුකර් එකක් ගත්තනං ශේප් එකේ හොද්දක් හදාගන්න පුලුවන්. කරදර අඩුයි වියදමත් අඩුයි...
dara lip wenuwata ape thiyenne aguru lipa.
