උඹලා වැඩි හරියක් direct USD බැංකුවට ගන්නවා වෙන්ඩ අැති නේද? Normal account එකකට convert වෙලා හරි, PFCA එකකට USD ම හරි? නැත්තම් payoneer, wise, PayPal ඔය වගේ අයිටම් එකක් පාවිච්චි කරලද ගන්නෙ?
එ‍්ක අැහුවෙ මේකයි. මේ කතාව මට අද stripchat කරන කෙල්ලෙක් කිව්වෙ. මාත් එ‍්කි එක්ක මුලින් වාද කරා. හැබැයි එ‍් කියන කතාවෙ අැත්තක් තියෙනවා වගේ. Binance එකෙන් crypto අරන් රුපියල්වලට p2p කරලා, බැංකු account කීපයකට කඩල රුපියල් දා ගත්තාම එ‍්ක කොහොමද foreign earnings කියල හොයන්නෙ උන්? මටත් ක්‍රමයක් හිතා ගන්න බෑ.
මොකද p2p කරන ගොඩක් උන් ලංකාවෙමයි. උන් උන්ගෙ USD බැංකුවට දාල හැමනෙනවා නෙවෙයි. එන හැම Transfer එකක්ම සාමාන්‍ය bank to bank SWIFT LKR එකක්. USDT හෝ BTC/ETH උන්ට යැව්වා කියල දන්නෙ උනුයි අපියි විතරනෙ. එ‍්ක කොහොමද රජයෙ උන් හොයන්නෙ? අනික හෙව්වත් අපි ගාව තියෙන Crypto ගත්තෙ foreign earning වලින් කියල කොහොමද කියන්නෙ?
ඉතින් මම නම් කියන්නෙ ට්‍රයි කරල බලහන් ඔය උඹලා වැඩ කරන තැන්වලින් crypto කරල ගන්න. USDT ඕන වෙලාවක අැති තරම් ගන්ඩ උන් ඉන්නවා. චූටි ගාණක් ඉතින් rate එකෙන් අඩු වෙයි. හැබැයි බං 15% ක් කීයටවත් උන් අඩු කරන් නෑනෙ.
එහෙම දැනට ක්‍රමයක් නැත්තම් ඔන්න උඹලට සුපිරි බිස්නස් opportunity එකක්. USD wires අරගෙන crypto එවන බිස්නස් එකක් පටන් ගනින්. කොටින්ම citizen තියෙන එකෙක් නම් USDT ටිකක් යහමින් buy කරලා ලොකුවට නැතුව එදා වේල ක්‍රමයට අඳුරන උන්ගෙ USD transfer එක අරගෙන, උන්ට binance එකට USDT යවන වැඩක් පටන් ගනින්. Transfer එකෙන් අායෙ USDT ගනින්, එච්චරයිනෙ. තමන්ට තියෙන හැටියට 5,000 - 10,000 ක් විතර Reserve කරගන්න පුළුවන් නම් නිකම්ම වටේ කරකවන්න පුළුවන්නෙ බං. තමන්ගෙ මහන්සියට 3% - 5% විතර කපා ගනින්. හරි සරලයි.
Binance එකට USDT අාවට පස්සෙ අායෙ එ‍්ක Foreign income ද කියල හොයන්ඩ තියෙන ක්‍රමය මොකක්ද කියල අර කෙල්ල අහපු එකට උඹලා කාට හරි උත්තරයක් තියෙනවද? මට නම් උත්තරයක් නැහැ. එහෙම බෑ නම් මේකට එහෙම tax ගහන්ඩත් බෑ නේද?
බලල කියහන්කො මේකෙ අවුලක් තියෙනවද කියල?